Category: විවිධ

1-Awards-Winners-Group-Photo-LBN.jpg

1min460
      SportUnleash ආයතනයේ ප්‍රධාන අනුග්‍රහය යටතේ පළමු වරට සංවිධානය කරන ලද 2022 SportUnleash පාසල් ක්‍රීඩා සම්මාන උළෙලේදී ක්‍රීඩා ක්ෂේත්‍ර 15ක් යටතේ සුවිශේෂී දක්ෂතා දැක්වූ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙක් සහ තවත් සුවිශේෂී කුසලතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3 දෙනෙක් සම්මානයට පාත්‍ර වූහ. වයස අවුරුදු 9ත් 11ත් අතර දරුවන්ගේ ක්‍රීඩා දක්ෂතා විද්‍යාත්මකව හඳුනාගැනීම පිළිබඳ කීර්තියක් […]

Image-LBN-1.jpg

2min350
      Viber පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීමට සහ සන්නාම හඳුනාගැනීම ඉහළ නංවන Business Inbox සහ Commercial Account යෙදුම් හඳුන්වා දෙයි.   පෞද්ගලික සහ ආරක්ෂිත පණිවිඩ යැවීමේ සහ කටහඬ (Voice) පදනම් කරගත් සන්නිවේදනයේ ගෝලීය ප්‍රමුඛයා වන Rakuten Viber විසින් සිය යෙදුමේ (App) සන්නාම-පරිශීලක සබඳතා ක්‍රම විකාශයේ නව අදියරක් ලෙස ප්‍රධාන විශේෂාංග ද්විත්වයක් ලොව පුරා එළිදැක්වීමට […]

Representatives-of-Lions-Clubs-International-at-the-MoU-signing-held-at-the-Ministry-of-Education-LBN.jpg

1min370
      වත්මන් ආර්ථික තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ දරුවන්ගේ කුසගින්න සහ මන්දපෝෂණය සමනය කිරීමේ උත්සාහයක් ලෙස, ජාත්‍යන්තර සිංහ සමාජ විසින් ‘ළමා පෝෂණය සුරකිමු’ව්‍යාපෘතිය දියත් කර ඇති අතර ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබිණි. වසර 3ක කාලයක් පුරා දිවයින පුරා විසිරී සිටින දහස් සංඛ්‍යාත පාසල් සිසුන්ට දෛනිකව ආහාර වේලක් ලබාදීමේ මූලික […]

Image-1-LBN-1.jpg

1min470
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වසනීයම  ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි විසින්, ළදරුවාගේ ආරක්ෂාව සහ මුල් ළමා විය රැකවරණය සම්බන්ධයෙන් මුහුණ දීමට සිදු වන අභියෝග ජය ගැනීමට දෙමාපියන් දැනුවත් කිරීම සඳහා දෙමාපිය සායන වැඩසටහන් මාලාවක් පසුගියදා ගාල්ල දිස්ත්‍රික්කයේ දී සාර්ථකව නිම කරන ලදි.  වෛද්‍ය සහ මාතෘ සෞඛ්‍ය  විශේෂඥයින් සමඟ එක්ව බේබි ෂෙරමි […]

1-LBN.jpg

1min2590
      මොකක්ද මේ සමථකරණය? සමථකරණය යන වචනාර්ථය ගත් කල ‘සමථ‘ යනු එකඟතාවයකට පත් වීම යන අදහසයි. ආරවුල් නිරාකරණය යන්න අතීතයේ පටන් සිදු වෙමින් පවතින දෙයක් බවට ඉතිහාසය සාක්ෂි සපයයි.සමථකරණයේ මුලික අරමුණ වන්නේ කතා බහ කිරීමක් මගින් ඔබේ ගැටලුවට විසඳුම ඔබෙන්ම ලබා ගැනීමයි. ගැටලුවත් විසඳුමත් තමන්ගේම වීම මගින් පාර්ශවකරුවන්ගේ ආත්ම විශ්වාසයට ඉඩ සෑදීම සමථ […]

best-boys-school-st.sebastians-college-moratuwa-LBN.jpg

2min810
      ශූරයා ඩී.එස්. සේනානායක විදුහලේ සවිනක වීරසේකර ශූරිය ගේට්වේ ජාත්‍යන්තර විදුහලේ රශ්මි මුදලිගේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් පාසල් බැඩ්මින්ටන් සංගමය සමඟ එක්ව මෙහෙයවනු ලැබූ 38 වැනි ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ අවුරුදු 19න් පහළ බාලක සහ බාලිකා ද්විත්ව ශූරතා දිනා ගැනීමට ඩී.එස්.සේනානායක විදුහලේ සවිනක වීරසේකර සහ ගේට්වේ ජාත්‍යන්තර විදුහලේ රශ්මි මුදලිගේ සමත් වූහ. […]

IMG-20230122-WA0025-LBN.jpg

3min590
      අඛණ්ඩව දෙවැනි වරටත් ජාතික බැඩ්මින්ටන් ශූරතාව බුවනෙක ගුණතිලක දිනා ගනී රනිත්මා ලියනගේ පළමුවරට ජාතික බැඩ්මින්ටන් ශූරිය වෙයි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් මෙහෙයවනු ලැබූ 70 වැනි ජාතික බැඩ්මින්ටන් ශුරතාවලියේ විවෘත අංශයේ ත්‍රිත්ව ශූරතා දිනා ගැනීමට බුවනෙක ගුණතිලක සමත්වූ අතර, රනිත්මා ලියනගේ සහ කාවින්දි සිරිමාන්නගේ ද්විත්ව ශූරතා දිනා ගත්හ. සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී නිමාවට […]

Welcome-Remarks-from-Jeremy-Williams-Managing-Director-Marketplaces-PropertyGuru-Group-LBN.jpg

2min240
      තිරසාරත්වය වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්වයන්ගේ සහ ඒ හා සම්බන්ධ විවිධ ක්ෂේත්‍රවල විශිෂ්ටයින්ගේ සහභාගිත්වයෙන් හොඳ ම විසඳුම් පිළිබඳ සංවාද මෙහෙයවයි. PropertyGuru සමූහයේ ව්‍යවසාය විසඳුම්, ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙත ලබා දීම සඳහා PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව අරමුණු කරයි. අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම දේපළ වෙළෙඳාම් සමාගමක් වන PropertyGuru Group (NYSE: PGRU) විසින් පවත්වනු ලබන  ප්‍රමුඛතම වැඩසටහන […]

Left-to-Right-Malika-Waduge-Sri-lanka-school-badminton-secretaryRoshan-Gunawardene-Vise-president-Sri-Lanka-BadmintonRohan-De-Silva-Sri-Lanka-Badminton-President-Rohana-De-Si-LBN.jpg

1min550
      පසුගිය වසරේ මෙරට පැවැති විවිධ ගැටලුකාරී තත්ත්වයන් හමුවේ පැවැත්වීමට නොහැකි වූ 2022 ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය මේ මස 16 වැනිදා සිට 20 දක්වා සුගතදාස ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සියලු කටයුතු සූදානම් කර තිබේ. මීට අමතරව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මූලස්ථානයේ ක්‍රීඩාගාරයේ සහ වෙළෙඳසේවා ක්‍රීඩා සංගම් බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ ද තරග […]

IMG-20221229-WA0070-LBN.jpg

1min500
      ආසියානු කලාපීය බැඩ්මින්ටන් ශූරතාවලියේ රන් පදක්කම් තුනක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජෙයිරා නුවර පැවැති මේ ශූරතාවලියේ පිරිමි ඒකල රන් පදක්කම දිනා ගැනීමට මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ පුලින වෙල්ලාලගේ සමත් වූ අතර, ඔහු එම විදුහලේම ශෙනුක් සමරරත්න සමඟ එක්ව පිරිමි යුගල ශූරතාවට ද හිමිකම් කීවේය. තරගාවලියේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව