Category: තාක්ෂණ

Image-1-1.jpg

1min520
ජාතික ජංගම දුරකථන ජාලය මොබිටෙල්, ශ‍්‍රී ලංකාවේ අංක එකේ ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන Samsung සමඟ ඒකාබද්ධ වී Samsung Note10, 10+ සහ Galaxy A80 ස්මාර්ට් ජංගම දුරකථන මිලදී ගන්නා සිය පාරිභෝගිකයන් සඳහා විශේෂ ඬේටා සහ වොයිස් බණ්ඞ්ල් දීමනාවක් ලබාදෙයි. දැනට ඔබ මොබිටෙල් පෙරගෙවුම් හෝ පසුගෙවුම් පැකේජ හිමි පාරිභෝගිකයෙක් නම්  ඕනෑම මොබිටෙල් ශාඛාවකින් හෝ Samsung බලයලත් […]

Dell.jpg

1min520
වමේ සිට දකුණට: Dell Technologies සමාගමේ ශ්රීම ලංකා සහ මාලදිවයින් කළමනාකාර ක්රි ෂාන් ප්ර නාන්දු, එම සමාගමේ ආසියානු නැගී එන වෙළඳපොළ කලාපයේ සේවාලාභී විසඳුම් සමූහයේ අධ්යසක්ෂ ලර්ට්ලක් කුන්ලසුට්ටි සහ එම සමාගමේ නිෂ්පාදන අලෙවිකරණ අංශයේ ජ්යෙිෂ්ඨ උපදේශක රිටේෂ් අගර්වාල් යන මහත්වරු ඡායාරූපයේ වෙති

Guo-Ping.jpg

1min390
පසුගියදා පෘතුගාලයේ ලිස්බන් හිදී පැවති Huawei Web සමුළුවේ ආරම්භක ප්‍රධාන දේශනය පවත්වමින් එහි වර්තමාන සභාපති ගුඕ පිංග් මහතා විසින් ගෝලීය සංවර්ධක ප්‍රජාව දිරිගන්වමින් ප්‍රකාශ කර සිටියේ 5G තාක්ෂණයේ ප්‍රථිපල නෙළා ගැනීමට ඔවුන් හා එක්වන ලෙසයි. “5G + X මගින් නව යුගයක් නිර්මාණය වනු ඇත” යන තේමාවෙන් පවත්වන ලද සාකච්චාවේදී ඔහු විසින් පවසා සිටියේ කෘතීම බුද්ධිය […]

IMG_3865.jpeg

2min480
ලොව ඕනෑම සන්නාමයක් යටතේ එන සියලු රථවාහන වෙනුවෙන් අනර්ඝතම තත්ත්වයේ උසස් සේවාවක් ලබා දීමේ අරමුණින්, ආරම්භ කළ Ideal First Choice සීඝ්‍ර ප්‍රගතියක් අත්පත් කර ගනිමින් දැන් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතී. අයිඩියල් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ නලින් වෙල්ගම මහතාගේ හා අයිඩියල් සමූහ ව්‍යාපාරයේ රථවාහන අංශයේ අධ්‍යක්ෂ චාමින්ද වනිගරත්න මහතාගේ සංකල්පයක් අනුව, Ideal First Choice නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී […]

DCC-for-Visa.jpg

1min940
විදෙස් වීසා කාඞ්පත් හිමියන් කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ඔස්සේ මුදල් ලබා ගැනීමේදි වැඩි විනිවිද භාවයකින් යුතුු ‘ස්වයංක‍්‍රීය මුදල් පරිවර්තන’ පහසුකම (DCC) ව්‍යාප්ත කිරීමට බැංකුව කටයුතු කර ඇත. මෙරටට පැමිණෙන වීසා කාඞ්පත් හිමියන් සඳහා ශ‍්‍රී ලංකාවේදී මෙම සේවාව ලබා දෙන එකම බැංකුව කොමර්ෂල් බැංකුව පමණි. ‘ස්වයංක‍්‍රීය මුදල් පරිවර්තන’ (Dynamic Currency Conversion) පහසුකම මගින් ජාත්‍යන්තර සංචාරකයන්ට […]

Nova-5T.jpg

1min590
ජංගම දුරකථන තාක්ෂණයේ නවොත්පාදකයා මෙන්ම අවම මිළකට පාරිභෝගිකයා වෙතට උසස්තම ආකාරයේ ජංගම දුරකථන අත්දැකීමක් ලබා දීමෙහිලා පුරෝගාමී ආයතනයක් වන Huawei විසින් සිය flagship මාදිලියෙහි විශේෂාංග ඇතුළත් Nova 5T ස්මාර්ට් ජංගම දුරකථනය පසුගියදා එළි දැක්විය. Nova 5T, එහි ඇති සුවිශේෂී විශේෂාංග හේතුවෙන් අද වන විට ගෝලීය වශයෙන් විශාල ආකර්ශනයක් හිමි කර ගෙන ඇති අතර, එහි ඇති 8GB මතක ධාරිතාවය බොහෝ දෙනුකුගේ සුවිශේෂී අවධානයකට […]

Yamaha-PSR-SX-Keyboards.jpg

1min1430
වෘත්තීය සහ ආධුනික සංගීතවේදීන්ට ප‍්‍රමුඛතම සන්නාමයක් වන යමහා වෙතින් නවතම ඩිජිටල් කීබෝර්ඞ්ස් පෙළක් යමහා මියුසික් සෙන්ටර් විසින් දේශීය වෙළෙඳපළට හඳුන්වා දී ඇති බව නිවේදනය කර තිබේ. PSR S කීබෝර්ඞ් පෙළ වෙනුවට නවතම යමහා PSR SX පෙළ හඳුන්වාදී ඇති අතර PSR SX900 සහ PSR SX700 ඒ අතර ප‍්‍රමුඛතාවයක් ගනියි. සංගීතවේදීන්ට අවශ්‍ය ඉහළ නාද රටා පහසුවෙන් නිර්මාණය […]

Photo-1.jpg

1min870
ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) ක්ෂේත්‍රයේ ප්‍රධානත ම ආයතනයක් වන ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) මගින්  දේශීය තරුණ ව්‍යවසායකත්වය නගා සිටුවීමේ අරමුණ ඇතුව ‘’ImagineIF’’ නමින් ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන් මාලාවක් ආරම්භ කරන ලදී. විශ්ව විද්‍යාල උපාධි අපේක්ෂකයින්  අතර ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම තුළින් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් සහ  ගෝලීය වෙළඳපල ජයගත හැකි […]

1.jpg

1min780
ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයින් වන සිංගර් (ශ්‍රී ලංකා) සමාගම, Sony ඉන්ටර්නැෂනල් හා එක්ව නවතම OLED රුපවාහිනී සහ HIFI ඕඩියෝ සිස්ටම් පෙළක් ශ්‍රී ලංකා වෙළඳපලට හඳුන්වා දෙයි. පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී මෙම හඳුන්වාදීම අති උත්සවාකාරයෙන් පැවති අතර ඒ සඳහා සිංගර් ශ්‍රී ලංකා සහ Sony ඉන්ටර්නැෂනල් හි කළමනාකාරිත්වය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය. ශ්‍රී […]

Huawei-felicitates-Sri-Lanka-Cricket-Team.jpg

1min550
Huawei විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සහ ක්‍රීඩා අමාත්‍යංශය සමඟ එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් වෙනුවෙන් උපහාර දැක්වීමේ උත්සවයක් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිශ්‍රයේදී පවත්වන ලදී. පසුගියදා අවසන් කරන ලද සාර්ථක පාකිස්තාන ක්‍රීඩා සංචාරයෙන් අනතුරුව පැවැත්වුණු මෙම උළෙල සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ සභාපති ෂම්මි සිල්වා මහතා, භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ මහතා, ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව