Category: බැංකු

Copy-of-MW-1-LBN.jpg

1min380
      DFCC බැංකුව විදේශ ශ්‍රමිකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව නැංවීම සඳහා ‘රට යන අපි හැමෝගෙම කතාවද මේ?’ නමින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ප්‍රකාශයට පත්කර තිබේ. DFCC බැංකුවේ මූල්‍ය ප්‍රේෂණ අංශයේ මූලිකත්වයෙන් පිළියෙල කරන ලද මෙම මරගොපදේශ මාලාවේ අරමුණ වන්නේ, තමන් වෙහෙස මහන්සියෙන් උපයන මුදල් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ ශ්‍රී ලංකාවට එවමින් උපරිම ප්‍රතිලාභ හිමිකරගන්නා අතරම, රටේ විදේශ […]

Commercial-Bank.jpg

1min740
      කොමර්ෂල් බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව, වාර්ෂික වාර්තා පිළිබඳ ‘ඇකඩමි සම්මාන’ ලෙස පුළුල් අයුරින් සැලකෙන ලොව විශාලතම වාර්ෂික වාර්තා තරගය වන, 2023 MerComm ARC සම්මාන උළෙලේදී සම්මාන පහක් දිනාගෙන ඇත. බැංකුව විසින් සාම්ප‍්‍රදායික නොවන ආකෘති කාණ්ඩයේ ඒකාබද්ධ මූල්‍ය සහ ආයතනික සමාජ වගකීම් වාර්තාකරණය සඳහා රිදී සම්මානය මෙන්ම, කවරයේ නිර්මාණය සඳහා රිදී සම්මානයද දිනා […]

Read-the-way-LBN.jpg

1min390
      DFCC බැංකුව මෙරට දරු පරපුරේ යහපත වෙනුවෙන් ක්‍රියාවට නැංවූ DFCC ‘Read the Way’ වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. මෙරට විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන දරුදැරියන්ගේ ජීවිත වඩාත් යහපත් කරමින්, ඔවුන් ඉගෙනුමට සහ පොතපත කියවීමට නැඹුරු කරවීම මෙම වැඩසටහනේ අරමුණ විය. DFCC බැංකුවට අමතරව තවත් හවුල්කරුවන් රාශියක් DFCC ‘Read the Way’ වැඩසටහන […]

Image-01-LBN-3.jpg

1min410
      ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ ඉහළම ඇගයීමට පාත‍්‍ර වූ සමාගම් 10 අතරට අඛණ්ඩව පස්වන වරටත් ගෞරවයට පාත‍්‍ර කර ඇත. ඇමෙරිකානු සහතිකලත් ගණකාධිකාරී ආයතනය (AICPA) සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA), ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සමඟ එක්ව මෙම ශ්‍රේණිගත කිරීම සංවිධානය කෙරිණි. […]

IMG-20230823-WA0036.jpg

1min410
      ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් හා වඩාත් කාර්යක්ෂම සේවාවක් සැලසීමේ අරමුණින් අමානා බැංකුව සිය ආයතනික බැංකුකරණ කාර්යාලය නව ස්ථානයක පිහිටුවීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම අවස්ථාවට අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි, එහි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර්, අධ්‍යක්ෂවරුන් වන ඩිල්ශාන් හෙට්ටිආරච්චි, ටිෂාන් සුබසිංහ සහ මොහොමඩ් ඇඩම්අලී, උප සභාපති (ව්‍යාපාරික බැංකුකරණ) ඉර්ශාඩ් ඉක්බාල් සහ […]

1-1-LBN.jpg

1min530
      කොළඹ, ශ්‍රී ලංකාව, 2023 අගෝස්තු – ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගම, කොමර්ෂල් බැංකුව සමඟ සැලසුම්ගත සහයෝගීත්වයක් ඔස්සේ TRI-ZEN Apartments වෙනුවෙන් ‘Freedom Mortgage’ නැවතත් සක්‍රීය කරන ලදී. මෙම නිවාස මූල්‍ය විසඳුම්වල ප්‍රතිඵලයක් වශයෙන් ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් ගනුදෙනුකරුවන් හට මූලිකව 20%ක් ගෙවිය හැකි අතර, ඉදිරි මාස හයක කාලය තුළ කිසිදු ගෙවීමක් සිදු කිරීම අවශ්‍ය නැත. […]

IMG_20230809_072624_429-LBN-1.jpg

1min390
      ව්‍යාපාරික ප‍්‍රජාවගේ කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතා සපුරාලන සහ ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SMEs) හිතකාමී බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් Easy Draft නමින් නව මූල්‍ය විසඳුමක් හඳුන්වා දී ඇත. මෙය විවිධ විශේෂාංග ඒකාබද්ධ කරන නව්‍ය පහසුකමක් වන අතර ව්‍යාපාරවල ක්ෂණික මුදල් සහ මෙහෙයුම් අවශ්‍යතා වෙනුවෙන්ම හඳුන්වා දී ඇත. Easy Draft […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව