Category: නවතම සිදුවීම්

A-LBN-1.jpg

1min200
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයකු හා ඉංජිනේරු විසඳුම් සපයන්නකු වන Melwa සමාගම ජාත්‍යන්තර කාන්තා ඉංජිනේරු දිනය නිමිත්තෙන් Institution of Engineers Sri Lanka (IESL) සංවිධානය කළ Women in Engineering (WiNE) Forum 2026 සඳහා අනුග්‍රහය දක්වමින් මෙරට ඉංජිනේරු ක්ෂේත්‍රයේ කාන්තා දායකත්වය තව දුරටත් ශක්තිමත් කිරීමට වැදගත් පියවරක් තැබීය. පාසල් සිසුන්, විශ්ව විද්‍යාල ඉංජිනේරු සිසුන්, ආචාර්යවරුන්, වෘත්තිකයන් හා […]

Image-3-Flair-Category-Champion-K.A.S.-Sheshan-LBN.jpg

1min130
ශ්‍රී ලංකාවේ සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය නව මානයන් කරා පියනඟමින් සිටින යුගයක, බාර්ටෙන්ඩර් කලාව යනු හුදෙක් පානයක් පිළියෙල කිරීමට එහා ගිය, නිර්මාණශීලිත්වය සහ රසඥතාව මුසු වූ සුවිශේෂී ශිල්පයකි. දිවයිනේ දක්ෂතම බාර්ටෙන්ඩර්වරුන්ගේ අපූර්ව කුසලතාවන් ඇගයීමට ලක් කරමින්, 31 වන ජාතික බාර්ටෙන්ඩර් තරඟාවලියේ (National Bartenders Competition – NBC 2026) අවසන් මහා තරඟය පසුගියදා කොළඹ Cinnamon Grand […]

TBS-4.jpeg

1min130
British Council විසින් වේගයෙන් වෙනස් වන ලෝකයක් වෙනුවෙන් සිසුන් සූදානම් කරවීමට නිර්මාණශීලීත්වය, අන්තර්කරණය සහ තාක්ෂණය උපයෝගී කරගත හැක්කේ කෙසේදැයි ගවේෂණය කිරීම සඳහා දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපනඥයින් එකම වේදිකාවකට රැගෙන එන, නොමිලේ පවත්වනු ලබන මාර්ගගත සමුළුවක්. British Council විසින් South Asia TeachingEnglish Online Conference 2026 වැඩසටහන පැවැත්වීම සඳහා කටයුතු යොදා ඇති බව පසුගියදා නිල […]

Winners-of-the-School-Undergraduate-and-Open-Categories-at-RoboGames-2026-LBN.jpg

1min170
SLT-MOBITEL වෙතින් 2026 SLIoT Challenge සහ IESL RoboGames අවසන් මහා තරග සඳහා තාක්ෂණික අනුග්‍රහය SLIoT Challenge සහ IESL RoboGames අවසන් මහා තරග පසුගියදා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව අතිසාර්ථක අන්දමින් පැවැත්විණි. ඩිජිටල්කරණය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට උරදෙන අතරම රටේ තරුණ පරපුරට අනාගතයේදී අතිශයින් වැදගත් වන කුසලතා ඔවුන් තුළ වර්ධනය කරවීමේ අරමුණින් SLT-MOBITEL විසින් ශ්‍රී ලංකා ඉංජිනේරු […]

SLIIT-Image-LBN.jpeg

1min220
SLIIT ව්‍යාපාරික පීඨය (SLIIT Business School) විසින් සංවිධානය කරනු ලැබූ ‘SoftSkills+ 2026’ තරගාවලිය සඳහා මෙවර දිවයින පුරා විසිරී සිටින කණ්ඩායම් 112ක් තරඟ වැදුණු අතර, ඉන් විශිෂ්ටතම කණ්ඩායම් 48ක් අවසන් වටය සඳහා සුදුසුකම් ලැබීය. පසුගියදා, SLIIT පරිශ්‍රය සැබවින්ම සජීවී මෙන්ම අතිශය උද්‍යෝගිමත් කේන්ද්‍රස්ථානයක් බවට පත්වූයේ ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පැමිණි සිසුන් 192 දෙනෙකු තම […]

Capture-2.jpg

1min110
කාන්තා ව්‍යවසායිකාවන් සඳහාම වෙන්වූ ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කලාපයේ ප්‍රථම විලාසිතා සතිය වන 2026 CCWE විලාසිතා සතිය සහ ජාත්‍යන්තර සමුළුව (CCWE Fashion Week & International Summit 2026) සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස හැටන් නැෂනල් බැංකුව එක් වී ඇත. ‘’Threads of Inclusion Woven from Every Walk of Life” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සුවිශේෂී වැඩසටහන 2026 […]

Capture-29.jpg

1min120
​Campaign Asia-Pacific’s Agency of the Year සම්මාන උළෙලේදී, Rest of South Asia PR Agency of the Year සම්මානයෙන් පිදුම් ලැබූ  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මහජන සබඳතා සහ සන්නිවේදන ආයතනයක් වන Mark and Comm සමාගම, පසුගිය දා කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය මගින් සංවිධානය කරනු ලැබූ ජාතික මහජන සබඳතා හා මාධ්‍ය කළමනාකරණ  සමුළුවේ  ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස කටයුතු […]

Image-No-01-LBN-1.jpeg

1min200
“ඔබේ අගයන් දැනගන්න, ඔබේ පීඩනය පාලනය කරගන්න, ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න” ශ්‍රී ලංකා කායික රෝග වෛද්‍යවරුන්ගේ විද්‍යාලය හා ඒකාබද්ධව ශ්‍රී ලංකා අධි රුධිර පීඩන සංගමය විසින් පසුගිය දා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබීය. මෙම වසරේ අධි රුධිර පීඩන සමුළුව පැවැත්වීමට සියළු කටයුතු සූදානම් බව එහිදී නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබිණි. එමෙන්ම මෙම සාකච්ඡාව ඔස්සේ ශ්‍රී […]

Long-Service-Awards-2026-LBN.jpg

1min130
ශ්‍රී ලංකාවේ වැඩිම අලෙවියක් ඇති ටයර් සන්නාමය වන සියැට් හි නිෂ්පාදකයා මෙන්ම මෙරට  වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන සියැට් කැලණි හෝල්ඩිංග්ස් සිය 2026 වසරේ දීර්ඝකාලීන සේවා සම්මාන සහ විශිෂ්ට සේවක සම්මාන උළෙලේදී සේවකයන්ගේ විශ්වාසවන්තභාවය හා විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරමින් සේවකයින් ප්‍රමුඛ කරගත් ආයතන සංස්කෘතිය පිළිබඳ තම කැපවීම යළිත් තහවුරු කර ඇත. සමාගම සමඟ වසර […]

image-LBN.jpeg

1min160
කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය ශ්‍රී ලංකාවේ බෞද්ධ පාසල් අතර ඉහළින්ම වැජඹේන පාසලකි. එමෙන්ම මෙම පාසලෙහි සිසුන් 5000ක් පමණ අධ්‍යාපනය ලබන අතර බස්නාහිර පලාත් සභාව තුළ ඇති වැඩිම ශීෂ්‍ය සංඛ්‍යාවක් සිටින පළාත් පාසලයි. සංගීතයේ ගැඹුරු හා සියුම් රසභාව වින්දනය කිරීම සඳහා අවස්ථාවක් ලැබීම මානසික සුවයකි. එවන් සොඳුරු වින්දනීය සංගීත සන්ධ්‍යාවක මිහිර විඳින්නට ජුලි මස 10වැනි දින […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව