Category: බැංකු

Pensioners-Day-2023-LBN.jpg

1min550
      තම බැංකු අවශ්‍යතා පිළිබඳව බැංකුවේ නිළධාරීන් සමඟ සාකච්ඡ කිරීමට අවස්ථාව ලබා දෙමින්, කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා අනුරාධපුරයේ පැවැති විශ‍්‍රාමිකයින්ගේ දින උත්සවයකදී විශ‍්‍රාමික රාජ්‍ය සේවකයින් 400කට අධික පිරිසකට සත්කාරකත්වය සපයන ලදී. රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය මනෝජ් ප‍්‍රනාන්දු මහතාගේ බෝ නොවන රෝග පිළිබඳ දේශනයෙන් උත්සවය ආරම්භ විය. ඉන් අනතුරුව මිහිර සිරිතිලක හා පි‍්‍රයන්ත […]

BSL-partnership-LBN.jpg

1min340
      කොමර්ෂල් බැංකුව, බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා (BSL) හා එක්ව, කළුතර වෙරළ තීරයක් අපද්‍රව්‍ය සහ දූෂකවලින් තොර පෞරාණික තත්ත්වයෙන් පවත්වා ගැනීම සහතික කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත. මේ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා සමඟ ‘ලයිෆ් ටු අවර් බීචස්’ වැඩසටහනේ ආයතනික හවුල්කරුවකු ලෙස, කළුතර ‘බීච් පාර්ක්’ ප්‍රදේශයේ මීටර් 500ක […]

DFC-Samata-English-1-1-LBN.jpg

1min410
      DFCC බැංකුව ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ ඉංග්‍රීසි භාෂා කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් ක්‍රියාවට නංවන ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන මේ වනවිට වසර 5 ක කාලයක් පුරා සාර්ථකව ක්‍රියාත්මක කර ඇත. මෙහි 2022 අදියරේ සහතිකපත් ප්‍රදානය පසුගියදා පැවති අතර, එහිදී සිසු සිසුවියෝ 81 දෙනෙක් සහතිකපත් හිමිකරගත්හ. DFCC බැංකුව වෙනුවෙන් ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහනේ අධ්‍යාපන කටයුතු මෙහෙයවනු […]

Picture2-LBN.jpg

1min400
      කර්කෂ පොළවක් දහදියෙන් තෙත් කොට ජීවිතය සරිකරගන්නට වෙර දරන සුවහසක් ශ්‍රී ලාංකේය ගොවි ජනතාවගේ එකම පැතුම වන්නේ තමන්ගේ කෙත්වතු සරුසාර වෙමින් සිතූ සේ අස්වැන්නක් ලබා ගැනීමයි. ඒ වෙනුවෙන් ඔවුන් නොයෙකුත් කැපකිරීම් සිදු කරති. ඔවුන් පමණක් නොව ඔවුන්ගේ පවුලේ සියලු දෙනාද කැප වෙන්නේ තමන් වැපිරූ දෙයින් ඉහළම අස්වැන්නක් ලබා ගැනීම වෙනුවෙනි. එදා හෙල […]

Daraz-Payment-Partner-Awards-2023-LBN.jpg

1min350
      දකුණු ආසියාවේ විශාලතම ඊ-වාණිජ්‍ය වේදිකාව වන Daraz හි 2023 ගෙවීම් සහකරු කාර්ය සාධන සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව ඉහළ සම්මාන දෙකක් දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව අඛණ්ඩව සිව්වන වසරටත් ‘වඩාත්ම සක්‍රීය සමස්ත කාඩ්පත් පදනම’ ලෙස සම්මානයට පාත්‍ර වූ අතර පසුගියදා කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වූ මෙම සම්මාන උළෙලේදී හොඳම ඩෙබිට් […]

Science-education-project-with-NSF-LBN.jpg

1min1010
      කොමර්ෂල් බැංකුව සහ ජාතික විද්‍යා පදනම එක්ව අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා ශාඛාවේද සහාය ඇතිව පාසල් 50ක් සඳහා විද්‍යා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ නව ව්‍යාපෘතියක් දියත් කර ඇත. මෙම වසර මුලදී බැංකුව සහ ජාතික විද්‍යා පදනම විසින් ප්‍රකාශයට පත්කරන ලද හවුල්කාරීත්ව ගිවිසුමට මග පාදන මෙම ව්‍යාපෘතිය විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු සහ ගණිත (STEM) අධ්‍යාපනය රට පුරා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව