Category: තාක්ෂණ

PEOTV-PEOTVGO-1.png

1min430
      ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, තම ප්‍රධානතම IPTV සේවාව වන SLTMobitel-PEOTV ඔස්සේ මෙරට දරුදැරියන්ගේ දුරස්ථ අධ්‍යාපනයට අත්වැලක් වීම සඳහා විශේෂ සේවාවන් රැසක් දියත් කර ඇත. මෙම සියලුම සේවාවන් SLTMobitel-PEOTV මඟින් ලබා ගත හැකි අතර ඕනෑම දරුවෙකුට SLTMobitel–Home broadband හෝ වෙනත් ඕනෑම සේවා ජාලයක් හරහා PEOTVGO […]

Image-01.jpg

2min440
      ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන්, එහි premium Galaxy Z කාණ්ඩයේ foldable smartphones” Galaxy Z Fold3 5G” Galaxy Z Flip3 5G සහ ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත smartphones සඳහා සන්නාම තානාපතිනිය ලෙස තාරුණ්‍යයේ හද රැඳි සංගීත ශිල්පිනියක් වන යොහානි ද සිල්වා සමඟින් පසුගියදා සහයෝගීතාවයකට එළැඹුණි. යොහානි ගායිකාවක්, ගීත රචකයෙක්, රැප් ගායිකාවක් […]

one-galle-face-1.jpg

1min380
    ජාත්‍යන්තර තලයේ ඩිජිටල් සේවාවන් සැපයීම සඳහා ගිවිසුම් අත්සන් කෙරේ ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, One Galle Face Mall සහ One Galle Face Tower වෙත අති-නවීන ඩිජිටල් සේවාවන් සැපයීම සඳහා ෂැංග්‍රි-ලා හොටෙල්ස් ලංකා (පුද්.) සමාගම සමග ගිවිසුමකට අත්සන් තැබී ය. SLT-MOBITEL වෙනුවෙන් SLT ප්‍රධාන විධායක නිලධාරී කිත්ති […]

ABF-Awards-2021-Flash-1.jpg

1min480
      කොමර්ෂල් බැංකුව විසින් බල ගැන්වෙන, ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් බැංකු ගිණුම, 2021 වසරේ ආසියානු බැංකු සහ මූල්‍ය (ABF) සම්මාන ප‍්‍රදානයේ දී ‘වසරේ හොඳම ඩිජිටල් බැංකුකරණ හඳුන්වා දීම’ ලෙස ‘පුද්ගලික බැංකුකරණ – සහායක ව්‍යාපෘති’ කාණ්ඩය යටතේ සම්මානයට පාත‍්‍ර විය. බාධාවකින් තොරව මුල්‍ය සේවා සහ වත්කම් කළමනාකරණ මෙවලම් සමූහයක් එක් යෙදවුමක් හරහා භුක්ති විඳීමට පාරිභෝගිකයන්ට හැකියාව […]

Atlas-SipUdana-Grade-5-Scholarship-Online-Seminar-Series_Image1.jpg

1min1850
    විභාගය ඉලක්ක කරගනිමින් නොමිලේ පැවැත්වෙන දිවයිනේ විශාලතම මාර්ගගත සම්මන්ත්‍රණ මාලාව 2021 සැප්තැම්බර් 09, කොළඹ: ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වැඩිම ජනාදරයක් දිනාගත් සන්නාමය ලෙස සැලකෙන ඇට්ලස් (Atlas), මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුදැරියන් වෙනුවෙන් ‘ඇට්ලස් සිප් උදාන ව්‍යාපෘතිය යටතේ ශිෂ්‍යත්ව අත්වැල නමින් මාර්ගගත සම්මන්ත්‍රණ මාලාවක්’ ක්‍රියාවට නංවා තිබේ. 2021 වසරේ නොවැම්බර් මාසයේදී ශිෂ්‍යත්ව […]

WFH-2-1.jpg

1min590
      ඔබ සාමාන්‍යයෙන් රූපවාහිනියෙන් ඔබගේ ප‍්‍රියතම චිත‍්‍රපටය හෝ රූපවාහිනී වැඩසටහන හෝ යම් රූපවාහිනී ප‍්‍රසංගයක් නරඹන්නේ නැති අවස්ථාවල එය හුදු ගෘහභාණ්ඩයක් පමණි. නමුත් SAMSUNG Smart TV විසින් ඔබට සාම්ප‍්‍රදායික රූපවාහිනී නැරඹුම් අත්දැකීමකට එහා ගිය නවමු අත්දැකීමක් ලබා දෙයි. එනම් SAMSUNG Smart TV නිවසේ සිට වැඩ කිරීමට සහ අධ්‍යාපන කටයුතු කිරීමට පුළුල් තිර සහිත ආකර්ෂණීය […]

vivo-Imaging-Chip.jpg

1min1080
      vivo සමාගම විසින් පසුගිය දා චීනයේ ෂැන්හයි නුවරදී  self-designed Imaging Chip V1 එළි දැක්වීය. එහිදී  vivo හි දිගු කාලින තාක්ෂණික නවෝත්පාදන උපාය මාර්ගයන්ගේ සාර්ථක කැපවීම මානව පිළිබිඹු කරමින් Imaging Chip V1 හඳුන්වා දුන් අතර එමගින් vivo හී සිව් වැදෑරුම් දිගු කාලීන උපාය මාර්ග තව දුරටත් පුළුල් කෙරිණි. vivo හි විධායක උප සභාපති […]

Image.jpg

1min800
      පෙරළිකාරී නව තාක්ෂණයන්, ගමනාගමන විසඳුම්, නැණවත් සම්බන්ධතා ක්‍රම සහ සුහුරු උපකරණ රටේ සංවර්ධනයේ පෙරගමන්කරුවන් වී ඇති මෙවන් යුගයක, ක්‍රමයෙන් දියුණුව කරා යන ඩිජිටල්කරණ ප්‍රවණතාවක් පවත්වාගෙන යාමට නම්, අධිවේගී දෘශ්‍ය තාක්ෂණයන් සහිත සාර්ථක නවෝත්පාදන සම්ප්‍රදායක් අත්‍යවශ්‍ය වේ. එය පුරවැසියන් සවිබල ගන්වමින්, ව්‍යාපාර වලට දියුණුව කරා යාමට මංපෙත් විවර කර දෙමින්, රටේ ආර්ථිකය සහ […]

OPPO-Milan-Design-Week-2021-PR-Image.jpg

1min1070
      ලොව ප්‍රමුඛතම ස්මාර්ට් උපාංග සහ නව නිෂ්පාදන සමාගමක් වන OPPO, ජපන් ජාතික ගෘහ නිර්මාණ ශිල්පී කෙන්ගෝ කූමා සමග එක්වී Milan Design Week වෙනුවෙන් සුවිශේෂී නිර්මාණයක් එළිදක්වා තිබේ. සංගීතය, හා තාක්ෂණය ඇතුළුව බොහෝ අංග කැටිකොට ගත් මෙය හඳුන්වා ඇත්තේ ‘Bamboo Ring : Weaving a Symphony of Lightness and Form’ යනුවෙනි. එළඹෙන සැප්තැම්බර් 19 […]

Student-Ambassadors-1.jpg

1min800
      ශ්‍රී ලංකාවේ වඩාත් ආදරණීය ඉලෙක්ට්‍රොනික වෙළෙඳ නාමය වන සැම්සුන් හි තවත් උපායමාර්ගික ආයතනික සමාජ වගකීමේ වැඩසටහනක් වන ‘සැම්සුන් ශිෂ්‍ය නියෝජිත වැඩසටහන’ මෑතකදී දියත් කෙරිණි. රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල දක්ෂ සිසුන් සඳහා සැලසුම් කර ඇති මෙම වැඩසටහන මඟින් දැනුම හා කුසලතා මූලික කරගත් අවස්ථා සහ වෙනත් ප‍්‍රතිලාභ රාශියක් ලබා දීමට අරමුණු කරයි. තවද, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව