ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 21, 2021
Rakuten Viber විසින් මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රිකට් සැණකෙළියක් සමඟින් ජනප්‍රිය පණිවුඩ හුවමාරු වේදිකාව මත සිත් ඇදගන්නා සුළු විශේෂාංග සහ ක්‍රියාකාරකම් එළිදක්වමින් ක්‍රිකට් ලෝලීන්ට විශේෂ සත්කාරයක් ලබා දීමට පියවර ගෙන ඇත. ක්‍රිකට් සඳහා දැඩි උනන්දුවක් දක්වනු ලබන ක්‍රීඩා ලෝලී ප්‍රජාව කැපවීමෙන් Cricket Chatbot සබඳතාව සමඟ එකතුවෙමින් ක්‍රිකට් උන්මාදය […]












