Category: තාක්ෂණ

kaspersky.jpg

1min280
2025 දෙසැම්බර් ගෝලීය වශයෙන් සයිබර් තර්ජන වේගයෙන් වර්ධනයවන පසුබිමක, ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින් ද සයිබර් තර්ජන රැගත් වෛරස් මෘදුකාංගවලට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතින බව නවතම දත්ත මගින් අනාවරණය වී තිබේ. 2025 වසරේදී ලොව පුරා සෑම දිනකම සාමාන්‍යයෙන් අන්තර්ජාල වෛරස් පන් ලක්ෂයක් පමණ සැරිසරන බව Kaspersky හෙළිකරයි. එහිදී කලාපීය වශයෙන් ඇති තර්ජනය ද වේගයෙන් වර්ධනය […]

Samsung-QLED-TV-LBN.jpg

1min140
නව්‍ය තාක්ෂණයේ විශිෂ්ටත්වය සමඟින් සැබෑ රස වින්දනයේ චමත්කාරය ආලින්දයට ගෙන එන සැම්සුන් QLED රූපවාහිනී පාරිභෝගිකයා වෙත ලබා දෙන්නේ අසමසම අත්දැකීමකි. ආකර්ෂණීය රූප රාමු, සුපැහැදිලි නාද රටා සහ නවතම AI විශේෂාංගයන් සමඟින් ඉහළම තාක්ෂණයෙන් යුත්  නිෂ්පාදනයක් ලෙසද පිළිගැනීමට ලක්ව ඇත. සැම්සුන් ගෝලීය රූපවාහිනී වෙළෙඳපොලේ ප්‍රමුඛයකු ලෙස සිය අභිමානය තහවුරු කිරීමට සමත්ව ඇත්තේද ඉහත කී විශිෂ්ටත්වය නිසාමය. […]

SLT-MOBITEL-5G-Launch-Image-One-LBN.jpeg

1min160
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විසඳුම් සැපයුම්කරු වන SLT-MOBITEL, ශ්‍රී ලාංකේය ඩිජිටල් පරිවර්තනීය ගමන් මඟේ සුවිශේෂී ඉදිරි පිම්මක් සනිටුහන් කරමින්, තම 5G සබඳතා ජාලය හඳුන්වා දීමට කටයුතු කර ඇති අතර, එමඟින් ශ්‍රී ලාංකික ජනතාවට මීළඟ පරම්පරාවට සරිලන නවතම සබඳතා අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාව උදා කර දී ඇත. පෙර අත් නොවිඳි වේගවත් බවකින් සමන්විත SLT-MOBITEL 5G […]

සැබෑ-නිර්මාණයක්-හා-AI-නිර්මාණයක්-හඳුනාගන්නා-ආකාරය-TikTok.jpg

1min190
AI තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් පිළිබඳ පරිශීලක අවබෝධය ඉහළ නැංවීම හා ඔවුන්ගේ For You feed හි AIGC අන්තර්ගතයන් කොපමණ තිබේද යන්න දැන ගැනීම සඳහා නිර්මාණය කරන ලද නවතම විශේෂාංග කට්ටලයක් හඳුන්වා දීමට TikTok පසුගියදා කටයුතු කරන ලදී. අද වන විට AI තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන අන්තර්ගතයන් ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගන්නා […]

Image-DFCC-Bank-supports-National-Transport-Digitalisation-by-Enabling-Digital-Payments-in-Buses-LBN.jpeg

1min180
DFCC බැංකුව, ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ජාලය වෙත සිය ඩිජිටල් ගෙවීම් පහසුකම් හඳුන්වා දීමට පියවර ගෙන ඇති අතර මේ යටතේ DFCC බැංකුවේ POS (Point of Sale) යන්ත්‍ර හරහා QR කේත, ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් මගින් බස් රථ ගාස්තු ගෙවීමේ පහසුකම සලසා දී තිබේ. ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති, ප්‍රවාහන ගාස්තු අයකර ගැනීමේ ක්‍රමවේදය නවීකරණය […]

