Category: ආර්ථික

Tea-and-Rubber-LBN.jpg

1min220
තේ අපනයනකරුවන්ගේ සංගමය (TEA) අනතුරු අඟවයි! ලංකාවේ තේ කර්මාන්තය පුරාම වැට් (VAT) බද්ද සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිතතාවක් හටගෙන තිබේ. 2025 ඔක්තෝබර් 01 දින සිට SVAT (Suspended VAT) ක්‍රමය අහෝසි වීමත් සමඟ ඇතිවන ගැටළු, විශේෂයෙන්ම මුදල් ප්‍රවාහයේ (Cash Flow) අර්බුද සහ තේ මිල පහත වැටීමේ අවදානම හේතුවෙන් සමස්ත තේ සැපයුම් දාමයම දැඩි කනස්සල්ලට පත්ව ඇත.     […]

Image-01-Dr.-Mothilal-De-Silva-Chairman-SLT-MOBITEL.jpg

2min200
ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සැපයුම්කරුවන SLT-MOBITEL, ශක්තිමත් මූල්‍ය ප්‍රතිසාධනයකින් පසුව, ජාතික උපාය මාර්ග සක්‍රීය කරමින් ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල් ගමන් මඟ මෙහෙයවන ගාමක බලවේගය බවට පත්ව ඇත. එමෙන්ම SLT-MOBITEL සමාගම මෙරට ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම සහ සමස්ත ආර්ථික වර්ධනය ඉලක්ක කර ගත් රජයේ ප්‍රතිපත්ති සඳහා සිය සක්‍රීය දායකත්වය ලබා දෙන ප්‍රමුඛතම සමාගමක් […]

JAAF-SVAT-1-LBN.jpg

1min180
මෙම වසරේ ඔක්තෝම්බර් පළමු වන දින සිට සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කිරීමේ රජයේ තීරණය පිලිබඳව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සිය එකඟතාව පළ කරමින් රජයේ ආයතනයන් සමඟ මෙම තීරණයට අනුකූලව කටයුතු කරන බව පැවසුවේය. ඔවුන් වැඩිදුරටත් අවධාරණය කළේ පවතින සන්දර්භය තුල සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කිරීමේ තීරණය වෙනස් කළ නොහැකි […]

Image-LBN-5.jpg

1min1170
ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලාංකේය අපනයනයන් වෙත පනවා තිබූ විශාල අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා අඩු කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මෙන්ම ඒ සඳහා කටයුතු කළ සියලු දෙනාට ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය සිය ස්තුතිය පල කර සිටියි. මෙරට පොල් නිෂ්පාදන ආනයනය සිදු කරන විශාලතම අපනයන වෙළෙඳපොල වෙනුවෙන් අත්කර ගනු […]

2-Garurav-Marya-Chairman.jpeg

1min160
Franchise India Group සභාපති ගෞරව් මාර්යා Global Franchise Forum (GFF) හි  ප්‍රථම ශ්‍රී ලංකා සමුළුව පසුගිය අප්‍රේල් 27 වන දින කොළඹ ෂෙරටන් හෝටලයේදී අති සාර්ථක ලෙස නිමාවට පත්විණි. මෙම සමුළුව මගින්, ගෝලීය සන්නාම ප්‍රමුඛයන්, ආයෝජකයින් සහ ව්‍යවසායකයින් එකම තැනකට රැස් කරමින් ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන වෙළෙඳපොළ තුළ සන්නාමකරණ අවස්ථා ගවේෂණයකර ඒවා භාවිතයට අවශ්‍ය මඟපෙන්වීම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව