Category: දේපළ වෙළදාම්

TZ-Rental-LBN.jpg

1min90
John Keells Properties ආයතනය ඔවුන්ගේ ප්‍රධානතම ස්මාර්ට්-ජීවන ව්‍යාපෘතිය වන කොළඹ 02 හි පිහිටි TRI-ZEN, අඛණ්ඩව සුවිශේෂී කුලී ආදායම් සහ ඉහළ ඉල්ලුමක් වාර්තා කරන බව නිවේදනය කරයි. මෙයින් ව්‍යාපෘතිය කෙරෙහි ආයෝජකයන්ගේ විශ්වාසය තවදුරටත් තහවුරු වේ. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ එහි මධ්‍යම පිහිටීම, නවීන ජීවන රටා පහසුකම් සහ සම්පූර්ණයෙන්ම  ඒකාබද්ධ වූ ස්මාර්ට්-නිවාස පරිසර පද්ධතියයි. නගර […]

රාජගිරිය_-LBN.jpeg

1min140
2024 වසරේදී කොළඹ අවට පිහිටි උප නගර අතුරින්, මහල් නිවාස (Apartment) වෙළඳපොළ තුළ ඉහළම විභවයක් සහිත හා ආයෝජන අවස්ථා සීමිත වූ සුවිශේෂී කලාපයක් ලෙස රාජගිරිය නැවතත් සිය ස්ථාවරත්වය තහවුරු කරගෙන තිබේ. 2023 වසරේ සිව්වන කාර්තුවේ සිට 2024 සිව්වන කාර්තුව දක්වා කාලය තුළ රාජගිරියේ දේපළ මිල ගණන් 29.7% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත. ඒ අනුව වර්ග […]

John-Keells-LBN.jpg

1min240
John Keells Properties වෙතින් හඳුන්වා දුන් ප්‍රමුඛතම උප නාගරික නිවාස ව්‍යාපෘතියක් වන VIMAN ජා ඇල , සිය 4 වන සහ අවසන් අදියර නිල වශයෙන් එළිදක්වා තිබේ. එනම් VIMAN හි කොටස්කරුවෙක් විමට තිබෙන අවසාන අවස්ථාවයි. ආරම්භයේ සිටම VIMAN යනු හුදෙක් නිවාස පමණක් නොව. එය ආරක්ෂිත සහ හොඳින් සැලසුම් කළ පරිසරයක් තුළ සුවපහසුව, අසල්වාසීන් අතර හොඳ සම්බන්ධතාවයක් […]

Home-Lands-MOU-LBN.jpg

1min130
ශ්‍රී ලංකාවේ නිවාස ණය ක්ෂේත්‍රයේ වෙළඳපොළ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලාංකිකයින්ගේ නිවසක් අත් කර ගැනීමේ සිහින සැබෑ කිරීමට හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් (පුද්ගලික) සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කරමින් එම සමාගම ඉදි කරන ලද නිවාස සංකීර්ණ ඒකක සහ තනි නිවාස සඳහා පහසු ණය පහසුකම් ලබාදීමට කටයුතු කර ඇත. මෙම ගිවිසුම හරහා කොමර්ෂල් බැංකුව විසින් […]

Press-Release-Final_SI_V4-LBN.jpg

1min150
2025 නොවැම්බර් 19 – කොළඹ: කොළඹ නගරයේ පිහිටි අධි සුඛෝපභෝගී මහල් නිවාස අතරට අලුතින්ම එක් වන විස්මිත ඉදිකිරීමක් වූ Sapphire Residences හි විශේෂ නැරඹුම් චාරිකාවක්, මාධ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් වෙනුවෙන් පසුගිය දා සූදානම් කර තිබිණ. සුන්දර ගාලු මුවදොර පරිශ්‍රයට මුහුණලා පිහිටා ඇති මෙම දැවැන්ත ගොඩනැඟිල්ල, මෙරට අති සුඛෝපභෝගී තට්ටු නිවාස ක්ෂේත්‍රයේ නව යුගයක් ඇරඹීමට සමත් ව්‍යාපෘතියක් […]

RIUNIT-Logo.jpg

1min210
Research Intelligence Unit (RIUNIT) විසින් 2025 තුන්වන කාර්තුව දක්වා නිකුත් කළ නවතම දේපළ වෙළඳපොල දත්ත විශ්ලේෂණයෙන් හෙළිදරව් වන්නේ කොළඹ 05 ප්‍රදේශය සමස්ත කොළඹ නගරයේම දේපළ වෙළඳපොලේ විශිෂ්ටතම ක්‍රියාකාරීත්වය දක්වන කලාපය බවයි. මෙම විශ්ලේෂණයේ වඩාත්ම සැලකිය යුතු සොයාගැනීම වන්නේ එක්සත් ජනපද ඩොලර් වලින් මනිනු ලබන කොළඹ මහල් නිවාස වෙළඳපොල මිල ගණන්වල ශක්තිමත් යථා තත්ත්වයයි. රුපියල් වලින් […]

Prime-Lands-MoU-LBN.jpg

1min120
ශ්‍රී ලාංකිකයන්ට තම නිවාස සිහින සැබෑ කිරීමට තවත් අවස්ථාවක් සලසමින් කොමර්ෂල් බැංකුව ප්‍රයිම් ලෑන්ඩ්ස් සහ ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත. මෙහිදී ප්‍රයිම් සමූහය විසින් සංවර්ධනය කරන ලද නිවාස සංකීර්ණ ඒකක හෝ තනි නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගනුදෙණුකරුවන් හට 100% දක්වා වූ මූල්‍ය පහසුකම් ලබා දීමට බැංකුව එකඟ වී ඇත. නිවාස […]

Prime-Logo.jpg

1min320
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Prime සමූහ ව්‍යාපාරය, මෙරට දේපළ හිමිකාරීත්වය සුවිශේෂී අත්දැකීමක් බවට පත්කරන නවීනතම ඩිජිටල් සේවාවන් එකතුවක් හඳුන්වා දී තිබේ. දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට සම්බන්ධ සැපයුම්, ඉදිකිරීම්, ව්‍යාපෘති කළමනාකරණය සහ පාරිභෝගික සේවා කටයුතු ඇතුළු සියලු අංශ ඩිජිටල්කරණය කිරීමේ දීර්ඝ ක්‍රියාවලියක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී. දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ විවිධ අංශවලට අදාළ ඩිජිටල් විසඳුම් හා […]

Home-Loans-for-Rajagiriya-high-rise-LBN.jpg

1min180
තම පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා පිළිබඳ හොඳින් අවබෝධ කරගත් කොමර්ෂල් බැංකුව රාජගිරියේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගැනීමට නම්‍යශීලී නිවාස ණය පහසුකම් ලබා දීම සඳාහා බයිලි ඉන්වෙස්ට්මන්ට්ස් ලංකා පුද්ගලික සමාගම සමඟ  හවුල්කාරීත්ව ගිවිසුමකට (MoU) එළඹ ඇත. මෙම ගිවිසුම මගින් කොමර්ෂල් බැංකුව තම ගැණුම්කරුවන්ට, රාජගිරිය නගරයේ අති නවීන පහසුකම් සහිතව ඉදිවන මෙම සුඛෝපභෝගී මහල් නිවාස මිල […]

Prime-Logo.jpg

1min160
Prime සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රථම Mobile App එක වන Prime Edge පසුගියදා නිල වශයෙන් දියත් කළේය. මෙය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරන සුවිශේෂී හඳුන්වා දීමකි. ගැනුම්කරුවන්ගේ හා ආයෝජකයන්ගේ පහසුව ඉලක්ක කරගනිමින් නිර්මාණය කර ඇති Prime Edge, ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට ඩිජිටල් නවෝත්පාදන හඳුන්වා දීම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව