ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 26, 2024
හැටන් නැෂනල් බැංකු සමූහය 2024 වසරේ පළමු මාස නවය සඳහා රු. බිලියන 23.7 ක බදු පසු ලාභයක් (PBT) වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයට සාපේක්ෂව 26%ක වර්ධනයකි. මේ අතර 2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස නවය සඳහා බැංකුවේ බදු පසු ලාභය 34% කින් වර්ධනය වී රු. බිලියන 22.2ක් විය. […]