WhatsApp-Image-2025-12-05-at-12.47.12-PM-LBN.jpeg

1min420
කොළඹ නගරයේ තොරතුරු තාක්ෂණ අවකාශය තුළ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 2025 දෙසැම්බර් 03දා යුනිටි ප්ලාසා හිදී ශ්‍රී ලංකාවේ විශාලතම එළිමහන් LED ඩිජිටල් තිරය විවෘත කරන ලදී. මෙම අවස්ථාව සඳහා On’ally Holdings PLC අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඉහළ කළමනාකාරීත්වය, මෙන්ම සම්භාවනීය අමුත්තන් 250 කට වැඩි පිරිසක් සහ ව්‍යාපාරික හවුල්කාර සමාගම් නියෝජිතයින් හා මාධ්‍යවේදීන් රැසක් ද සහභාගී වී […]

Chester-Wisniewski.jpg

2min220
සයිබර් ආරක්ෂණ අඩුපාඩු හේතුවෙන් ලොව පුරා සිටින වෙළෙන්දන්ගෙන් 58%ක පමණ පිරිසක් ransomware සඳහා මුදල් ගෙවන බවටත් ව්‍යාපාර ආදායම් ඉහළ යන විට අදාල අපරාධකරුවන් විසින් දෙගුණයක කප්පම් ඉල්ලා සිටින බවටත් Sophos පවසා සිටියි. එල්ලවන සයිබර් ප්‍රහාරයන් පරාජය කිරීම සඳහා වන නව්‍ය ආරක්ෂක විසඳුම් ඉදිරිපත් කිරීමේ ගෝලීය ප්‍රමුඛයකු වන Sophos සිය 5 වන State of Ransomware in […]

Mobitel-Launch-of-247-Sinhala-Final-LBN.jpg

1min150
දිට්වා සුළි කුණාටුවෙන් පසු ආපදාවට පත් ප්‍රජාවන්ට සහන සැලසීම සඳහා, SLT-MOBITEL විසින් කොළඹ විශ්ව විද්‍යාලය ද සමඟ සහයෝගීතාවයෙන් යුතුව නොමිලේ ‘247 උපකාරක සේවාව’ හඳුන්වා දී තිබේ. මෙම හදිසි උපකාරක සේවාව පැය 24 පුරාම වෛද්‍ය උපදෙස් සහ හදිසි උපකාරක සහාය ලබා දීම සඳහා ස්ථාපනය වී තිබේ. පවතින අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ, සතියේ දින හතේ පැය 24 […]

Sofia-Colombo-LBN.jpg

1min190
අමුත්තන්ගේ පහසුව සහ ඩිජිටල් ආගන්තුක සත්කාරය වැඩි දියුණු කිරීමේ අරමුණෙන් Sofia Colombo, Thineth Software Solutions සමග එක් වී කොළඹ නගරය කේන්ද්‍ර කර ගත් පළමු සහ එකම බහු භාෂා ඊ හෝටල් වෙළෙඳසල දියත් කර තිබේ. අමුත්තන්ට ජංගම දුරකතන යෙදවුමක් බාගත කිරීමකින් හෝ පෞද්ගලික දත්ත සැපැයීමකින් තොරව සිය කාමරය තුළ ප්‍රදර්ශනය කර ඇති QR කේතයක් ස්කෑන් කිරීමෙන් […]

TikTok-Logo.jpg

1min160
ශ්‍රී ලංකාව මුහුණ දුන් දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලාංකේය පරිශීකයින් හට නිවැරදි හා යාවත්කාලීන තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව උදාකර දීම වෙනුවෙන් TikTok නව මාර්ගෝපදේශන ක්‍රමවේදයක් සකස් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ආරක්ෂාව, සත්‍ය හා දැනුවත්භාවය ඉහළ නැංවීම වෙනුවෙන් TikTok හි අඛණ්ඩ ප්‍රයත්නයේ වැදගත් පියවරක් ලෙස ස්වභාවික විපත් සම්බන්ධ වැරදි තොරතුරුවලට එරෙහි මාර්ගෝපදේශය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව