Category: බැංකු

Image-01-LBN-4.jpg

1min110
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා Plantchem පුද්ගලික සමාගම සමඟ හවුල්කාරීත්වයකට එළඹුණේය. Lovol ට්‍රැක්ටර් සඳහා ආකර්ණීය ලීසිං විසඳුම් හරහා කෘෂි යන්ත්‍රෝපකරණ භාවිතය ප්‍රවර්ධනය කිරීම මෙම හවුල්කාරීත්වයේ අරමුණයි. කෘෂිකර්මාන්තය මෙරට සංවර්ධනයේ වැදගත් කොටසක් වන බැවින්, මෙම හවුල්කාරීත්වය මගින් ගොවීන්ට උසස් තත්ත්වයේ සහ දැරිය හැකි මිලකට කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම පහසු කිරීම […]

Image.jpg

1min120
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව සහ ශ්‍රී ලංකාවේ රථවාහන ආනයන ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන Browns හි විදුලි වාහන අංශය වන Browns EV සමඟ සුවිශේෂී ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. මේ යටතේ Browns EV වෙතින් විදුලි වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට සෙලාන් බැංකුව වෙතින් විශේෂ පොලී අනුපාත සහිත කඩිනම් ලීසිං පහසුකම් හිමි වේ. ශ්‍රී ලංකාව තුළ […]

Southern-Customer-Fellowship-to-Empower-LBN.jpg

1min520
දේශීය ආර්ථිකයේ ප්‍රගතියට සහාය වීම අරමුණු කරගනිමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, දකුණු පළාතේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් සහ Private Banking ගනුදෙනුකරුවන් සඳහා විශේෂ වැඩසටහනක් පවත්වන ලදී. මෙය, ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම වෙනුවෙන් බැංකුව විසින් ආරම්භ කරන ලද ‘Beyond Ordinary’ වැඩසටහනේ නවතම පියවරයි. මෙම වැඩසටහනට සහභාගී වූ ව්‍යාපාරික නායකයින්ට දැනුම හුවමාරු කර ගැනීමට, නව ව්‍යාපාරික සබඳතා […]

Thimal-Perera-Director-Chief-Executive-Officer.jpg

1min120
DFCC බැංකුව මෙරට ප්‍රථම වරට නීල බැඳුම්කරයක් නිකුත් කරමින් නවෝත්පාදන සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙය ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සහ වෙරළ ආශ්‍රිත සම්පත් ආරක්ෂා කිරීම සහ ඒවා තිරසාර අන්දමින් භාවිත කිරීම සඳහා වූ ව්‍යාපෘති සඳහා, මූල්‍ය ආධාර සැපයීමට වෙන් කරන ලද රුපියල් බිලියන 3 ක සමස්ත නිකුතුවකි. ෆිච් රේටින්ග්ස් වෙතින් ‘A(EXP)(lka)’ ශ්‍රේණිගත කිරීමක් ලබා ගැනීමට අපේක්ෂිත මෙම […]

Apple-promo-with-GNEXT-LBN.jpg

1min120
 නවතම ඇපල් උපාංග මිල දී ගැනීමේ අපේක්‍ෂාවෙන් සිටින ගනුදෙනුකරුවන්ට ඒ සඳහා අවස්ථාව උදාකර දීමට කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ ඇපල් බලයලත් අලෙවි නියෝජිතයෙකු වන Gnext Store සමග හවුල්කාරීත්වයකට එළඹ ඇත. මෙම හවුල්කාරීත්වය හරහා ගනුදෙනුකරුවන්ට නවතම iphone, Macbook, ipad  සහ apple watch වැනි උපාංග මිලදී ගැනීමේදී  මුළු පිරිවැයම මූලික ගෙවීමකින් තොරව කොමර්ෂල් බැංකුවෙන් පුද්ගලික ණයක් ලෙස ලබා […]

Image-01-LBN-4.jpg

1min230
2025 සැප්තැම්බර් 23, කොළඹදී – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව Visa සමඟ එක්ව HNB ජංගම බැංකුකරණ යෙදවුමට (app) ‘’HNB Accept’’ නමින් නව විශේෂාංගයක් හඳුන්වා දී ඇත. මෙම නව විශේෂාංගය මඟින් ඕනෑම ස්මාර්ට් ජංගම දුරකථනයක් ආරක්ෂිත ජංගම ගෙවීම් පිළිගැනීමේ point-of-sale (mPOS) යන්ත්‍රයක් ලෙස භාවිතා කිරීමට ඉඩ සලසයි. මේ සමඟින් සෑම HNB […]

HSBC-Acquiring-PR-Image-LBN.jpg

1min600
‘හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකු කෝපරේෂන් (HSBC) ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන පාරිභෝගික බැංකු කටයුතු’ මුළුමනින්ම නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) විසින් පවරාගත් බව සතුටින් නිවේදනය කර සිටී. HSBC විසින් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ගිය පාරිභෝගික බැංකුකරණ කටයුතු සියල්ල නේෂන්ස් ට්‍රස්ට් බැංකුව භාරයට පත්වෙන අතර, ‘ප්‍රමුඛපෙළේ බැංකුකරණ ගනුදෙනුකරුවන්, ක්‍රෙඩිට් කාඩ්පත්, පෞද්ගලික ණය ඇතුළුව දළ වශයෙන් නවතම ගනුදෙනුකරුවන් 200,000කගේ ගිණුම්’ […]

Image-01-LBN-1.jpeg

1min120
ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන Visa, හැටන් නැෂනල් බැංකුව (HNB) සමඟ හවුල්කාරීත්වයෙන් ‘Visa Accept’ විසඳුම ශ්‍රී ලංකාවේදී හඳුන්වා දුන් අතර, ගෝලීය වශයෙන් මෙම විසඳුම හඳුන්වාදුන් පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි. එමෙන්ම මෙය ශ්‍රී ලංකාව, ඩිජිටල් ගෙවීම් නවෝත්පාදනයන්හී පෙරමුණට ගෙන ඒමක් ලෙස සැලකිය හැකිය. ආර්ථිකයේ මුලික පදනම වන ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් සවිබල ගැන්වීම […]

Seylan-Bank-Partners-with-Home-Lands-Sinhala-Final-LBN.jpg

1min290
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව සහ ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ අංක එකේ දේපළ වෙළඳාම් සමූහය ලෙස සැලකෙන Home Lands Group අතර ක්‍රමෝපායික හවුල්කාරීත්වයක් සඳහා පසුගියදා අත්සන් තබන ලදී. මෙම හවුල්කාරීත්වය යටතේ, Home Lands සමූහය වෙතින් සෘජුවම මිලදී ගන්නා නිවාස, මහල් නිවාස සහ ඉඩම් සඳහා සෙලාන් බැංකුව විසින් විශේෂ ණය පහසුකම් පිරිනමනු ඇත. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව