ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 3, 2020
Mobitel PUBG Mobile League Championship තරගාවලියේ ශරතාවය දිනාගත් Northern Rangers කණ්ඩායම සම`ග මොබිටෙල් පුද්ගලික සමාගමේ පෙරගෙවුම් සහ ඩිජිටල් සේවා ජේ්‍යෂ්ඨ කළමනාකරු සුනෙත් හපුතන්ත්‍රි මහතා, Gamer.LK ප්‍රධාන විධායක නිලධාරී රවීන් විජේතිලක මහතා (වමේ කොනටම වී සිටී)












