ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 1, 2022
2022 නොවැම්බර්, කොළඹ: මෙරට ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදන සමාගමක් වන බ්‍රැන්ඩික්ස් ඇපරල් (Brandix Apparel Ltd.), උසස් පෙළ සිසුන් සිසුවියන් දිරිමත් කිරීමේ අරමුණින් විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහනක් හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් බොහෝ දෙනෙකුට අධ්‍යාපන වියදම් දැරීම ගැටලුවක් බවට පත්වෙමින් පවතින පසුබිමක් තුළ මෙය අතිශයින් කාලෝචිත වැඩසටහනක් වනු ඇත. මෙම වැඩසටහන නම් […]












