HUTCH සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය [Sri Lanka Institute of Information Technology (SLIIT)] අතර හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තබන ලදී. HUTCH විසින් ක්‍රියාවට නංවා ඇති Future Connect වැඩසටහන වෙනුවෙන් මෙම හවුල්කාරීත්වය ඇතිකරගන්නා ලදි. මේ යටතේ SLIIT ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට HUTCH ආයතනය මඟින් ව්‍යාපාර ක්ෂේත්‍රය පිළිබදව දැනුම බෙදාගැනීමේ සැසි මාලාවක් සහ HUTCH දත්ත එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන […]