Category: තාක්ෂණ

OCTAVE-Press-Release-Image-1-1.jpg

1min910
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දත්ත හා උසස් විශ්ලේෂණ සඳහා වන විශිෂ්ටත්ව මධ්‍යස්ථානය (Data and Advanced Analytics Center of Excellence) වන OCTAVE, ජාත්‍යන්තර මට්ටමේ විශ්ලේෂණ සම්ප්‍රදායක් නිර්මාණය කිරීම සඳහා මේ වනවිට සාර්ථක උත්සාහයක නියැළී සිටී. සමාගම සතු දත්ත උපරිම ඵලදායී ලෙස භාවිතා කරන අතරම “Industry 4.0” තාක්ෂණයන්, මානව නිර්මාණශීලීත්වය, දත්ත වල බලය සහ අතිනවීන විශ්ලේෂණ තාක්ෂණයන් […]

IIT-Campus.jpg

2min1130
ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක්ද වන Informatics Institute of Technology (IIT) ආයතනය මගින් Artificial Intelligence හා Data Science පාඨමාලා සඳහා BSc (Hons) උපාධි හඳුන්වා දීමේ වැඩසටහන පසුගියදා දියත් කෙරිණි. ශ්‍රී ලංකාවේ පළමු වරට Artificial Intelligence හා Data Science යන විෂයන් සඳහා බ්‍රිතාන්‍යයේ රොබට් ගෝර්ඩ්න් […]

HUTCH-Self-Care-App.jpg

1min1070
ජංගම දුරකතන සන්නිවේදන සේවා සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ස්වකීය පාරිභෝගිකයින් හට වැඩි දියුණු කළ වඩාත් උසස් යෙදවුම් අත්දැකීමක් පිරි නැමීම සඳහා, ජනප්‍රිය HUTCH Self Care යෙදවුමෙහි නවතම අනුවාදය දැන් එළිදක්වා තිබේ. මෙම යෙදවුම ඔස්සේ සේවාවන් රාශියක් පිරි නැමීම හේතුවෙන්, හච් පරිශීලකයින් හට දැන් බාහිරව මුදල් ගෙවීම ගැන හෝ රීලෝඩ් කිරීම පිළිබඳව […]

Y7a-1.jpg

1min900
ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei  මෑතකදී එළිදැක්වූ Huawei Y7a  ඉතා ඉහල ඉල්ලුමක් ඇති  ස්මාර්ට් ජංගම දුරකතනයක් වේ.  එහි display එක මෑතකදී නිකුත්වූ විශාලතම ජංගම දුරකථන තිර වලින් එකක් වන අතර මේ හේතුව නිසා  අධික සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සහ ජංගම ක්‍රීඩකයින්ගෙන් මෙම දුරකථනය සදහා ඉතා ඉහල ආකර්ශනයක් පවතී.   Huawei Y7a හි විශේෂාංගයන් ඉතා ඉහල මට්ටමේ […]

1200px-Bharti_Airtel_Limited_logo.svg_.png

1min1010
ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා ‘විශිෂ්ටතම කළමනාකරුවන් සහිත සමාගමක්’ ලෙස මෑතකදී පැවති 2020 විශිෂ්ටතම කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී අඛණ්ඩව තෙවන වරටත් සම්මානයට පාත‍්‍ර වූ අතර එහිදී සමාගමේ නායකත්ව කණ්ඩායම සම්මාන ත‍්‍රිත්වයක් දිනා ගැනීම විශේෂයෙන් කැපී පෙනින. ඒ අනුව, එයාර්ටෙල් ලංකා සේවා මෙහෙයුම් හා අවදානම් කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාර […]

Joe-Levy.jpg

2min680
විදුලිය මෙන් වේගවත් සිදු වීම් ප‍්‍රතිචාරය ප‍්‍රහාරයේ හානිය අවම කරන අතර නැවත යථා තත්වයට පත් කිරීමේ කාලය අඩු කරයි Sophos ක්ෂණික ප‍්‍රතිචාරය මගින් නව රැල්ලේ Ryuk ප‍්‍රහාරවලදී Ransomware (කප්පම් ඉල්ලන විනාශකාරී මෘදුකාංග) ඇතුළත් කිරීමට Buer Malware Dropper යොදා ගන්නා පළමු භාවිතාව හඳුනා ගනී ඊළඟ පරම්පරාවේ සයිබර් ආරක්ෂණයේ ගෝලීය ප‍්‍රමුඛයෙකු වන Sophos, ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම ස්ථාවර ගාස්තු […]

Image-1-2.jpg

1min510
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක වයිබර් වීරයින් වෙනුවෙන් වාර්තා වීඩියෝ පට පෙළක් නිකුත් කරයි ලොව ප්‍රමුඛතම සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර්, පසුගියදා තම “Heroes of Viber” (වයිබර් වීරයෝ) පැකේජය හඳුන්වා දුනි. කෙටි වාර්තා වීඩියෝ පට 14කින් සමන්විත මෙම නවතම පැකේජය හරහා වයිබර් භාවිතයෙන් ලොව වටා සිටින මිනිසුන්ගේ ජීවිත වෙනස් වූ ආකාරය මනාව විදහා දැක්වේ. […]

Huawei-MateBook-1.jpg

2min820
ලොව ප්‍රමුඛ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන Huawei විසින් නිවසේ සිට කාර්යාලිය රාජකාරි කිරීම සහ නිවසේ සිට ඉගෙනීම් කටයුතු පහසු කරවන උපාංග රැසක් මේ වනවිට හදුන්වාදී තිබේ. බොහෝ සමාගම් නිවසේ සිට කාර්යාල කටයුතු කිරිම සදහා යොමුවන මෙම අවදියේදී මෙම Huawei උපාංග සදහා ඉතා වැඩි ඉල්ලුමක් දැකිය හැකිවේ. තවද නිවසේ සිට ඉගෙනීම් කටයුතු සිදු කරන පාසල් සිසුන්ටද […]

viber_image-2.jpg

1min670
ලොව ප්‍රමුඛතම සන්නිවේදන සේවා ඇප් මෘදුකාංගයක් වන වයිබර් තම දසවැනි සංවත්සරය සමරන මොහොතේදී තම Chatbot ගෙවීම් කටයුතු සඳහා fintech පහසුකම හඳුන්වා දීමට රකුටෙන් වයිබර් සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව මුල්වරට මෙම පහසුකම යුක්රේනයට හිමිවන අතර, ශ්‍රී ලංකාව ඇතුළු ආසියා ශාන්තිකර කලාපයේ සෙසු රටවලට එය 2021 වසරේදී ලැබීමට නියමිත ය. ඊට අදාළ නිශ්චිත දින වකවානු […]

IIT-1-1.jpg

1min2260
 ශ්‍රී ලංකාවේ පුරෝගාමී අධ්‍යාපනික ආයතනයක් වන ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT), ශ්‍රී ලාංකීය සිසුන් දහස් ගණනකට, තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර අධ්‍යයන විෂය ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛතම බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනය පිරි නමන, පිළිගත් අධ්‍යාපනික ආයතනයකි. එමගින් තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර අධ්‍යයන විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ලොව පිළිගත් බ්‍රිතාන්‍ය සහතිකයක් පිරි නමමින්, මේ වන විට ශ්‍රී ලාංකීය සිසුන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව