2022 වසරේදී ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට (SME) ණය දෙන ආයතන මගින් ලබාදුන් සෑම ණය පහසුකම් තුනකින් එකක් කොමර්ෂල් බැංකුව විසින් සිදුකළ බැව්, මෑතකදී නිකුත් කරන ලද රජයේ නිල සංඛ්‍යාලේඛන හෙළි කරයි. රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට විශාලතම ණය දෙන්නා ලෙසට කොමර්ෂල් බැංකුව තම තත්ත්වය යළි තහවුරු කිරීම […]