Category: තාක්ෂණ

Samsung-Galaxy-Z-Fold3-5G-and-Galaxy-Z-Flip3-5G-Available-Now-Image.jpg

3min510
    මෑතකදී ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වූ පෙර ඇණවුම් කිරීමේ අදියර සමඟින් නවතම Samsung Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G smartphones පාරිභෝගික ජනතාවගේ සිත් ඉක්මනින් ග‍්‍රහණය කර ගැනීමට සමත් වී ඇත. Samsung Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G smartphones කාණ්ඩය සුවිශේෂී හඳුන්වා දීමේ දීමනා සහිතව දැන් මෙරටදී ඔබට මිලදී […]

CALL-Tuor-PR.jpg

1min660
      ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL,  මෙම වසරේ නොවැම්බර් මාසයේදී 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුදැරියන් වෙනුවෙන් ‘Call Tutor’ නමින් ශ්‍රව්‍ය පාඩම් සේවාවක් හඳුන්වා දී තිබේ. මෙම සේවාව ලබාගැනීම සඳහා දෙමාපියන් කළ යුතු වන්නේ තම නිවෙස් වල SLT-MOBITEL Home දුරකථන වලින් 1296 අංකය ඇමතීම පමණි. […]

Picture1-1.jpg

1min1120
      Facebook, WhatsApp සහ YouTube සඳහන නොනවතින ඩේටා ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, ‘Triple Buddy’ නමින් විශේෂ අන්තර්ජාල පැකේජයක් හඳුන්වා දී තිබේ. Facebook, WhatsApp සහ YouTube යන සමාජ මාධ්‍යයන් භාවිතය සඳහා තරුණ පරපුර ඇතුළුව සියලුම දෙනා අතර ඇති උනන්දුව සැලකිල්ලට ගනිමින් මෙම ‘නොනනවතින ඩේටා’ පැකේජය හඳුන්වා […]

Image-10.jpg

4min500
    5G සම්බන්ධතාවයක් සමඟින් 12 band-support තාක්ෂණය සහ OS upgrades සඳහා වසර දෙකක වගකීමක් සහිත Samsung Galaxy M කාණ්ඩයේ පළමු ස්මාර්ට් ජංගම දුරකතනය Dimensity 720 ප්‍රොසෙසරයක් සහිත ශ්‍රී ලංකාවේ ප‍්‍රථම ස්මාර්ට් ජංගම දුරකතනය Samsung’s defense-grade mobile security පද්ධතිය හා ආකර්ෂණීය පෙනුම ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් 5G සම්බන්ධතාව, 12 band-support […]

eForums-for-SL-expats.jpg

1min570
      විදේශයන්හි ජීවත්වන ශ‍්‍රී ලාංකිකයින් මෙරට ආයෝජනය කිරීම දිරිමත් කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් වැඩසටහන් මාලාවක් දියත් කර තිබේ. මේ අනුව, බැංකුව විසින් විදේශවල ජීවත්වන හෝ රැකියා කරන ශ‍්‍රී ලාංකිකයින්ට මෙරට තිබෙන ආයෝජන අවස්ථාවන් සහ ශ‍්‍රී ලංකාවට විදේශීය මුදල් එවීමට කොමර්ෂල් බැංකුව විසින් ලබාදී තිබෙන විවිධ […]

Picture3.jpg

1min450
      සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සමග එක්ව ක්‍රියාවට නංවන වැඩසටහනක් ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL සහ eChannelling සේවාව එක්වී, 2021 සැප්තැම්බර් 24 දිනට යෙදුණු ජාතික ඖෂධවේදී දිනය වෙනුවෙන්, මෙරට ප්‍රථම වරට ජාතික මට්ටමේ ඖෂධ සහය සේවාවක් හඳුන්වා දීමට කටයුතු කළේ ය. පවතින තත්ත්වය හමුවේ […]

EL-PR-01-1.jpg

1min580
      -Youth Change Agent වැඩසටහනට උපදේශන සේවා ලබා දෙමින් දායකත්වය ලබා දෙයි- ලොව ගෝලීය ආහාර සේවාවේ  ප්‍රමුඛයා වන Sysco හි නවෝත්පාදන අංශය වන Sysco LABS Sri Lanka ජාත්‍යන්තරව පිළිගත් Educate Lanka Foundation (ELF) සමඟ සිය වසර පහකට ආසන්න හවුල්කාරිත්වය අඛණ්ඩව පවත්වාගෙන යමින් අධ්‍යාපනයක් හැදෑරීමේ වරම් නොලබන තරුණ පරපුර සඳහා අවස්ථා විවෘත කර දෙමින් […]

Image-2-6.jpg

1min600
      ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මේ වනවිට රටේ අනාගතය හැඩගැස්වීමටත්, පුරවැසියන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමටත්  අසමසම වේගයක් සහිත අති-නවීන ෆයිබර්(fibre)  සම්බන්ධතා ජාලයක් රටපුරා ව්‍යාප්ත කිරීමට මේ වනවිට පියවර ගෙන තිබේ. කවදත් පුරෝගාමී නවෝත්පාදකයෙකු වන SLT-MOBITEL, එම පුරෝගාමීත්වයේ ඉදිරි පියවරක් ලෙස විශිෂ්ටතම බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණ සහ අත්දැකීම් පෙළක් තම […]

Image-01-Chamira-Jayasinghe-Chief-Executive-Officer-Arimac-DigitalCredits-Echelon-Sri-Lanka.jpg

1min590
      මීට වසර 10කට පෙර ඩිජිටල් ක්ෂේත්‍රය තුළ නව්‍යකරණය මුසු නැගී එන තාක්ෂණික සමාගමක් ලෙසින් දියත් වූ Arimac Digtal අද වන විට ලොව පුරා සිටින සේවාදායකයන්ට ඩිජිටල් විසඳුම් සඳහා නායකත්වය සපයන අතර දිනෙන් දින ශක්තිමත් වෙමින් ගෝලීය තාක්ෂණයේ සීඝ්‍රයෙන් සිදුවන වෙනස්කම් සපුරාලීම සඳහා අන්තර්ජාල හා ජංගම යෙදුම් සංවර්ධනය, ඩිජිටල්කරණ තාක්ෂණය, Robotics and Cognitive […]

Srimathi-Shivashankar-Corporate-Vice-President-HCL-Technologies.jpg

1min210
      ලොව ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක් වන HCL Technologies ශ්‍රී ලංකාවේ වසරක මෙහෙයුම් කාලයක් සපුරමින්, මෑත භාගයේ උපාධිදාරීන් මෙන්ම ක්ශේත්‍රයේ මනා අත්දැකීම් සහිත වෘත්තිකයන් සමග එහි දේශීය සේවක සංඛ්‍යාව 1000 ඉක්මවා යෑමේ සන්ධිශ්ඨානය සනිටුහන් කරන ලදි. ලෝකයේ විශාලතම සමාගම් කිහිපයක් වෙනුවෙන් තාක්ෂණික වැඩසටහන්/ක්‍රමවේදයන් සම්පාදනය කරමින් මෙරට  සිය ගෝලීය බෙදාහැරීමේ මධ්‍යස්ථානය බවට පත්කිරීමේ අරමුණින් 2020 දී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව