Category: දේපළ වෙළදාම්

Image-1PNG.jpg

2min710
    මූලික ගෙවීම 20% la පමණි වසර 2 ½ ක් ඇතුලත 25] ක් ඉතුරු 55% නිවාස පැවරීමේදී – වසර 2 ½ කට පසු මුළුමනින්ම පොලී රහිතයි වසර 2 ½ කදී ආයෝජනයෙන් 75% ක නිසැක ප්‍රතිලාභයක් ඉපැයීමේ හැකියාව (Effective Return On Investment) වසර 26ක පාරිභෝගික විශ්වාසය දිනූ මෙරට විශාලතම දේපළ සමාගම වන  ප්‍රයිම් සමූහය සිය […]

collage.jpg

1min560
    දේපළ හා මූල්‍ය ක්ෂේත්‍රයන්ගේ විවිධ අංශ කරා විහිද ගිය ශ්‍රී ලංකාවේ විශාලතම දේපළ වෙළෙඳ සමාගම ලෙස සිය කීර්තිනාමය එලෙසම රඳවා ගනිමින් ප්‍රයිම් සමූහය LMD සඟරාව මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ව්‍යාපාරික ආයතන නාමාවලිය සඳහා 2021 වසරේදී ද අඛණ්ඩව සිව්වන වරටත් එක් වීමට සමත් විය. දේශීය දේපළ වෙළෙඳ ක්ෂේත්‍රයේ මූල්‍ය […]

TRI-ZEN-2.jpg

1min270
      ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගමේ නවතම ව්‍යාපෘතිය වන TRI-ZEN ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර, 2023 වසරේදී ව්‍යාපෘතිය අවසන් කිරීමට හැකි වන බව එම සමාගම විශ්වාසයෙන් පවසා සිටී. මුළු ලොවම වසංගත රෝග තත්ත්වයකට මුහුණ පා සිටින මේ මොහොතේ මෙය ආයෝජකයන්ටත්, සමස්ත ඉදිකිරීම් ක්ෂේත්‍රයටත් සුභ ආරංචියක් වනු නොඅනුමාන ය. යුනියන් පෙදෙසට මුහුණ ලා […]

Image-1-1.jpeg

1min750
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම දේපළ වෙළෙඳ සමාගම වන ප‍්‍රයිම් සමූහය, සයුර අභියස ඉදි කෙරන සිය නවතම සහ 43 වන සුඛෝපභෝගි සහධිපත්‍ය නිවාස (condominium) ව්‍යාපෘතිය වෙළෙඳපොළට හඳුන්වාදෙයි. දෙස් විදෙස් සංචාරකයින් අතර ප‍්‍රචලිත මීගමුව Hotel Road හි ඉදිවන මෙම මනරම් සුඛෝපභෝගි සහධිපත්‍ය නිවාස (condominium)  ව්‍යාපෘතිය Amber Skye Residencies ලෙස නම් කර ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ […]

Image-1-4.jpg

1min910
      නිරතුරුව ශ‍්‍රී ලාංකීය ජන සමාජය බල ගැන්වීමට අඛණ්ඩ දායකත්වය දක්වන මෙරට විශාලතම හා ICRA [A]ස්ථාවර ණය ශ්‍රේණියක් හිමි එකම දේපල වෙළෙඳ සමාගම වන ප‍්‍රයිම් සමූහයල සිය කාර්යමණඩලයේ ද දායකත්වයෙන් දියත් කළ ‘එක් දවසක් සිත් දහසක්’ සමාජ සත්කාරක ප‍්‍රවේශය තුළින් කෝවිඞ් වසංගතය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ මොරටුව ප‍්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙත වියළි […]

Image-2.jpg

1min710
      ශ‍්‍රී ලංකාවේ විශාලතම නිවාස හා දේපළ සමූහයවන ප‍්‍රයිම් ව්‍යාපාර සමූහය, කෝවිඞ් වසංගතය මැඩලීම සඳහා ශ‍්‍රී ලාංකීය ව්‍යාපාර සමූහයක් ලෙස ලබා දිය හැකි දායකත්වය උතුම් වෙසක් මාසයේදී ලබාදෙමින් කෝවිඞ් රෝගීන්ගේ ජීවිත බේරා ගන්නා කෘති‍්‍රම ශ්වසන යන්ත‍්‍ර දෙකක් ^ Non-invasive Ventilators&  ගම්පහ දිස්ක‍්‍රික් මහ රෝහලට පසුගියදා පරිත්‍යාග කරන ලදි. කෝවිඞ් වසංගතය මැඩලීම සඳහා පරිත්‍යාගශීලී […]

DFCC-Home-Loan-Master-Head-Sinhala.jpg

1min280
      2021 මැයි 28, කොළඹ: කෙනෙකුට තම දියුණුව ළඟා කරගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ තමන්ගේම කියා නිවසක් තිබීමයි. එහෙත් පුද්ගලික ඉතුරුම් වලින් පමණක් නිවසක් මිලදී ගැනීම, මෙබඳු කාලයක අතිශයින් දුෂ්කර ය. මෙම තත්ත්වය මැනැවින් වටහාගනිමින්, ‘කාටත් ගැළපෙන බැංකුව’ වන DFCC බැංකුව, ‘ගෙදර යමුද?.. යමු ඉක්මනින්ම තමන්ගේම ගෙදරකට’ යන තේමාව යටතේ නිවාස ණය ප්‍රවර්ධන […]

Smart-Solutions.jpg

1min480
      නවෝත්පාදනයේ පුරෝගාමියෙකු වන SLT-MOBITEL, දැනට පවතින නවීනතම තාක්ෂණය භාවිතයෙන්, Colombo City Center සුඛෝපභෝගී නිවාස එකතුව, smart විසඳුම්වලින් සමන්විත සුවිශේෂී නිවාස අත්දැකීම් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට පියවර ගෙන තිබේ. SLTMobitel Smart Home සේවාව ඔස්සේ මෙය සිදුකර ඇත. SLTMobitel Smart Home යනු පාරිභෝගිකයන්ට නවීනතම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ තම ජීවන රටාවන්ගේ පෙරළියක් අත්විඳීමට අවස්ථාව සලසා දෙන […]

DIBS-for-CCC-apartments-1.jpg

1min530
      කලම්බෝ සිටි සෙන්ටර් ^CCC& රෙසිඩන්සීස් හි, සංවර්ධකයා වන අබාන්ස් සමූහය සහ කොමර්ෂල් බැංකුව ඇතිකර ගත් ඒකාබද්ධතාවයක් යටතේ මහල් නිවාස මිලදීගන්නා ගැනුම්කරුවන්ට සංවර්ධකයා විසින් පොලිය දරාගැනීමේ යෝජනා ක‍්‍රමයක් යටතේ පොලී සහ ගාස්තු රහිත ආයෝජන ක‍්‍රමයක ප‍්‍රතිලාභය හිමිවේ. විශේෂ ප‍්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව උදාකර දී තිබේ. මෙම ඒකාබද්ධතාවයට අනුව මෙම නිවාසවල වටිනාකමින් 80% ක් දක්වා […]

Kedella-exhibition-2021-1.jpg

1min690
  පසුගියදා පැවැත්වුණු ‘කැදැල්ල’ ප‍්‍රදර්ශනයේ කොමර්ෂල් බැංකු කුටියට පැමිණි ජනතාවට නිවාස ණය, පුද්ගලික ණය සහ ලීසිං පහසුකම් ලබාගැනීමේදී විශේෂ අඩු පොලී අනුපාත ලබාගැනීමේ අවස්ථාව බැංකුව විසින් ලබාදෙන ලදී. මෙම ප‍්‍රදර්ශනයේ කොමර්ෂල් බැංකු කුටිය වඩාත් ජනප‍්‍රිය එකක් වූ අතර බැංකුව විසින් ලබාදුන් කාල සීමාව තුළදී අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කර ලබාදීමෙන් මෙම පහසුකම් ලබාගැනීමට ලියාපදිංචි වීමේ අවස්ථාව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව