Category: ගුවන්

Vietjet-aircraft-LBN.jpg

2min470
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 ජුනි 25 – ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ප්‍රථම සෘජු ගුවන් සම්බන්ධතාවය ලෙස, 2026 අගෝස්තු 18 දින සිට වියට්ජෙට් සමාගම මගින් කොළඹ – හෝ චි මිං නගරය අතර නව ගුවන් ගමන් සේවාව ආරම්භ කරන බව නිවේදනය කොට තිබේ. ඒ සඳහා විශේෂ සමාරම්භක ගාස්තු යටතේ මේවන විටත් ආසන වෙන්කරවා ගැනීම් ආරම්භ ඇති […]

Image-1-LBN-1.jpg

1min350
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අඩු පිරිවැය පෞද්ගලික ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, පසුගිය ජුනි 19දා කොළඹ සහ අහමදාබාද් අතර ඍජු ගුවන් මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කරමින්, එම නගර දෙක අතර නොනවතින ගුවන් සේවාවන් පිරිනමන එකම ගුවන් සේවය බවට පත්ව තිබේ. සතියකට තෙවතාවක් ක්‍රියාත්මක වන මෙම නව සේවාව ඔස්සේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දියාව අතර ඇති […]

Image-I-LBN-2.jpeg

2min330
ගුජරාටයේ සිට පැමිණෙන සංචාරකයින්ට ශ්‍රී ලංකාව දැන් ඉතා පහසුවෙන් ළඟා විය හැකි සුඛෝපභෝගී ජාත්‍යන්තර සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇත. 2026 ජූනි 19 වන දින සිට, ශ්‍රී ලංකාවේ පළමු පුද්ගලික ජාත්‍යන්තර ගුවන් සේවය වන ෆිට්ස්එයාර් (FitsAir) අහමදාබාද් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය. මෙමඟින් සංචාරකයින්ට කිසිදු අපහසුවකින් තොරව පැය 3යි මිනිත්තු 40ක් වැනි […]

Premium-Economy-on-the-Emirates-A350-LBN.jpg

1min390
ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවාව වන එමිරේට්ස්, ශ්‍රී ලංකාව වෙත සිය සේවා ආරම්භ කර වසර 40ක් සම්පූර්ණ වීම මෙම වසරේ සනිටුහන් කරයි. 1986 අප්‍රේල් මාසයේදී සිදු කළ පළමු ගුවන් ගමනෙන් ආරම්භ වූ මෙම මෙහෙයුම් කාලය තුළ, එමිරේට්ස් විසින් මගීන් මිලියන 15කට අධික සංඛ්‍යාවක් ගුවන් ගමන් 97,000කට වැඩි ප්‍රමාණයක් හරහා ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලංකාවෙන් පිටතට […]

EK-Engineering-LBN.jpg

1min180
ලොව විශාලතම සහ වඩාත්ම ලාභදායී ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් හි ශ්‍රම බලකාය  සඳහා ලොව පුරා ඉහළ පෙළේ ගුවන් යානා ඉංජිනේරු සහ තාක්ෂණික කුසලතා සඳහා කාර්මික ශිල්පීන් බඳවා ගැනීමේ සැසියක් මැයි 19 සහ 20 යන දිනයන් හි කොළඹ දී පැවැත්වීමට නියමිතය. මෙම අවස්ථාවට සහභාගී වීමට අවශ්‍ය අපේක්ෂකයින් www.emiratesgroupcareers.com/engineering/  හි පූර්ව ලියාපදිංචි වීම අවශ්‍ය වේ. පළපුරුදු […]

1-Vietjet-announces-its-Ho-Chi-Minh-City-–-Colombo-direct-route-LBN.jpg

2min350
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 මැයි 8 – වියට්නාමයේ නවීන මුහුණුවරක් ගත් දෙමුහුන් (hybrid) ගුවන් සේවාවක් වන වියට්ජෙට් එයාර්, කොළඹ සිට හෝ චි මිං නගරය දක්වා  සිය සෘජු  ප්‍රථම ගුවන් සේවාව දියත් කරන බව ශ්‍රී ලංකා – වියට්නාම වෙළඳ, ආයෝජන සහ සංචාරක සහයෝගීතා සංසදයේදී නිවේදනය කළේය. මෙම නිවේදනය, වියට්නාමයේ මහා ලේකම් සහ ජනාධිපති තෝ ලම්, ශ්‍රී […]

H.H-Ahmed-bin-Saeed-Al-Maktoum-LBN.jpg

1min210
2025-26 මූල්‍ය වර්ෂයේ අවසාන මාසයේ හටගත් අභියෝග මධ්‍යයේ එමිරේට්ස් සමූහය ලාභය, ආදායම සහ මුදල් ශේෂ මට්ටම්වල නව වාර්තා තබමින් සිය 2025-26 වාර්ෂික වාර්තාව නිකුත් කර ඇත. 2026 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා එමිරේට්ස් සමූහය බදු ගෙවීමට පෙර ඩිරාම් බිලියන 24.4 ක (ඇමරිකානු ඩොලර් බිලියන 6.6) ක වාර්තාගත ලාභයක්  අත්කරගෙන ඇත. එය […]

Image-02-LBN-2.jpg

1min670
ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් සිය ඩුබායි කේන්දා කරගත් ඉංජිනේරු ශ්‍රම බලකාය සඳහා දක්ෂ කාර්මික ශිල්පීන් බඳවා ගැනීමට සම්බන්ධ සැසියක් 2026 මාර්තු 10 වන දින කොළඹදී පවත්වන බව නිවේදනය කර ඇත. මෙම සැසිය සඳහා සහභාගීවීමට උනන්දුවක් දක්වන අපේක්ෂකයින් www.emiratesgroupcareers.com/engineering/ ඔස්සේ පූර්ව ලියාපදිංචි වීම අවශ්‍ය වේ. සමාගමේ තාක්ෂණික හැකියාවන් ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර ගුවන් […]

Image-2-LBN-1.jpg

1min360
ඩේවිඩ් පීරිස් ඒවියේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් (David Pieris Aviation (Private) Limited) විසින් පසුගියදා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් පිරිනමන (CAASL) ගුවන් යානා මෙහෙයුම් සහතික පත්‍රය (AOC) සහ මෙහෙයුම් සහතිකය (Ops-Specs) හිමි කර ගන්නා ලදී. මේ ඔස්සේ මෙරට දේශීය ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ සිය පැවැත්ම තවදුරටත් සවිමත් කිරීමට සමාගමට හැකියාව ලැබේ. මෙම පූර්ණ සහතිකකරණයෙන් පසුව […]

H.H-Ahmed-bin-Saeed-Al-Maktoum-LBN.jpg

1min220
වර්තමාන මූල්‍ය වසරේ පළමු අර්ධය සඳහා ඩිරාම් බිලියන 12.2 ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 3.3) පෙර බදු ලාභයක් වාර්තා කරමින් එමිරේට්ස් සමූහය අඛණ්ඩව හතරවන වසරටත් වාර්තාගත අර්ධ වාර්ෂික කාර්ය සාධනයක් ප්‍රකාශයට පත් කර ඇත. ආදායම් බදු ගාස්තු ගණනය කිරීමෙන් පසුව සමූහයේ ශුද්ධ ලාභය ඩිරාම් බිලියන 10.6 (ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9) ක් වන අතර එය පසුගිය වසරට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව