Category: තාක්ෂණ

OPPO-A16-Pic1-1.jpg

1min1050
      OPPO සමාගම තවත් නවතම ස්මාර්ට් දුරකථන මාදිලියක් වන OPPO A16 ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. විශේෂාංග රැසකින් සහ අලංකාර නිමාවකින් යුත් මෙම දුරකථන මාදිලිය ආකර්ෂණීය 6.52-inch Eye Care Display සහ විශාල 5000mAh බැටරියක් සමගින් වෙළඳපොළට පැමිණේ. “OPPO A16 යනු අලංකාරය හා ක්‍රියාකාරීත්වය මැනැවින් එක්තැන් කරන දුරකථන මාදිලියක්. එහි නිමාව […]

LankaClear-Chairman-Dr-Kenneth-De-Zilwa-and-Commercial-Bank-Managing-Director-Mr-S.jpg

1min480
    ලංකාපේ භාවිතා කරන ගනුදෙනුකරුවන්ට පහසුවෙන් සිය බලපත‍්‍ර ගාස්තු ගෙවීම සඳහා ඩිජිටල් පද්ධතියක් මගින් ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ කළ මෙරට පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වී තිබේ. මේ අනුව, බැංකුවේ පුද්ගලික සහ ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් පද්ධතිය තුළින් ඒ මොහොතේම ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුවට ගෙවීම් කිරීමට අවස්ථාව හිමිවන අතර […]

Picture3.jpg

1min740
      SLT-MOBITEL සමාගමේ ප්‍රථම හරිත ගොඩනැගිල්ල මෙයයි 2021 ඔක්තෝබර් 21, කොළඹ: ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, වැලිකඩ ප්‍රදේශයේ ඉදිවන නවතම Mobitel ප්‍රධාන කාර්යාලයට ඔක්තෝබර් 21 දා මුල්ගල තැබී ය. නවීනතම තාක්ෂණයෙන් සමන්විතව ඉදිවන මෙම ගොඩනැගිල්ල SLT-MOBITEL හි ප්‍රථම ‘හරිත ගොඩනැගිල්ල’ බවට පත්වනු ඇත. මෙම ගොඩනැගිල්ල නිම කිරීමෙන් පසු නගරයේ […]

post47-1.jpg

1min610
      සැම්සුන් ශ‍්‍රී ලංකාවේ වඩාත් ආදරණීයතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික වෙළෙඳ නාමය මෙන්ම පුරෝගාමී ගෝලීය රූපවාහිනී නිෂ්පාදකයා ද වේ. නවීන ජීවන රටාවකට සරිලන මෙම සුඛෝපභෝගී පුළුල් පරාසයක විසිරුනු නිෂ්පාදන තුළින් පාරිභෝගික ජනතාව තුළ ඉලෙක්ට්‍රොනික උපකරණ පිළිබඳව ඇති සාම්ප‍්‍රදායික මතය වෙනස් කර ඔවුන්ට නවමු අත්දැකීමක් ලබා දෙයි. Visual Display Business තුළ සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් 2021 දී අඛණ්ඩව […]

Cricket-Community-Image-1.jpg

1min310
      Rakuten Viber විසින් මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රිකට් සැණකෙළියක් සමඟින් ජනප්‍රිය පණිවුඩ හුවමාරු වේදිකාව මත සිත් ඇදගන්නා සුළු විශේෂාංග සහ ක්‍රියාකාරකම් එළිදක්වමින් ක්‍රිකට් ලෝලීන්ට විශේෂ සත්කාරයක් ලබා දීමට පියවර ගෙන ඇත. ක්‍රිකට් සඳහා දැඩි උනන්දුවක් දක්වනු ලබන ක්‍රීඩා ලෝලී ප්‍රජාව කැපවීමෙන් Cricket Chatbot සබඳතාව සමඟ එකතුවෙමින් ක්‍රිකට් උන්මාදය […]

Picture.jpg

1min840
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ‘Power of Service’ යන තේමාව යටතේ 2021 ‘ජාත්‍යන්තර පාරිභෝගික සේවා සතිය’ සමරමින් පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ දීමනා පෙළක් හඳුන්වා දීමට කටයුතු කරන ලදී. ලොව පුරා සමරනු ලබන පාරිභෝගික සේවා සතියෙහි අරමුණ වන්නේ දිනපතා පාරිභෝගික ජනතාව වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකරන්නා වූ පාරිභෝගික සේවාවෙහි අගය සැමරීම […]

SDC19-Lead_main1-768x512-1.jpg

1min590
    ඉදිරියේ දී එළිදැක්වීමට නියමිත අදහාගත නොහැකි ආකාරයේ සැම්සුන් නිෂ්පාදන පිළිබඳව සැම්සුන් පාරිභෝගිකයින් අමන්දානන්දයට පත් කරවීමට Samsung Developer Conference (SDC) නැවතත් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. පෙර වසරවලට වඩා SDC21 තරමක් වෙනස් ස්වරූපයක් ගනු ඇතත් මීට පෙර පැවති සෑම SDC එකක මෙන්ම මෙවරත් අළුත් හඳුන්වා දීම් රැසක් SDC21 හිදී පාරිභෝගිකයින්ට බලාපොරොත්තු විය හැකියි. එමෙන්ම […]

Image.jpg

1min510
      නව Viber කාච සමඟ වඩාත් ආකර්ෂණීය සංවාද සාදරයෙන් පිළිගන්න සන්නිවේදන කටයුතු නිදහසේ සහ පහසුවෙන් ඉටුකර ගැනීමෙහිලා ලොව ප්‍රමුඛ පෙළේ යෙදුමක් (App) වන Viber විසින් පරිශීලකයින්ට වැඩි වැඩියෙන් වඩාත් නිර්මාණාත්මක මුහුණුවරක් ලබා දෙමින් පවුලේ සමීපතමයන්, හිත මිතුරන් සහ සගයන් සමඟ දිනපතා නිරත වන සංවාදයන් ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා වඩාත් චමත්කාර ජනක වර්ණවත් […]

Nations-Trust-Bank-American-Express-Partners-with-Samsung_Image.jpg

1min600
      2021 ඔක්තෝබර්: නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් තම විශ්වාසී පාරිභෝගිකයින් වෙනුවෙන්ම, ශ්‍රී ලංකාවේ අංක එකේ ස්මාර්ට් දුරකථන සන්නාමය වන Samsung සමඟ එක්වී ‘Pump Fuel and Win’ ප්‍රවර්ධන වැඩසටහන දියත් කර ඇත. මෙම වැඩසටහනේ වාසනාවන්ත ජයග්‍රාහකයන්ට නවතම Samsung Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G ස්මාර්ට් දුරකථන දිනාගැනීමට අවස්ථාව හිමි වේ. […]

1-1.jpg

1min1060
      NIKKEI Group සහ Yusof Ishak Institute (ISEAS) සහයෝගයෙන් සංවිධානය කළ Digital Trade Forum පසුගියදා අවසන් වූ අතර, එහිදී කලාපයේ රාජ්‍ය ආයතන, ක්ෂේත්‍ර ප්‍රවීණයින් එකට එක්ව කලාපීය සංවර්ධනය සඳහා  ඩිජිටල් ආර්ථික රාමුවක වැදගත්කම සහ සැපයුම් දාම ආශ්‍රිත දැනුම හුවමාරු කරගන්නා ලදී. මෙයට සහභාගී වූ ASEAN ලේකම් කාර්යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ හා සංචාරක […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව