ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 24, 2021
ටෝකියෝ සිමෙන්ති සමූහයට අයත් කොළඹ වරාය පර්යන්තයේ පිහිටි ධාරිතාවය පුළුල් කරන ලද නවතම සිමෙන්ති තොග ගබඩා සහ බෙදාහැරීමේ මෙහෙයුම් සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය නොබෝදා පැවැත්විනි. ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති නිෂ්පාදකයා විසින් සිදුකල රුපියල් බිලියන 2.5 ක ආයෝජන ව්‍යාපෘතියක කූටප්‍රාප්තිය සටහන් කල මෙම උත්සවය, ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්.ආර්. ඥානම් මහතා […]












