Category: තාක්ෂණ

Image-LBN.jpg

1min350
අප මේ ලෝකයට බිහිවූ දා සිට මිය යන තෙක් වැඩියෙන්ම භාවිත කරන වචනය විය හැක්කේ අම්මා යන්නයි. එම වචනය කෙතරම් අප ජීවිතේට සම්බන්ධදැයි පවසන්නට එයම ප්‍රමාණවත්ය. අම්මා විටෙක ගෙදර බුදුන්ය. තවත් විටෙක නිවසේ සිරිකතයි. තවත් විටෙක නිවසේ ආදරයයි. කරුණාවයි. අම්මා මේ සෑම දෙයකම අරුතයි. පසුගිය දිනට යෙදුණු ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය ඒ සැබෑ ආදරයට අරුතක් දක්වන්නට […]

Capture-8.jpg

1min210
ලොව පිළිගත් ‘Fortune 500’ සමාගමක් වන CK Hutchison Holdings සමූහයට අනුබද්ධිත HUTCH ශ්‍රී ලංකා සමාගම, සිය ජාත්‍යන්තර අත්දැකීම් සහ විශිෂ්ටත්වය උපයෝගී කරගනිමින් ශ්‍රී ලාංකේය ව්‍යාපාර ක්ෂේත්‍රය නව ඩිජිටල් යුගයක් කරා මෙහෙයවීමට සූදානම් වනවා. ශ්‍රී ලංකාව සිය ඩිජිටල් අභිලාෂයන් කරා වේගයෙන් ගමන් කරන මෙම තීරණාත්මක අවධියේදී, රටේ ව්‍යාපාරික ප්‍රජාව වෙත ගෝලීය ඩිජිටල් විශේෂඥතාව විවෘත කිරීමට මෙය […]

Capture-7.jpg

1min360
Samsung හි වඩාත් ආකර්ෂණීය Galaxy A කාණ්ඩය යටතේ එලිදක්වනු ලැබූ Galaxy A57 5G සහ Galaxy A37 5G පසුගියදා ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. සුවිශේෂී විශේෂාංග, ඉහළ ක්‍රියාකාරීත්වය සහ දිගු කාලීන විශ්වසනීයත්වය පදනම් කරගනිමින් නිර්මාණය කර ඇති උසස් මට්ටමේ ජංගම දුරකතන තාක්ෂණය සාමාන්‍ය පරිශීලකයින් වෙත ගෙන ඒම මෙම නවතම ස්මාර්ට් ජංගම දුරකතන මාදිලි පෙලෙහි අරමුණයි. […]

Capture.jpg

1min250
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (CRIB), තාක්ෂණික දායකත්වය සදහා ලංකා රේටිං ඒජන්සි (LRA) ආයතනය සමඟ එක්ව, කෘතිම බුද්ධිය (AI) පදනම් කරගත් Digital Dynamic Credit Ratings (DDCR) ව්‍යාපාර සදහා ණය ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක් පසුගියදා හඳුන්වා දෙන ලදී. මෙය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SME) විසින් ණය සහ මුදල් ආයෝජන ලබා ගැනීමේදී ඇගයීමේ හැකියාව නව තලයකට ගෙන […]

Image-01-LBN.jpg

1min240
බක් මාසය හෙවත් භාග්‍යවත් මාසය ලෙස හැඳින්වෙන අප්‍රේල් මාසය උදා වන්නේ පරිසරයට අමුතුම ජීවයක් හා අලංකාරයක් එක් කරමිනි. මලින් හා ඵලින් බර වූ ගස් වැල්, කොහා ගේ ඉමිහිරි නාදය ඊට එක් කරන්නේ තවත් ආකර්ෂණයකි. කැවුම් කොකිස් සුවඳින් පරිසරයට සුවඳවත් වන මෙකල ශ්‍රී ලාංකිකයින් සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීමට සූදානම් වන බව ලොවට පවසයි. ඇඳුමෙන් පැලඳුමෙන් […]

Capture-26.jpg

1min270
ගෙවී යමින් පවතින්නේ අප්‍රේල් මාසය හෙවත් අවුරුදු මාසයයි. අවුරුදු වචනය ඇසෙන විට අපට නිතැතින්ම මතක් වන්නෙ රසකැවිලි සහ ආහාරයි. ආහාර යනු මේසයක් පුරවන දෙයක් පමණක් නොව, එය සියල්ලන්ව එකට බැඳ තබන සෙනෙහස සහ කැපවීමයි. අවුරුදු හැඟීම සැබවින්ම රැඳී පවතින්නේ එම කෑම වට්ටෝරු සහ ඒවා වටා එක්රොක් වන මිනිසුන් තුළයි. සංස්කෘතිය, සාම්ප්‍රදායිකත්වය මෙන්ම නවීනත්වය සමඟින් වත්මන් […]

Image-02-LBN-1.jpg

1min770
Huawei සමාගම විසින් සංවිධානය කරනු ලැබූ 2026 Intelligent IP සමුළුව පසුගියදා ශ්‍රී ලංකාවේදී පැවැත්විණ. AI තාක්ෂණයේ සහ 5G තාක්ෂණයේ ව්‍යාප්තියත් සමඟ සිදු වන වෙනස්වීම් හමුවේ ව්‍යාපාරික සන්නිවේදන ජාලයන්හි හෙට දවස පිළිබඳ අවධානය යොමු කළ මෙම සමුළුව සඳහා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයනි සහ තාක්ෂණික විශේෂඥයින් රැසක් එක්ව සිටියහ. ඩිජිටල් පරිවර්තනයක පදනම ආයතනික සන්නිවේදන ජාල බව අවධාරණ කළ මෙම […]

Team-Infinix-along-with-Team-Dialog-Abans-Phoneme-and-Stelacom-at-the-launch-of-Infinix-Note-60-Series-LBN.jpg

1min340
කොළඹ, 2026 අප්‍රේල් 25: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Infinix, ස්මාර්ට් දුරකථන කලාවට අලුත් අත්දැකීමක් එකතු කරමින් නවෝත්පාදන විශේෂාංග සහ ස්මාර්ට් බුද්ධියකින් සමන්විත නවතම මාදිලි පෙළක් හඳුන්වා දී ඇත. බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටි NOTE 60 ස්මාර්ට්ෆෝන් මාදිලි පෙළ ඉතා උත්කර්ෂවත් අයුරින් පසුගිය දා වෙළඳපොළට හඳුන්වා දෙන ලදී. කොළඹදී පැවැත්වුණු මෙම උත්සවය මඟින් මෙරට […]

TikTok-Logo.jpg

1min430
2025 සිව්වන කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බලගැන්වීමේ වාර්තාව TikTok විසින් පසුගියදා නිකුත් කරන ලදී. මෙම වාර්තාව තුලින් ඔසනඔදනහි නීති රීති උල්ලංඝනය කරන අන්තර්ගතයන් හඳුනාගෙන ඉවත් කිරීම මඟින් පරිශීලකයින්ට ආරක්ෂිත අවකාශයක් ලබා දීමට ගනු ලබන පියවර පිළිබඳ විස්තර කරනු ලබයි. ඒ හරහා ලොව පුරා සිටින සියලු පරිශීලකයින්ට යහපත් සහ ආරක්ෂිත අත්දැකීමක් ලබා දීමට TikTok බලාපොරොත්තු […]

EXTERMINATORS-LBN.jpg

1min260
Exterminators PLC වේයන් පාලනයට නව ඩිජිටල් පරිවර්තනයක් ලෙස AI පදනම් කර ගත් Smart Missile 3G හඳුන්වා දෙයි. Sentario UK Limited සමඟ එක් වී සංවර්ධනය කරන ලද මෙම පද්ධතිය ගොඩනැගිලි තුළට ප්‍රවේශ වීමට පෙර Silent Destroyers ලෙස හැඳින්වෙන වේයන් හඳුනා ගෙන පාලනය කිරීමට සැළැසුම් කර ඇති ලෝකයේ පළමු කාබන්-නියුට්‍රල් AI සක්‍රීය Termite Control Station එක වේ. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව