Category: තාක්ෂණ

Hemas-Sliit.jpg

1min620
    රටේ වැඩි වෙමින් ඇති සෞඛ්‍ය අවශ්‍යතාවලට සහාය වීම පිණිස දක්ෂ සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ සංචිතයක් නිර්මාණය කරමින්, උපාධි අපේක්ෂක හෙදියන්ගේ සායනික පුහුණු ක්‍රියාවලියට පහසුකම් සැලසීම සඳහා SLIIT විසින් හේමාස් රෝහල් සමුහයේ ප්‍රමුඛතම රෝහල වන වත්තල හේමාස් රෝහල සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනු ලැබීය. 2008 වසරේ දී ස්ථාපිත කළ හේමාස් රෝහල් සමූහය ශ්‍රී ලංකාවේ පෞද්ගලික […]

1200px-Bharti_Airtel_Limited_logo.svg_.png

1min1200
  සන්නිවේදන නිම්වළලූ පුළුල් වීමත් සමඟ ජංගම දුරකතනයත් අන්තර්ජාලයත් මිනිසාට නැතිවම බැරි අවශ්‍යතාවයන් බවට පත්විය. මේ වන විට මානව අවශ්‍යතාවයන් බොහොමයක් සිදුවන්නේ මාර්ගගත ක‍්‍රමය (online) ඔස්සේ බව අමුතුවෙන් කිව යුතු නැත. කොවිඞ් වසංගතයක් සමඟ අධ්‍යාපන කටයුතු මෙන්ම කාර්යාලීය කටයුතු පවා මාර්ගගත ක‍්‍රමය ඔස්සේ සිදු කරන්නට සිදු වීමත් සමඟ අන්තර්ජාලය සහ ජංගම දුරකතන භාවිත කරන්නන් ගේ […]

Artboard-1-copy-9.jpg

1min500
    සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී,             16 වසරකට අධික කාලයක් තුළ ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප‍්‍රමුඛ පෙළේ මූල්‍ය සේවා සමාගමකි. කාලානුරූපිව යාවත්කාලීන වන සියපත ෆිනෑන්ස් ආයතනය මූල්‍ය සේවා සංස්කෘතියේ තවත් එක් ඉදිරි පියවරක් ලෙස පසුගියදා තම ආයතනික වෙබ් අඩවිය නව […]

Commercial-Bank.jpg

1min570
      ශ‍්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් පැවැත්වූ 2021 Process Automation (RPA) සම්මාන ප‍්‍රදානෝත්සවයේදී බැංකුකරණ සහ මූල්‍ය සේවා අංශයේ සම්මානය දිනාගැනීමට තාක්ෂණය පදනම් කරගත් බැංකුකරණ සේවා ලබාදීමේ නායකයෙකු වන කොමර්ෂල් බැංකුව සමත් වී තිබේ. පාරිභෝගික අත්දැකීම ඉහළ නංවන අතරම මෙහෙයුම් පිරිවැය අඩුවන ආකාරයට ක්‍රෙඩිට් කාඞ් අයදුම්පත් විශ්ලේෂණ ක‍්‍රියාවලිය ස්වයංක‍්‍රීයගතකිරීම වෙනුවෙන් […]

OPPO-Abans-5Yr.jpg

1min760
      2021 නොවැම්බර් 22, කොළඹ: OPPO සහ Abans අතර හවුල්කාරීත්වය තවත් වසර 3 කින් දීර්ඝ කිරීමට දෙපාර්ශ්වය පසුගියදා කටයුතු කළේ ය. 2016 වසරේදී ආරම්භ වූ මෙම හවුල්කාරීත්වයට මේ වනවිට වසර 5 ක් සම්පූර්ණ වී ඇත. අබාන්ස් යනු ලොව ජනප්‍රියතම සන්නාම රාශියක් සඳහා මෙරට බලයලත් නියෝජිත ලෙස කටයුතු කරන සමාගමකි. එම සමාගම වසර 50 […]

Image-1-1-1.jpg

1min620
      පාසල් සහ විශ්ව විද්‍යාලවල තරුණ ඉංජිනේරුවන් සඳහා SLIIT වාර්ෂිකව පවත්වනු ලබන වාර්ෂික රොබෝ තරඟාවලිය, විවිධ දක්ෂතා ඇති දරු දැරියන්ගේ නවෝත්පාදන සහ රොබෝ තාක්ෂණයේ අනාගතය ප්‍රදර්ශනය කරමින් පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත්විය. SLIIT හි ඉංජිනේරු පීඨය විසින් 11වන වරට සංවිධානය කරන ලද මෙම තරඟාවලියේදී විශ්ව විද්‍යාල අංශය යටතේ තරඟ කළ මොරටුව විශ්ව විද්‍යාලය […]

masks-g053b59107_1280.png

1min1100
    ඉහළ ප්‍රමිතියෙන් යුත් දේශීය හස්ත කර්මාන්ත නිර්මාණ, ‘ලක් ශිල්ප’ සන්නාමය යටතේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීම සහ අලෙවිකරණය මූලික අරමුණ කරගත් ‘ලක් ශිල්ප’ විද්‍යුත් අලෙවිකරණ වෙබ් අඩවිය (www.lakshilpa.com) එළිදැක්වීම (22) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී සිදු කෙරිණි. මෙම වෙබ් අඩවිය කර්මාන්ත අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන්, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ […]

Lasith-Malinga.jpg

1min460
      ශ්‍රී ලංකාවේ ප්‍රවීන වේග පන්දු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග Viber හි ඔහුගේ පළමු නිල සමූහය එළිදැක්වීමට Rakuten Viber සමඟ එක්වෙයි. ඔහුගේ ක්‍රීඩා රසිකයින්ට දැන් AR තාක්ෂණ බලයෙන් ක්‍රියාත්මක වන කාච හරහා ඔහුගේ නිරූපිත විලාසිතාව සහ ස්ටිකර් ඇසුරුම් හරහා ඔහුගේ ජනප්‍රිය ක්‍රිකට් විලාසය අත්විඳිය හැකිය. ලොව පුරා සිටින ක්‍රීඩා ලෝලීන්ට උද්වේගකර මුහුණුවරයන් සහ ක්‍රියාකාරකම් […]

Key-Visual.jpg

1min850
  මෙරට දුරකථන සන්නිවේදන සේවා ක්ෂේත්‍රය පළමු වරට වාර්තා කළ ජයග්‍රහණයක් ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි චරණ ටීවී නාලිකාව, Silver YouTube Creator සම්මානය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. YouTube නරඹන්නන් අතර විශාල වශයෙන් ජනප්‍රිය වීම සහ සුවිශේෂී වැඩසටහන් විකාශය කිරීම යන හේතුසාධක නිසා චරණ ටීවී වෙත මෙම සම්මානය හිමි වී […]

Galaxy-watch4-Series-Buds2.jpg

2min700
      බොහෝ පුද්ගලයින් ඔවුන් නිවසින් බැහර යන විට ඔවුන්ගේ smartphone, earbuds සහ ඔරලෝසුව වැනි අත්‍යවශ්‍ය උපකරණ රැගෙන යයි. මෙවැනි ප‍්‍රයෝජනවත් පැළඳිය හැකි devices එදිනෙදා ජීවිතයේදී අපට නැතිවම බැරි අත්‍යාවශ්‍ය දේවල් බවට පත් වී ඇත. මෙම උසස් තාක්ෂණයක් සහිත නව Galaxy Watch4 සහ Buds2 සැම්සුන් හොඳින් පරීක්ෂා කර ඇත. මෙම devices ද්විත්වය ඔබට විවිධ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව