ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 30, 2024
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL හි නව ඩිජිටල් විසඳුම් සම්පාදක අංශයවන SLT Digital Services, දරුවන් පාසල් පැමිණීම පිළිබඳව දෙමාපියන්ට දැනුම් දෙන සුවිශේෂී ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා පියවර ගනු ලැබීය. මෙය තම පාරිසරික, සමාජයීය හා ආයතනික යහපාලන (ESG) ප්රයත්න යටතේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් අධ්‍යාපන ක්ෂේත්රයේ ඩිජිටල් පරිවර්තනය දිරිගැන්වීම සඳහා SLT Digital […]











