කොළඹ, ශ්‍රී ලංකාව, 2026 මැයි 8 – වියට්නාමයේ නවීන මුහුණුවරක් ගත් දෙමුහුන් (hybrid) ගුවන් සේවාවක් වන වියට්ජෙට් එයාර්, කොළඹ සිට හෝ චි මිං නගරය දක්වා සිය සෘජු ප්‍රථම ගුවන් සේවාව දියත් කරන බව ශ්‍රී ලංකා – වියට්නාම වෙළඳ, ආයෝජන සහ සංචාරක සහයෝගීතා සංසදයේදී නිවේදනය කළේය. මෙම නිවේදනය, වියට්නාමයේ මහා ලේකම් සහ ජනාධිපති තෝ ලම්, ශ්‍රී […]