Category: බැංකු

Image-LBN.jpeg

1min140
සෙලාන් බැංකුවේ බොරලැස්ගමුව ශාඛාව නව ස්ථානයක විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි. ඒ අනුව දැන් එම ශාඛාව අංක 49/1, කොළඹ පාර, බොරලැස්ගමුව යන ස්ථානයේ පිහිටා තිබේ. ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට සෙලාන් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රනිල් දිසානායක මහතා, ගනුදෙනුකරුවන්, ප්‍රදේශවාසීන් සහ බොරලැස්ගමුව ශාඛාවේ කාර්ය මණ්ඩලය  ඇතුළු පිරිසක් සහභාගී වූහ. සෙලාන් බැංකුවේ 34 වැනි ශාඛාව ලෙස 1993 වසරේදී […]

SDB-Image.jpeg

1min260
තෝරාගත් කෙටි හා මධ්‍යකාලීන කාලසීමාවන් සඳහා වසරකට 11.25% දක්වා වූ වෙළඳපොළේ ඉහළම පොලී අනුපාතයක් පිරිනමනු ලබන, ගනුදෙනුකරුවන් බොහෝ සෙයින් අපේක්ෂා කළ ස්ථාවර තැන්පතු ප්‍රවර්ධන වැඩසටහන නිල වශයෙන් දියත් කළ බව SDB බැංකුව සතුටින් නිවේදනය කරයි. ඉහළ යන වෙළඳපොළ පොලී අනුපාත සහ පවතින දැඩි තරඟකාරීත්වය හමුවේ, නව ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීම සහ තැන්පතු බලමුලු ගැන්වීම, ශක්තිමත් […]

Garusaru-Image-LBN.jpg

1min340
DFCC බැංකුව සිය ‘DFCC ගරුසරු’ ගනුදෙනුකාරභවතුන් වෙනුවෙන් වැඩිදියුණු කළ නව ප්‍රතිලාභයක් හඳුන්වා දී ඇත. මේ හරහා සුදුසුකම් ලබන රජයේ විශ්‍රාමිකයන්ට සහනදායී ණය පොලී අනුපාත යටතේ ණය පහසුකම් ලබාගැනීමට අවස්ථාව ලැබෙන අතරම, ‘DFCC Junior’ ‍ළමා ඉතුරුම් ගිණුම් හරහා තම දරුවන් සහ මුණුපුරන් වෙනුවෙන් ශක්තිමත් ඉතුරුම් පදනමක් ගොඩනැඟීමේ සුවිශේෂී අවස්ථාව ද හිමි වේ. මෙම වැඩිදියුණු කළ මූල්‍ය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව