ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 26, 2024
දේශීය වෙළඳපල සඳහා ආයතනික වීසා ක්‍රෙඩිට් කාඩ්පත් මාලාවක් හඳුන්වා දෙමින් පෙන්වූ කැපවීම අගයමින් ගෝලීය ගෙවීම් විසඳුම් සපයන වීසා සමාගම ‘අගයෙන් වැඩි මහා පරිමාණ ආයතනික කාඩ්පත් ප්‍රභේද දියත් කිරීමේ විශිෂ්ඨත්වය’ වෙනුවෙන් කොමර්ෂල් බැංකුවට සම්මානයක් ප්‍රදානය කර ඇත. වීසා සමාගමේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නේවාසික කළමනාකාරිනී, අවන්ති කොළඹගේ මහත්මිය විසින් මෙම වාණිජමය විසඳුම් විශිෂ්ඨත්ව සම්මානය […]