Samsung Sri Lanka, ස්මාර්ට් ජංගම දුරකතන ලෝලීන්ගේ සිහින සැබෑ කරමින් AI තාක්ෂණයෙන් බලගැන්වුණු Galaxy S25 Ultra, Galaxy S25+ සහ Galaxy S25 නිෂ්පාදන පෙල පසුගියදා ශ්රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. විවිධ විශේෂාංගයන් සඳහා AI තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව ඇති මෙම නවතම Galaxy S25 නිෂ්පාදන පෙල සන්නිවේදනයේ විශිෂ්ටත්වය නව මානයකට ගෙන යනු ඇත්තේ පරිශීලකයන් වෙත මෙතෙක් […]