ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 15, 2021
ආචාර්ය අනුෂ් අමරසිංහ විසිනි ‘‘භාවිතය අඩු කිරීම, නැවත භාවිතය හා ප්රතිචක්රීයකරණය’’ මේ වචන ඔබ එදිනෙදා නිවෙසේදී සහ පාසලේ ක්රියාත්මක වන දැනුවත් කීරීමේ වැඩසටහන්වලින් හෝ රූපවාහිනිය තුළින් නිතර අසා ඇති හුරු පුරුදු වචන කිහිපයකි. වර්තමානයේදී සුලබව භාවිතා කරන මෙම වාක්ය ඛණ්ඩය අසන්නන් සුබවාදී අනාගතයක් උදෙසා නිවැරදි දේ පමණක් කිරීමට උනන්දු වී ඔවුන්ගේ මනස සකස් කරගන්නා අතර, […]












