ලංකා ව්යාපාරික පුවත් - LBNApril 8, 2024
ශ්රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම පාරිභෝගික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා බැංකු ක්ෂේත‍්‍රයේ කීර්තිමත් ප‍්‍රවීණයින් දෙදෙනෙකු පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. HNB හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස එසේ පත්කරනු ලැබුවේ එස්. රෙන්ගනාදන් සහ නන්ද ප‍්‍රනාන්දු යන මහත්වරුන්ය. ශ‍්‍රී ලාංකේය බැංකු ක්ෂේත‍්‍රයේ සුවිසල් පරිවර්තනයකට නායකත්වය දුන් රෙන්ගනාදන් මහතා […]