Category: ආයතනික සමාජ වගකීම

Image-1-3.jpg

1min450
      රට තුළ PCR පරීක්ෂණ සිදුකිරීමේ හැකියාව ජාතික මට්ටමේ වැඩිදියුණු කිරීමේ තවත් පියවරක් 2021 සැප්තැම්බර් 17, කොළඹ : ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මාතර දිස්ත්‍රික් රෝහල වෙත PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. රට තුළ PCR පරීක්ෂණ සිදුකිරීමේ හැකියාව වැඩි කරමින්, රටේ ජනතාව COVID […]

Notebook-donation-to-25-students-Composite-1.jpg

1min350
      මාර්ගගත අධ්‍යාපනය සාමාන්‍ය තත්ත්වයක් වී ඇති අවස්ථාවක උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාල ප‍්‍රවේශය ලබා ඇති උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් වූ සිසුන් 25 දෙනෙකුට සෙලින්කෝ ලයිෆ් නෝට්බුක් පරිගණක පිරිනමා ඇත. ජීවිත රක්ෂණයේ ප‍්‍රමුඛයා විසින් තම ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහනේ 20 වැනි සංවත්සරය සමරමින් මෙම පරිත්‍යාග ලබා දෙන ලදි. ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව සඳහා අයදුම් කළ ශිෂ්‍යයින් […]

ICU-Project-2.jpg

1min990
  2021 සැප්තැම්බර් 14 සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නවීන තාක්ෂණික විසඳුම් සම්බන්ධ පුරෝගාමියෙකු වන ප්‍රීමියම් ඉන්ටනැෂනල් සමාගම, සියලු පහසුකම් වලින් සමන්විත, ඇඳන් 3 කින් යුත් ජංගම දැඩි සත්කාර ඒකකයක් පේරාදෙණිය රෝහලට පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. COVID-19 මර්දනය කිරීමේ ජාතික සටන තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පරිත්‍යාගය සිදුකර තිබේ. මෙම ජංගම දැඩි සත්කාර ඒකකය 2021 සැප්තැම්බර් […]

Picture1-1-1.jpg

1min440
      ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, COVID-19 මර්දනය කිරීමේ ජාතික සටනට උරදීමේ තවත් පියවරක් වශයෙන්, කෑගල්ල මහ රෝහලට HDU ඇඳන් පරිත්‍යාගයක් සිදුකිරීමට පසුගියදා කටයුතු කළේ ය. COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගැනීමට නියමිත මෙම ඇඳන් කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය වයි. එම්. එම්. ප්‍රියංගනී මහත්මිය වෙත […]

image1.jpg

1min490
      2021 සැප්තැම්බර් 08, කොළඹ: Uber, UNESCO සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්වී බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වල පාසල් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඇතුළු සියලුම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් සඳහා එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත ගමන් වාර 25,000 ක් නොමිල් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. COVID-19 නොවන සෞඛ්‍ය අවශ්‍යතාවන් සඳහා වෛද්‍ය මධ්‍යස්ථාන […]

Atlas-SipUdana-Grade-5-Scholarship-Online-Seminar-Series_Image1.jpg

1min1850
    විභාගය ඉලක්ක කරගනිමින් නොමිලේ පැවැත්වෙන දිවයිනේ විශාලතම මාර්ගගත සම්මන්ත්‍රණ මාලාව 2021 සැප්තැම්බර් 09, කොළඹ: ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වැඩිම ජනාදරයක් දිනාගත් සන්නාමය ලෙස සැලකෙන ඇට්ලස් (Atlas), මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුදැරියන් වෙනුවෙන් ‘ඇට්ලස් සිප් උදාන ව්‍යාපෘතිය යටතේ ශිෂ්‍යත්ව අත්වැල නමින් මාර්ගගත සම්මන්ත්‍රණ මාලාවක්’ ක්‍රියාවට නංවා තිබේ. 2021 වසරේ නොවැම්බර් මාසයේදී ශිෂ්‍යත්ව […]

HFNC-donation-Ratnapura-Hospital-1280x847.jpg

1min530
      ශ්වසන අපහසුතා සහිත රෝගීන්ට ප‍්‍රතිකාර කරන රෝහල් සඳහා දැනට ක‍්‍රියාත්මක අත්‍යවශ්‍ය උපකරණ ලබා දීමේ වැඩපිළිවෙල යටතේ, නාසයට සම්බන්ධ කරන අධි ප්රවාහ කැනියුලා (HFNC) උපකරණයක් සෙලින්කෝ ලයිෆ් සමාගම මෑතක දී රත්නපුර ශික්ෂණ රෝහල වෙත පරිත්‍යාග කළේය. ශරීරයේ ඔක්සිජන් ප‍්‍රමාණය විශාල ලෙසින් අඩු රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා මෙම උපකරණ භාවිතා කරයි. ්‍යත්‍භක්‍ ක‍්‍රමයේදී මුව […]

Photograph-Red-Cross.jpg

1min440
      24 August 2021, Colombo, Sri Lanka – ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව පසුගියදා ඇමරිකානු ඩොලර් 116,500 ක (රු. මිලියන 23.6 ක් පමණ) වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය වෙත පරිත්‍යාග කිරීමට කටයුතු කළේ ය. COVID-19 පාලනය කිරීමේ ජාතික උත්සාහය තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වීමක් වශයෙන් මෙම පරිත්‍යාගය සිදුකරන ලදි. […]

Image-One-1.jpg

1min670
      මුල් ළමාවිය සංවර්ධනයේදී දරුවන්ට නිසි රැකවරණය ලබාදීම සඳහා සවිමත් පදනමක් ගොඩනඟා ගැනීමට රැකබලා ගන්නන්ට සහාය දීමේ වැදගත්කම ChildFund Sri Lanka හඳුනාගෙන ඇත. රැකබලා ගන්නන් සවිබලගැන්වීමේ ආරම්භක පියවරක් වශයෙන් විධිමත් ලෙස අනුමත කළ, වෘත්තීය පුහුණුවක් ලබාදීම මගින් තෝරා ගත් පුද්ගලයින්ගේ පවත්නා දැනුම හා කුසලතා ප්‍රමිතිකරණය කරනු පිණිස ජාතික මට්ටමේ වෘත්තීය සුදුසුකම් සහිත (NVQ) […]

Image.jpeg

1min160
      2021 අගෝස්තු 24, කොළඹ: ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, COVID-19 වසංගත තත්ත්වයට එරෙහි ජාතික ක්‍රියාන්විතය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජනතාවට නොමිලේ වෛද්‍ය උපදෙස් ලබාදීමේ සේවාවක් හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සමග අත්වැල් බැඳගනිමින් හඳුන්වා දී ඇති මෙම සේවාව නම්කර ඇත්තේ ‘Doc Call 247’ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව