Category: මෝටර් රථ

fuel-card-125000.jpg

1min120
Associated Motorways (AMW) වෙතින් මෙම මැයි මාසයේ දී නිසාන් මැග්නයිට් (Nissan Magnite) සහ නිසාන් ඇල්මේරා (Nissan Almera) මිල දී ගන්නා පාරිභෝගිකයින් වෙනුවෙන් සීමිත කාලසීමාවක් සඳහා ‘නොමිලේ ඉන්ධන’ ලබා දීමේ විශේෂ වැඩසටහනක් දියත් කර ඇත. මෙමගින් පාරිභෝගිකයා වාහනය රැගෙන යන මොහොතේ සිටම ඔවුන්ට ඉහළ වටිනාකමක් සහතික කෙරේ. 2026 අප්‍රේල් 02 දා ආරම්භ කළ මෙම ප්‍රවර්ධන වැඩසටහනට […]

Flying-Doctor-LBN.jpg

1min280
ලෝක මෝටර් රථ කර්මාන්තය වේගයෙන් විදුලි වාහන (EV) වෙත යොමු වෙමින් සිටින සමයක, විශේෂිත තාක්ෂණික දැනුම සහ විශ්වාසනීය aftersales සේවාවන් සඳහා ඇති අවශ්‍යතාවය වඩාත් වැදගත් වී ඇත. මෙම පසුබිම යටතේ, ශ්‍රී ලංකාවේ Mercedes-Benz රථ සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO, තම පාරිභෝගිකයන්ට ගෝලීය මට්ටමේ සේවා අත්දැකීමක් ලබාදීමේ කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, මෑතකදී Mercedes-Benz Flying Doctor […]

Image-Evolution-Auto-New-Xpeng-G6-Launch-LBN.jpeg

1min330
ශ්‍රී ලංකාවේ විද්‍යුත් රථ (EV) වෙළඳපොළ නව මාවතකට ගෙන එමින්, Evolution Auto, විසින් XPENG G6 රථය ශ්‍රී ලංකාවට  නිල වශයෙන් හඳුන්වා දීමට සූදානමින් සිටියි. මැයි මස 15 වන දා, බම්බලපිටිය XPENG මෝටර් රථ ප්‍රදර්ශනාගාරයේ දී පැවැත්වීමට නියමිත මෙම නිල උත්සවය, මෙරට දැකිය හැකි වඩාත්ම ස්මාර්ට් හා ආකර්ශනීය විද්‍යුත් රථය එළි දැක්වීමේ අවස්ථාව බවට පත් වනු […]

Capture-22.jpg

1min260
වර්තමානයේ ආර්ථික හා බලශක්ති ගැටලුවලට විසඳුමක් ලෙස Gavinro සමූහ ව්‍යාපාරය විසින් සිය නවතම සමාගම වන  GV Auto හරහා නව විද්‍යුත් වාහන පෙළක් වෙළඳපොළට හදුන්වා දී තිබේ. Gavinro සමූහ ව්‍යාපාරය වසර ගණනාවක් පුරා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිය අභිමානය විහිදුවා ඇත්තේ නවෝත්පාදනය සහ කාලීන වෙළඳපොළ අවශ්‍යතා හඳුනා ගැනීමේ දුරදක්නා හැකියාව නිසාවෙනි. වෙනස් වන වෙළඳපොළ ප්‍රවණතාවලට ගැළපෙන අනාගතයට […]

PR-Article-Image-LBN.jpeg

1min480
DIMO හි බලශක්ති අංශය විසින් ශ්‍රී ලංකාවේ විදුලි වාහන (EV) ආරෝපණ (charging) යටිතල පහසුකම් වේගයෙන් සංවර්ධනය කිරීම සඳහා නිර්මාණය කරන ලද නවතම විසඳුම වන EVO by DIMO දියත් කිරීම පසුගියදා සිදු කරනු ලැබීය. කිලෝවොට් 11 සිට කිලෝවොට් 360 දක්වා ආරෝපණ ධාරිතාවන් ආවරණය වන මෙම දියත් කිරීම, රටෙහි විදුලි වාහන පරිසර පද්ධතියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.  […]

Image-2-LBN.jpg

1min220
ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ සුප්‍රසිද්ධ Altair ගොඩනැගිල්ලෙහි හි නව ප්‍රදර්ශනාගාරයක් විවෘත කරමින් Kia සන්නාමය එහි අඛණ්ඩ ව්‍යාප්තිය සහ පාරිභෝගික සම්බන්ධතාවයන් හි සැලකිය යුතු පියවරක් ඉදිරියට තබා ඇත. 2026 අප්‍රේල් 7 වන දින මාධ්‍ය වෙත එළිදක්වන ලද මෙම නව ප්‍රදර්ශනාගාරය Altair ගොඩනැගිල්ලෙහි Retail 3 කොටස තුළ වර්ග අඩි 2,700 ක පමණ අවකාශයක් පුරා ව්‍යාප්තව ඇත. උපරිම […]

IMG1_Smart_Charging-1280x722.jpeg

2min500
BYD සහ එහි ප්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාමයක් වන DENZA වාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto මෙරට විදුලිය භාවිතය පිළිබඳව මෑතකදී නිකුත් වූ ජාතික මාර්ගෝපදේශවලට අනුකූලව Smart EV චාර්ජ් කිරීමේ ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස පාරිභෝගිකයින් දිරිමත් කරයි. පවතින ඉන්ධන අර්බුද හමුවේ ශ්‍රී ලාංකිකයන් විකල්ප ප්‍රවාහන විසඳුම් සොයා යාමත් සමඟ, නව […]

Davied-peries-LBN.jpg

1min340
සුවිශේෂී ලීසිං විසඳුම් සමඟින් ශ්‍රී ලංකාව තුළ GWM වාහන මිලදී ගැනීම පහසු කිරීම සඳහා හැටන් නැෂනල් බැංකුව ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (පුද්) සමාගම සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට පසුගියදා එළඹුණේය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා මෙසේ පැවසුවේය. “විශ්වාසදායක මූල්‍ය ආයතනයක් ලෙස, අපගේ ගනුදෙනුකරුවන් නඟා සිටුවීමට අපි සැමවිටම කැපවී සිටිනවා. ඩේවිඩ් […]

01-LBN.jpg

1min180
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සහ ශ්‍රී ලංකාවේ BAIC වාහන සඳහා එකම බෙදාහරින්නා වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සිය 1,000 වැනි BAIC X55 රථය වෙ‌ළෙද පොළට මුදාහරිමින් පසුගියදා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. උසස් තත්ත්වයේ රථවාහන පාරිභෝගිකයා වෙත සමීප කරවීමට හා එම ක්‍රියාවලිය තුළ දේශීය අගය අඛණ්ඩව ඉහළ නැංවීමට සමාගම දක්වන කැපවීම මෙම ජයග්‍රහණය හරහා මනාව […]

Capture-1.jpg

1min1370
නවතම ප්‍රවාහන විසඳුම් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට වඩාත් සමීප කරවමින්, Hayleys Fentons ආයතනයේ මොබිලිටි අංශය වන Hayleys Mobility ආයතනයේ ප්‍රධාන Kaiyi ප්‍රදර්ශනාගාරය අංක 75, ආනෝල්ඩ් රත්නායක මාවත, කොළඹ 10 හිදී පසුගියදා නිල වශයෙන් විවෘත කෙරිණි. මෙහි පැමිණෙන පාරිභෝගිකයන්ට වාහන සමීපව පරීක්ෂා කිරීමටත්,’ටෙස්ට් ඩ්‍රයිව්’ (Test Drive) අත්දැකීමක් ලබා ගැනීමට මෙන්ම, වාහනයේ විශේෂාංග සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව විශේෂඥ උපදෙස් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව