Category: තාක්ෂණ

3-2.jpg

2min890
ජාතික සබඳතා ක්ෂේත්‍රයේ ඉතිහාසය අලුතින් ලියැවෙයි ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) විසඳුම් සම්පාදක ලෙස අසමසම බලවේගයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සහ SLT මොබිටෙල් සිය ඒකාබද්ධ සන්නාම අනන්‍යතාව 2021 ජනවාරි මස 01 වනදා ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයේදී ජනගත කළේය. එම සන්නාම දෙකෙහි සේවා ඒකාබද්ධ කෙරෙන එම ඓතිහාසික අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ […]

Newly-launched-Singer-Care-App-interface.jpeg

1min1480
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවා වන සිංගර්, ස්වකීය පාරිභෝගිකයින්ට තවදුරටත් තෘප්තිමත් පාරිභෝගික සේවාවක් සැලසීමේ අරමුණින්, නව තාක්ෂණය භාවිතයෙන් නවතම යෙදවුමක් (App) පාරිභෝගිකයින් වෙත හඳුන්වා දී තිබේ. සිංගර් හඳුන්වා දී ඇති මෙම නවතම Singer Care යෙදවුම මගින් සිංගර් පාරිභෝගිකයින් හට පැය 24 පුරාම, සිංගර් වෙතින් මිලදී ගත් භාණ්ඩ සම්බන්ධයෙන් අලෙවියෙන් පසු සේවා පහසුකම සලසා දී […]

sltmobitel.jpg

1min1740
ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) විසඳුම් සම්පාදක ලෙස අසමසම බලවේගයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සහ SLT මොබිටෙල් සිය ඒකාබද්ධ සන්නාම අනන්‍යතාව 2021 ජනවාරි මස 01 වනදා ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයේදී ජනගත කළේය. එම සන්නාම දෙකෙහි සේවා ඒකාබද්ධ කෙරෙන එම ඓතිහාසික අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු, එම සමූහයේ ප්‍රධාන […]

2021.jpg

1min6070
      ලබන වසරේ ලෝකයේ විශාලතම තාක්‍ෂණ සමාගම්වල ප්‍රධානීන් විවිධ අපහසුතා සදහා මුහුණපානු ඇත. ෆේස්බුක්, ඇමේසන්, ඇපල් සහ ගූගල් හිමිකරු ඇල්ෆාබෙට් හි බල ඒකාධිකාරය මැඩපැවැත්වීමට රජයන් සහ තරඟකාරී වෙනත් සමාගම් හි උත්සාහයන් වේගවත් වේ. විශේෂයෙන් එක්සත් ජනපදයේ සහ යුරෝපයේ බලධාරීන් දැනටමත් මෙම තාක්ෂණික සමාගම් අතර ඇතිවිය හැකි තරඟකාරී ගැටළු සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අවතීර්ණ […]

Huawei-Service-Annual-Giving-Season-P.jpg

2min840
ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei සෑම විටම සිය ගනුදෙනුකරුවන්ට හොඳම සේවා පිරිනැමීමට කටයුතු කරන අතර, දිවයින පුරා පිහිටි Huawei සේවා මධ්‍යස්ථාන එහි උසස් තත්ත්වයේ පාරිභෝගික සේවාව නිසාම පරිශීලකයින් අතර ජනප්‍රියත්වයට පත්ව තිබේ. සේවා විශිෂ්ටත්වයේ තවත් සලකුණක් වන්නේ අලුත් අවුරුදු සමයේ  Huawei විසින් පරිශීලකයින්ට විශේෂ වට්ටම් හා සුවිශේෂ දීමනා ලබාදෙමින් සිය පාරිභෝගිකයින්ට උපහාර දැක්වීමයි. මේ වනවිට […]

Huawei-Y7a-1.jpg

1min890
Huawei Y7a යනු ජනප්‍රිය  Y ශ්‍රේණියේ  නවතම mid-range ස්මාර්ට් දුරකථනයයි. එම මිල මට්ටමේ අනෙකුත් ස්මාර්ට් දුරකතනයන්ට වඩා වැඩි විශේෂාංග රැසකින් සමන්විත Huawei Y7a මධ්‍යම කාණ්ඩයේ ස්මාර්ට් දුරකථනයක් ලෙස සැලකේ.  එය ප්‍රමුඛ ස්මාර්ට්ෆෝන් විශේෂාංග වලින් සමන්විත වන අතර මධ්‍යම කාණ්ඩයේ දුරකථනයකට වඩා වැඩි වටිනාකමක් සහ අත්දැකීමක් පරිශීලකයාට ලබා දෙයි. විශාල ස්මාර්ට් දුරකථන තිරය මේ වන විට […]

whatsApp.jpg

1min1670
ජනවාරි 1 වනදා යමෙකුට සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කිරීම සඳහා ඔබ ඔබේ දුරකථනය තෝරා ගන්නේ නම්, WhatsApp තවදුරටත් ක්‍රියාත්මක නොවන බව දැක ඔබ පුදුමයට පත් විය හැකිය. ඔබ සතුව ඇත්තේ පැරණි iPhone හෝ Android ජංගම දුරකථනයක් නම් මෙසේ සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇත. පණිවුඩකරණ යෙදුම (messaging app) පැරණි උපාංග ඉවත් කිරීම නිසා ලොව පුරා […]

Huawei-Seeds-2020-1.jpg

1min540
Huawei ශ්‍රී ලංකා සමාගම විසින් පවත්වනු ලබන ‘Seeds for the Future’ සමාජ සත්කාරක වැඩසටහනේ  (CSR)  තවත් සාර්ථක වැඩසටහනක් පසුගියදා, 5 වන වරටත් දියත් කරන ලදී. එම වැඩසටහන, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි ෂෙන්හොං හා Huawei ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලියැංග් යී යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. ‘Seeds for the […]

viber_image_2020-12-01_18-58-39-1-1.jpg

1min970
ලොව ප්‍රමුඛතම සන්නිවේදන සේවා ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර්, තම දශක සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් හා එක්ව වයිබර් පරිශීලකයින් වෙත විශේෂ දීමනා රැසක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ඒ අනුව උත්සව සමයේදී ෆැෂන් බග් වෙතින් සිදුකරන මිලදී ගැනීම්වලදී රුපියල් 500ක වට්ටමක් ද, මොබිටෙල් වෙතින් 1GB ඩේටා දීමනාවක් ද, කප්රුක හරහා තෝරාගත් […]

images.jpg

1min1610
  x              පාසල් සිසුන්ට, උපාධිධාරීන්ට හා වෘත්තිකයන්ට මාර්ගගත ඉගෙනුම් සඳහා නොමිලේ ප‍්‍රවේශය x              8000කට අධික දැවැන්ත පාඨමාලා එකතුවක් x              හාවඞ්, කේම්බි‍්‍රජ් වැනි ලෝ ප‍්‍රකට විශ්වවිද්‍යාල හා සම්බන්ධවෙමින් නොමිලේ පාඨමාලා ශ‍්‍රී ලංකාවේ තාරුණ්‍යට රැකියා නියුක්තිය සඳහා වන සුදුසුකම් උදාකරදීම උදෙසා උසස් අධ්‍යාපන පහසුකම් පුළුල් කරමින්, සමාජ හිතකාමීන් වන ධම්මික පෙරේරා හා ප‍්‍රසිලා පෙරේරා විසින්, ලොව පුරා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව