ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 5, 2023
මීළඟ සම්මන්ත්රණය සැප්තැම්බර් 10 – කුරුණෑගල මලියදේව බාලිකාවේදී සම්පත් බැංකුවේ දායකත්වයෙන් සංවිධානය කරනු ලබන 5 වසර ශිෂ්යත්ව විභාග සම්මන්ත්රණ මාලාවේ පළමු සම්මන්ත්රණය පසුගියදා ඉතා සාර්ථකව නිමා විය. මාතර, කඹුරුපිටිය – නාරන්දෙණිය ජාතික පාසලේ පැවැත්වුණු පළමු සම්මන්ත්රණය සඳහා 5 වසර ශිෂ්යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිසු දරු දැරියන් 1000කට අධික ප්රමාණයක් එක්ව සිටියහ. […]












