අධි සුඛෝපභෝගී ‘One Collection’ ව්‍යාපෘති එකතුවට අලුතින්ම එක් වන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ දක්ෂිණ සාගරය හා තංගල්ල කලපුව හමු වන මනරම් නිසංසල පරිසරයක පිහිටා ඇති ‘One Tangalle’ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගියදා නිල වශයෙන් ආරම්භ විය. මෙය ඉදිකරනු ලබන්නේ මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Prime Residencies PLC සමාගම විසිනි. එහි සමාරම්භක උත්සවය 2025 අප්‍රේල් […]