Category: තාක්ෂණ

pexels-cottonbro-6034776.jpg

1min580
      ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නංවමින් 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකථන සේවාව හදුන්වා දීමේ සමාරම්භක වැඩසටහන කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී සිදු විය. මෙම දුරකථන සේවාව […]

Image-01-2.jpg

1min650
      ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ වඩාත් නවෝත්පාදන බැංකුව වන HNB පසුගියදා මෙරට ප‍්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Keells සමඟ අත්වැල් බැඳගන්නා ලදී. ඒ පළමු පෙළ වෙළෙඳුන් වෙනුවෙන් ක‍්‍රියාත්මක මුදල් රහිත ගෙවීම් දිරි ගැන්වීමට සහාය දක්වන වෙළෙඳුන්ගේ PoS (Point of Sales) සඳහා Dynamic QR ගෙවීම් පහසුකම් සැලසීම වෙනුවෙනි. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ LANKAQR […]

UnionPay-NFC-acceptance.jpg

1min350
      කොමර්ෂල් බැංකුවවේ පොයින්ට් ඔෆ් සේල් (POS) උපාංග, යුනියන්පේ කාඞ්පත්වල භාවිත කරන ‘ආසන්න ගෙවීම් සන්නිවේදන’ (NFC) තාක්ෂණය වන ‘QuickPass’ හරහා ස්පර්ශයෙන් තොර ගෙවීම් පිළිගැනීම සඳහා සක‍්‍රීය කර ඇති බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර තිබේ. මෙම සංවර්ධනයත් සමඟ, NFC-සක‍්‍රිය කළ යුනියන්පේ කාඞ්පත් සහ ‘මොබයිල් ක්වික්පාස්’ සමඟ සම්බන්ධ වූ යුනියන් කාඞ්පත් හිමියන්ට ‘කොම්බෑංක් ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් […]

Singer-Image.jpg

1min650
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම  පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපාංග අලෙවිකරු වන SINGER (Sri Lanka) PLC, ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන TCL විසින් ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ සඳහා නවීනතම ස්මාර්ට්ෆෝන් සහ ටැබ් අලෙවි කිරීමේ බලයලත් නිල බෙදාහරින්නා වශයෙන් නම් කර තිබේ. TCL යනු ගෝලීය වශයෙන් පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ වෙළඳපොළේ ප්‍රමුඛතම සන්නාමයකි. ඒ අනුව,TCL හි මෙරට බලයලත් […]

Image-01-1.jpg

1min400
    එයාර්ටෙල් ලංකා සමාගම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව (TRCSL) සමඟ එක්ව දිවයින පුරා පවතින ආවරණ ජාලයේ බාධාවන් මගහරවා ගැනීම සඳහා දියත් කරන ලද ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන යටතේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඉදිකළ නව 4G සන්නිවේදන කුළුණේ වැඩකටයුතු අවසන් කළ බව නිවේදනය කළේය. මෙම වැඩසටහන යටතේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ උළුපිටිය ප‍්‍රදේශයේ අලූතින් ඉදි කළ 4G […]

Samsung-Galaxy-F42-5G-image-1.jpg

2min390
      ශ‍්‍රී ලංකාවේ 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් හි නවතම 5G device එක වන Galaxy F42 5G සිය පාරිභෝගික ජනතාවට හඳුන්වා දී ඇත. අධිබල බැටරිය, අපූරු display එකකින් සහ සුපැහැදිලි හා අපූරු ඡුායාරූප ග‍්‍රහණය කරගත හැකි ප‍්‍රධන කැමරා පද්ධයකින් ද සමන්විත Galaxy F42 5G ශ‍්‍රී ලංකාවේ සියලූම smartphones ලෝලීන්ගේ හද බැඳි device […]

OP1C0658.jpg

1min570
      2021 නොවැම්බර් 02, කොළඹ: පීපල්ස් රක්‍ෂණ සමාගම, සිය ගනුදෙනුකරුවන් වෙත විශිෂ්ඨ රක්‍ෂණ සේවාවක් ලබා දීමේ අරමුණින් නවීන තාක්‍ෂණයෙන් සමන්විත රක්‍ෂණ සේවා කවුඵවක් නො. 75, සර් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 02 යන ස්ථානයේ පිහිටි මහජන බැංකු මූලස්ථානයේ දී විවෘත කිරීම පසුගියදා සිදු විය. රාජ්‍ය ආයත අතර ඇති සම්බන්ධතාවය ශක්තිමත් කරමින් පීපල්ස් රක්‍ෂණ […]

SLT.jpg

1min640
      ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (SLT) සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට එරෙහිව පෙරේදා දින (01.11.2021) කොළඹ දිසා අධිකරණයේදී නඩුවක් ගොනු කළ අතර එහිදී SLT සමාගමේ ප්‍රතිරූපයට සහ කීර්තියට හානි කරමින් පදනම් විරහිත සහ අසත්‍ය ප්‍රකාශයන් සිදු කිරීම හරහා සමාගමට සිදු වූ ගැනිය නොහැකි අලාභය සහ පාඩුව වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලීමටද සමාගම […]

Visa-promo-for-LANKAQR.jpg

1min350
      Q+ ගෙවීමේ ඇප් පහසුකම ඔස්සේ LANKAQR පද්ධතිය මගින් වීසා කාඞ්පත් භාවිතා කරමින් ගෙවීම් කිරීමේදී කාඞ්පත් හිමියන්ට සිය ගනුදෙනු වටිනාකමින් 30% ක් දක්වා මුදලක් ආපසු ගෙවීමට කොමර්ෂල් බැංකුව ලොව ඩිජිටල් ගෙවීම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන වීසා සමග ඒකාබද්ධ වී තිබේ. 2022 මාර්තු 31 වනදා දක්වා පැවැත්වෙන මෙම වැඩසටහන කොමර්ෂල් බැංකුවේ වීසා කාඞ්පත් හිමියන් අතර […]

Flash-partnership-with-Doconomy.jpg

1min370
      කොමර්ෂල් බැංකුව විසින් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක කරන බැංකුව විසින් සංවර්ධනය කළිත්‍ක්ිය’ ඩිජිටල් බැංකුකරණ ඇප් පහසුකමේ තිබෙන පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය ගණනය කිරීමේ කැල්කියුලේටරයේ ඵලදායීතාවය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා තාක්ෂණික විසඳුම් සම්පාදනයේ ගෝලීය ප‍්‍රමුඛයෙකු වන ස්වීඩනයේ Doconomy සමාගම සමග බැංකුව ඒකාබද්ධ වී තිබේ. ලෝකයේ පළමු ඊ-පරිසර බලපෑම් වාර්තාව මුලින්ම සංවර්ධනය කළ ෆින්ලන්තයේ Åland […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව