Category: ආයතනික සමාජ වගකීම

Image-2-1.jpg

1min790
      2021 මාර්තු 18 වනදා: BPPL හෝල්ඩින්ග්ස්හි පූර්ණ අනුබද්ධ සමාගමක් මෙන්ම ප්ලාස්ටික් බෝතල් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ ශ‍්‍රී ලංකාවේ පුරෝගාමියකු වන Eco Spindles සමාගම කොළඹ හිල්ටන් රෙසිඩන්සීස් හෝටලයේදී පැවැති උත්සවයකදී සමාගම මහත් බලාපොරොත්තුවෙන් සිටි “Waste 2 Value” ජංගම දුරකතන යෙදවුම (mobile app) එළි දක්වනු ලැබීය. ජාත්‍යන්තර ප‍්‍රතිචක‍්‍රීයකරණ දිනයට සමගාමීව දියත් කරන ලද මෙම “Waste 2 Value” […]

Eva-Sinhala-1.jpg

1min1600
  දේවිකා කොඩිතුවක්කු රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ, සභාපතිනිය කාන්තා සෞඛ්‍ය පිළිබඳ විවිධ කතිකාවත් ගොඩනැගුනද දැරියක වැඩිවිය පැමිණීම  සම්බන්ධ සෞඛ්‍යමය කාරණා පිළිබඳ ප්‍රසිද්දියේ සාකච්චා කිරීම නොසලකා හරින බවක් අද සමාජයේ දක්නට ලැබේ. ඇතැම් සමාජ ස්ථර වල ප්‍රසිද්දියේ මේ පිලිබඳ කතා කිරීම ලැජ්ජාවක් වී ඇත. අපගේ දේශීය අනන්‍යතා සමාජ සංස්කෘතිකමය රාමු වලට මුවා වී එකී කාන්තාව […]

combank-01.jpg

1min2210
      ශ‍්‍රී ලංකා වන ජීවී සහ සාගර සම්පත් සංරක්ෂණ ආයතනය (WORC) විසින් සිදුකරන ‘කොග්ගල කඩොලාන ප‍්‍රතිස්ථාපන සහ සංරක්ෂණ ව්‍යාපෘතිය’ සඳහා යළිත් සහයෝගය දක්වමින් කොමර්ෂල් බැංකුව කොග්ගල ජලාශයේ පිහිටි කත්දුව වටා තවත් කඩොලාන පැලෑටි 3,750 ක ආරක්ෂාකාරී වැටක් වගාකිරීම සඳහා අරමුදල් ලබාදී තිබේ. මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර මේ ආකාරයෙන් ආරම්භ කර තිබෙන්නේ පළමු අදියර […]

01-2.jpg

1min610
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම, 2019 වසර සඳහා නිර්මාණය කළ තම තිරසාර වාර්තාව කොළඹ හිල්ටන් රෙසිඩන්සීස් හෝටලයේදී පැවැති උත්සවයකදී ‘Build for Life’ නමින් පසුගියදා එළිදැක්වීය. එම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන, ඉදිකිරීම් අංශයේ ප්‍රමුඛ ආයතන, ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන්නන් මෙන්ම INSEE සිමෙන්ති සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු […]

KV-for-womens-day-1-1.jpg

1min400
2021 මාර්තු 07 කොළඹදී: ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාලගත අලෙවි අවකාශය ලෙස සුවහසක් පාරිභෝගික ආදර ගෞරවයට පාත්‍ර වූ Daraz මෙවර කාන්තා දිනය හා සමගාමීව Daraz සමග එක්ව සිටින කාන්තා ව්‍යවසායිකාවන්ගේ නිෂ්පාදන සඳහා විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් දියත්කොට තිබේ. Daraz.lk වෙබ් අඩවිය තුළ කාන්තාවන් උදෙසා සුවිශේෂී ඉඩකඩක් වෙන් කෙරෙන අතර එහි 800 කට අධික කාන්තා ව්‍යවසායිකාවන් හට […]

Image-01-3.jpg

1min570
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට ජනතාවට අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් තව දුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් පසුගියදා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙත ශල්‍ය උපකරණ හා අත්‍යාවශ්‍ය උපාංග ප‍්‍රදානය කිරීමට කටයුතු කරනු ලැබීය. දෛනිකව රෝගීන් විශාල පිරිසකට සෙත සලසන ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ පහසුකම් වැඩිදියුණු කිරීම තුළින් සාමාන්‍ය ජනතාවට […]

Program-to-provide-school-bags-to-children-from-low-income-families04-1.jpg

1min1140
2021 පෙබරවාරි 24, කොළඹ: 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන මොණරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කරතා සහිත පවුල්වල දූදරුවන් වෙනුවෙන් රුපියල් මිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් පොත් බෑග් දහසක් පිරිනැමීමට කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම පසුගිය දා කටයුතු කරන ලදී. දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා විසින් මොණරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කර ඇති “දිනමු” වැඩසටහනෙහි […]

02-1-1.jpg

1min1140
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම, මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ප්‍රධාන පාර්ශ්වකරුවෙකු වන පෙදරේරු ශිල්පීන් සවිබල ගැන්වීම සඳහා ‘INSEE සත්කාර’ නමින් සුවිශේෂී වැඩසටහනකට මුල පුරා තිබේ. මෙම වැඩසටහන යටතේ වෘත්තීමය, සමාජයීය හා ආර්ථිකමය යන අංශවලින් පෙදරේරු ශිල්පීන්ගේ අනාගතය වැඩිදියුණු කිරීමට අපේක්ෂා කෙරේ. එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය ඉදිකිරීම් කර්මාන්තය හා මෙරට ආර්ථිකය ද […]

Port-City-PCR-Tests-Donation1.jpg

1min520
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පරිදි සියලුම රටවැසියන්ට එන්නත් ලබාදී ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ COVID-19 රෝගයෙන් තොර පළමු රට බවට පත්කිරීමට රජය කටයුතු කරනවා – ගරු බැසිල් රාජපක්ෂ මහතා 2021 පෙබරවාරි 12, කොළඹ: කොළඹ වරාය නගර ව්‍යපෘති සමාගම, ශ්‍රී ලංකා රජයට PCR යන්ත්‍රයක් හා පරීක්ෂණ කට්ටල 5,000 ක් ප්‍රදානය කිරීමට ඊයේ දින කටයුතු කළේ ය. මෙම […]

Project-RUN-2021-22-1.jpg

1min530
රට පුරා පාසැල් දරුවන් අතර තරඟයක් පැවැත්වීමට ‘Project RUN’ වැඩසටහනට අරමුදල් සපයයි වගකිව යුතු පුරවැසියෙකු වීමේ සංකල්පය පාසැල් දරුවන් අතර ප‍්‍රචලිත කරන එකම වැඩසටහන ක‍්‍රියාත්මක කරන ලාභ නොලබන ආයතනයක් වන Mother Sri Lanka (MSL) ආයතනය විසින් සිදුකරන ‘Project RUN’ වැඩසටහන සඳහා අරමුදල් සැපයීම සඳහා කොමර්ෂල් බැංකුව, එම ආයතනය සමග ඒකාබද්ධතාවයක් ඇතිකර ගෙන තිබේ. ජීවිත නගා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව