Category: තාක්ෂණ

rsz_1rsz_asus_zenbook_14.jpg

1min430
      ASUS ශ්‍රී ලංකා සමාගම සිය නවතම හඳුන්වාදීම වන ඉතා සුවපහසු අකාරයෙන් ඕනෑම තැනක රැගෙන යා හැකි ultraportable ZenBook 14 (UX435EG) laptop පරිගණකය එළිදැක්විය. ZenBook 14 කිලෝග්‍රෑම් 1.19 ක් තරම් අඩු බරකින් යුතුව ඉතා සැහැල්ලු හා ගමන් බිමන් යාමේදී  සුව පහසුවෙන් රැගෙන යා හැකි ආකාරයෙන් නිර්මාණය කර තිබේ. ZenBook 14 කැපී පෙනෙන බැටරි […]

Image-4.png

1min690
      රටේ විශාලතම රාජ්‍ය නොවන උපාධි ප්‍රදානය කරන ආයතනය වන SLIIT, උපාධි අපේක්ෂක උපාධි පාඨමාලා මැයි මස ආරම්භකරන බවට නිවේදනය කරමින් අධ්‍යයන විශිෂ්ඨත්වයේ අත්දැකීම් ලබාගැනීම සඳහා සිසුන්ට ආරාධනා කළේය. පරිගණක, ව්‍යාපාර, ඉංජිනේරු, අධ්‍යාපනය, ගෘහ නිර්මාණ ශිල්පය, මනෝ විද්‍යාව, ප්‍රමාණ සමීක්ෂණය, නීතිය, හෙද, සංචාරක හා ආගන්තුක සත්කාර ඇතුළු පුළුල් හා ආකර්ෂණීය උපාධි පාඨමාලා සිසුන්ට […]

platformer-acquisition-banner-01.jpg

2min760
    Choreo iPaaS capabilities සහ Platformer Console මගින් බහුල  ලෙස භාවිතා වන Kubernetes platform මත  cloud native applications, APIs, සහ ඩිජිටල් සේවාවන් වඩාත් ඉක්මනින් ලබාදීමේ හැකියාව  2021 ජූනි 17, කොළඹ: ලොව පුරා සමාගම් හා ආයතන මේ වනවිට තම ඩිජිටල් පරිවර්තන වැඩසටහන් වේගවත් කරමින් සිටී. ඇතැම් සමාගම් හා ආයතන එම ඩිජිටල් පරිවර්තන ඉලක්ක අවුරුදු ගණනාවක් […]

First-5G-SA-Compatible-eSIM-Pic.jpg

2min520
      OPPO නවතම 5G ස්මාර්ට්ෆෝන් මාදිලිය වන OPPO Find X3 Pro මාදිලියට 5G SA-Compatible eSIM ඇතුළත් වන බව OPPO අද දින නිවේදනය කළේ ය. මෙය ලොව ප්‍රමුඛතම eSIM සම්බන්ධතා කළමනාකරණ සමාගමක් වන Thales සමග එක්ව නිර්මාණය කර ඇත. 5G Standalone (SA) eSIM සහිත OPPO Find X3 Pro මගින් පාරිභෝගිකයන්ට 5G SA ජාල ඔස්සේ […]

Sysco-SLASSCOM-pic.jpg

1min530
    2021 SLASSCOM ජාතික දක්ෂතා සම්මාන උළෙලේදී ‘අභ්‍යන්තර ක්‍රියාවලියේ හොඳම නවෝත්පාදන’ අංශයේ බස්නාහිර පළාත සඳහා වන සම්මානය වෙනුවෙන් Sysco LABS පසුගිය මැයි 21 වැනිදා නම් කෙරිණි. එම ගෞරවනීය සම්මානය Sysco Unified Test Automation Platform (SUTAP) කණ්ඩායම විසින් දිනාගනු ලැබිණි. SUTAP යනු පොදු අත්හදා බැලීම් සඳහා සංවිධානය පුරාම භාවිතා කළ හැකි පරිදි Sysco LABS විසින් […]

Image-5.jpg

1min800
    ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, COVID-19 සංචරණ සීමාවන් හේතුවෙන් එදිනෙදා මූලික අවශ්‍යතා පවා සපුරාගත නොහැකිව දුෂ්කරතාවයට පත්වී සිටින වවුනියාව සහ මහනුවර යන දිස්ත්‍රික්කයන්හි ජිවත් වන ජනතාවට අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව, වවුනියාව දිස්ත්‍රික්කයේ, වවුනියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත්, ඒචන්කුලම් ග්‍රාමයේ සහ […]

screencapture-dfcc-lk-open-account-onlinewith-QR2.jpg

1min410
      2021 ජූනි 14, කොළඹ: ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය සහ වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බැංකුවක් ලෙස තමන් සතු පිළිගැනීම නැවත වරක් තහවුරු කරමින්, ගිණුම් විවෘත කිරීමේදී ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා නවතම ක්‍රමවේදයන් දෙකක් භාවිතයට ගැනීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශ වලට […]

E-Studio-PR.jpg

1min540
      රු. මිලිනයක් දක්වා ආයෝජන ඇතුළුව තවත් ආකර්ෂණීය ප්‍රතිලාභ රාශියක් ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, නවක තාක්ෂණික ව්‍යවසායකයන්ගේ නවෝත්පාදන හා ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කිරීමේ පියවරක් වශයෙන්, ‘Entrepreneurship Studio’ නමින් පුරෝගාමී නව වැඩසටහනක් පසුගියදා එළිදැක්වීය. නවක තාක්ෂණික ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර දියුණු කිරීමේදී අවශ්‍ය වන ආයෝජන, මගපෙන්වීම් සහ […]

Masthead-Dansala-2.jpg

1min590
    2021 ජූනි, 08: ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික-කේන්ද්‍රීය සහ, වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බැංකුව බවට පත්වීමේ අරමුණ මුල්කරගෙන පෙරට යමින් සිටින DFCC බැංකුව, COVID-19 නිසා විපතට පත් ජනතාවට අත්වැලක් වීම සඳහා සිය ‘DFCC Virtual Wallet’ හරහා විශේෂ ‘ඩිජිටල් දන්සැලක්’ ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ, අද අප සියලුම දෙනාට මුහුණ […]

logo.jpeg

1min710
      ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL සමාගම, Brand Finance Lanka විසින් වාර්ෂිකව නම්කරනු ලබන, ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම දර්ශකයේ නවතම අදියරේදී ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 10 අතරට එක්වීමට පසුගියදා සමත් විය. Brand Finance Lanka යනු සන්නාම තක්සේරුකරණ සහ ක්‍රමෝපාය සමාගමක් වන අතර, වසර 18 ක කාලයක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව