Category: නවතම සිදුවීම්

Ocean-Lanka-Achieves-Latest-ISO-45001-Standard-for-Occupational-Health-Safety-Management-Systems-5.01.2021.jpg

1min1220
ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted රෙදිපිළි නිෂ්පාදන සමාගමක් වන ඕෂන් ලංකා පුද්ගලික සමාගම විසින් වෘත්තීය සෞඛ්‍ය සහ සුරක්‍ෂිතතා කළමනාකරණ පද්ධති සඳහා නවතම ISO 45001:2018 ප්‍රමිතිය හිමි කරගත් බව පසුගියදා දැනුම් දෙන ලදී. මෙම නවතම ප්‍රමිතිය මඟින්  පෙර පැවති OHSAS 18001: 2007 ප්‍රමිතිය ප්‍රතිස්ථාපනය කරන අතර, නවතම ප්‍රමිතිය හරහා සිය සේවක මණ්ඩලය සඳහා වඩාත් ආරක්ෂිත හා […]

Vayapara-Athwela-Image-1.jpg

1min1650
2020 දෙැසැම්බර් xx, කොළඹ: කාටත් ගැලපෙන DFCC බැංකුව ශ්‍රී ලාංකීය සමාජය තුළ ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් නව ප්‍රබෝධයක් ඇති කරමින්, දේශීය ව්‍යවසායකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මෙන්ම මෙම ක්‍ෂේත්‍රය හා සම්බන්ධ උනන්දුවක් දක්වන සැමගේ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් නව ආරක වැඩසටහනක් ‘DFCC ව්‍යාපාර අත්වැල ‘නමින් පසුගියදා ආරම්භ කළේය. DFCC බැංකුවේ Facebook සහ Youtube චැනලයන් ඔස්සේ විකාශනය කරනු ලබන […]

Dr-1280x1282.jpg

1min1510
මෙරට හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛතම වාණිජ වන වගා සමාගම වන, සදාහරිත වැවිලි සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ආචාර්ය ප්‍රදීප් එඩ්වඩ් මහතා පසුගියදා පත්කරනු ලැබීය. “සදාහරිත සමූහයේ විධායක අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ආචාර්ය ප්‍රදීප් එඩ්වඩ් මහතා පිළිගැනීමට ලැබීම මට විශාල සතුටක්. ඔහු සතු පුළුල් අත්දැකීම් පරාසයත්, කුසලතා හා අභිලාෂ සමඟින් නවෝත්පාදනය […]

OceanLanka.jpg

1min770
  ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted රෙදිපිළි නිෂ්පාදකයා වන ඕෂන් ලංකා සමාගම, සිය අභිමානවත් වෘත්තීය ගමන් මගෙහි 25 වැනි සංවත්සරය සමරයි. අඛණ්ඩ 25 වසරක් පුරා ශ්‍රී ලාංකීය ඇඟළුම් ක්ෂේත්‍රයේ විශාලතම මෙන්ම, ප්‍රමුඛතම සමාගම බවට පත් වීමට සහ ජාත්‍යන්තර වශයෙන් තරගකාරී සමාගමක් ලෙසින් ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමටත් ඕෂන් ලංකා සමාගම වෙත හැකිව තිබීම හේතුවෙන් මෙම සංවත්සරය, සමාගම මහත් අභිමානයෙන් […]

Wikum-Galange-CEO-1.png

1min1260
  චීනයේ මව් සමාගමේ නිෂ්පාදනය කරනු ලබන ලීමා GT 1000 ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රය ශ්‍රී ලංකාවට පළමුවරට හදුන්වා දුන් මාර්ක්ස්පෙන් සමුහයේ ඇරෝ ලංකා ට්‍රේඩින් පුද්ගලික සමාගම, ශ්‍රී ලාංකික වී ගොවියාටත් සහල් නිෂ්පාදනයේ යෙදෙන පිරිසටත් තම කාලය ශ්‍රමය ඉතිරි කර උපරිම ආදායමක් උපයා ගැනීම සදහා වැඩි දියුණු කරන ලද ලීමා GT 1000 ස්වයංක්‍රීය වී කොටන යන්ත්‍රය […]

GMA-1.png

1min740
දකුණු ලක පාරිභෝගිකයින්ගේ වඩාත් විශ්වසනීය ස්වර්ණාභරණ ආයතනයක් වන ජී. එම්. ඒ ද සිල්වා ජුවලර්ස්, මෙම වසරේ සිය ව්‍යාපාර ගමන් මගේ ස්වකීය අභිමානවත් 100 වැනි සංවත්සරය සමරයි. රන් භාණ්ඩ නිෂ්පාදනයෙහි සියක් වසක අභිමානවත් නාමයක් ලෙසින් ජී. එම්. ඒ ද සිල්වා ජුවලර්ස්, දකුණු ලක පාරිභෝගිකයින් අතර ඉකුත් වසර ගණනාව තිස්සේම, ඉමහත් ගෞරවාදරයටද පත් ස්වර්ණාභරණ ආයතනයකි. ජී. එම්. […]

logo_with_name.jpg

1min1240
ටයිල් හා සනීපාරක්ෂක නිෂ්පාදන ආනයනකරුවන්ගේ ගැටලු විසඳීමේ අරමුණින්, පිහිටුවන ලද ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයතනය වන ටයිල් හා සනීපාරක්ෂක ආනයනකරුවන්ගේ සංගමය (TSIA), රජය විසින් ටයිල් හා සනීපාරක්ෂක නිෂ්පාදන ආනයනය තාවකාලිකව අත්හිටුවීමට පසුගියදා ගත් තීරණය පිළිබඳව බරපතල අවධානය යොමු කර තිබේ. ඒ පිළිබඳව කණස්සල්ලට පත්වන එම සංගමය, එම නිෂ්පාදන ආනයනය කිරීම තහනම් කිරීම, රට තුළ විනිමය විදේශයට […]

DIMO-Digital.jpg

1min810
ස්වකීය පාරිභෝගිකයින් හට හොඳම අත්දැකීම් ලබා දීම සඳහා වන කැපවීම යළි යළිත් සහතික කරන ඩීමෝ, මෑතදී ඩිජිටල් විසඳුම් ගණනාවක් හඳුන්වා දෙමින් පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීම පිණිස ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක කළේය. “ඩිජිටල්කරණය සඳහා සමාගමේ ආයෝජන වැඩි දියුණු කිරීමට තීරණය කර ඇති අතර, එමගින් පාරිභෝගිකයින් හට උසස් සේවාවක් අත් විඳිමින් ඩීමෝ නිෂ්පාදන සහ සේවා මාදිලි විශාල ප්‍රමාණයක් […]

Fastfex.jpg

1min590
ජලනල කාර්මික කටයුතුවල පටන් විදුලි රැහැන් අලුත්වැඩියාව දක්වාම නිවාස අලුත්වැඩියා කටයුතු පහසු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිර්මාණය වුණු මුල්ම app එක වන FASTFIX යෙදවුම දියත් කර තිබේ. ඒ, නිවාස අලුත්වැඩියා සේවා සපයන්නන් හා සේවාලාභින් මෙම යෙදවුම මගින්, ඒකරාශි කරමින් ශ්‍රී ලංකාව පුරාම පාරිභෝගිකයින් හට පහසු සේවාවක් සැලසීමේ අරමුණින් යුතුවය. සෙන්ට් ඇන්තනීස් ඉන්ඩස්ට්‍රීස් සමූහ ව්‍යාපාරයේ පූර්ණ […]

SLASSCOM-01.jpg

1min500
මෙරට දැනුම සහ නව්‍යකරණ ක්ෂේත්‍රයේ පෙරමුණෙහි පසුවන ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (SLASSCOM) සිය ප්‍රථම ඩිජිටල් වාර්ෂික මහ සභා රැස්වීම 2020 ජුනි මස 30 වනදා Microsoft Teams ඔස්සේ පැවැත්වීය. මෙහිදී 2020/21 වර්ෂය සඳහා නව සභාපතිවරයා, අධ්‍යක්ෂක මණ්ඩලය සහ මහා මණ්ඩලය තෝරා පත් කර ගැනිණි. දස වසරකට පෙර කුඩාවට ආරම්භ වූ SLASSCOM අද වන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව