Category: විවිධ

SHAKO-Image-LBN.jpg

1min460
ශ්‍රී ලංකාවේ යතුරුපැදි හෙල්මට් හි ආරක්ෂාව පිළිබඳ ප්‍රමුඛයා වන SHAKO හෙල්මට් විසින්  ආරක්ෂාව, සුව පහසුව හා විලාසිතාව යන ප්‍රධාන  අංග 3 මූලික කර ගනිමින් නව ප්‍රමිතියෙන් නිෂ්පාදනය කරන ලද නව SHAKO හෙල්මට් පෙළ වෙළෙඳ පොළට හඳුන්වා දෙයි. SHAKO “ඔලුවෙන් හිතන්න” අලෙවි ප්‍රචාරණ වැඩසටහන ඔස්සේ යතුරුපැදි ධාවනයේ දී ආරක්ෂාව තහවුරු කර ගැනීමට ලාංකේය ජනතාව දැනුවත් කරයි. […]

kaspersky.jpg

1min370
ගෝලීය සයිබර් ආරක්ෂණ හා ඩිජිටල් රහස්‍යතා සමාගම වන Kaspersky ශ්‍රී ලංකාව ,කාම්බෝජය හා බංග්ලාදේශය ඇතුළු ආසියා පැසිෆික් කලාපයේ රටවල් රැසක සිය ව්‍යාපාරයන් ව්‍යාප්ත කිරීමට කටයුතු කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. කලාපයේ දියුණු වෙමින් පවතින ආර්ථිකයන්හි ව්‍යවසාය සයිබර් ආරක්ෂණ වෙළෙඳපොල තුළ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා වන Kaspersky මෙහෙවරෙහි තවත් සුවිශේෂී සංධිස්ථානයක් ලෙස මෙම […]

Winners-of-Microsoft-Imagine-Cup-Sri-Lanka-LBN.jpg

1min380
2023 දෙසැම්බර් මාසයේදී Microsoft Sri Lanka විසින් Imagine Cup තරගයේ දේශීය අදියර ආරම්භ කරන ලදි. Imagine Cup යනු AI තාක්ෂණය භාවිතයෙන් නවෝත්පාදන විසඳුම් නිර්මාණය කිරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව සලසා දෙන ජාත්‍යන්තර තලයේ තරගයකි. මේ සඳහා දිවයිනේ නන් දෙසින් කණ්ඩායම් සහභාගී වූ අතර, ඒ අතරින් HearMe, DevRelax සහ Autumn යන කණ්ඩායම් Microsoft Sri Lanka Imagine Cup […]

ICT-indonesia.jpg

1min360
මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම 2023-2024 Huawei ICT තරඟාවලියේ ගෝලීය අවසන් මහ තරඟයට සහ කලාපීය සම්මාන ප්‍රදානෝත්සවය සඳහා තේරී පත් වී ඇති බව Huawei Sri Lanka විසින් නිවේදන කර තිබේ. ශ්‍රී ලාංකික කණ්ඩායමක්  Huawei ආසියා-පැසිෆික් කලාපයේ අවසන් මහ තරඟය සඳහා සහභාගිවන පළමු අවස්ථාව මෙය වන අතර එබැවින් නිසැකවම එය  ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් අවස්ථාවක් වේ.     […]

Water-Tank-ACTED-02-LBN.jpeg

1min420
ශ‍්‍රී ලංකාවේ ප්‍රෞඩ ඉතිහාසය තුළ හෙල රජ දරුවන් විසින් ඉදිකරනු ලැබූ සුවිසල් වාරි කර්මාන්තයන් වෙනුවෙන් හයිඩ්‍රොලික් තාක්ෂණය වැනි ඉහළම තාක්ෂණික ක‍්‍රමයන් යොදා ගෙන තිබිණ. ඒ ආකාරයෙන් ඉදි වුණ ජලාශ 1000කින්ද කුඩා වැව් 1500කින්ද පොහොසත් මෙරට වාරි කර්මාන්තය වත්මන් අභියෝග හා දුෂ්කරතා මධ්‍යයේ ජනතාවගේ ජීවනෝපාය හා ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සුවිසල් දායකත්වයක් දක්වනු ලබයි. ජලයෙන් කෙතරම් සාරවත් […]

2-LBN.jpg

1min600
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ වෘත්තීය පුහුණු ආයතනය වන Surado Campus of Business Management ආයතනය අර්ධ නිපුණ සහ නිපුණ ශ්‍රී ලාංකිකයින් සදහා  උපස්ථායක, ඖෂධවේදය සහ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයන් සදහා වෘත්තීය සුදුසුකම් පිරිනමනු ලබයි. 2023 අධ්‍යයන වර්ෂය සදහා වූ උපාධි ප්‍රධානෝත්සවය අතිඋත්කර්ෂවත් ලෙස BMICH ලෝටස් ශාලා පරිශ්‍රය තුළ දී පවත්වන ලදී.     සිය පාඨමාලා කාලය […]

TikTok.png

1min430
පරිශීලකයින්ට ආරක්ෂිතව සහ බියෙන් තොරව සාකච්ඡුාවල නිරත වීමට, අන්තර්ගතය බෙදාහදා ගැනීමට සහ අන් අය සමඟ අන්තර් ක‍්‍රියා කිරීමට හැකි සුබවාදී පසුබිමක් නිර්මාණය කිරීමේ අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙස TikTok 2023 වසරේ හතරවන කාර්තුව සඳහා සිය මාර්ගෝපදේශ මාලාව ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ නවතම වාර්තාව ඉදිරිපත් කර ඇත. එමගින් TikTok හි මෙහෙයුම් පිළිබඳව විවෘතව සහ විනිවිදභාවයෙන් යුක්ත වීම, පරිශීලක […]

Mohamed-Farook-Mohamed-Arshad.jpg

1min360
වර්තමානයේදී මෝල්ටාව, රුමේනියාව, පෝලන්තය, ස්ලෝවැකියාව, ලිතුවේනියාව, සර්බියාව සහ ඇල්බේනියාව වැනි නැගෙනහිර යුරෝපා රටවල් රැසක රැකියා අවස්ථා රැසක් නිර්මාණය වී තිබෙන නමුත් ඒවාට අයැදුම් කිරීමේදී ශ්‍රී ලාංකික රැකියා අපේක්ෂිතයන්ට සහ විදේශ රැකියා නියෝජිතායතනවලට ගැටලු රැසකට මුහුණ  දීමට සිදු වී ඇත. බොහෝ නැගෙනහිර යුරෝපා රටවල තානාපති කාර්යාල මෙරට නොමැති වීම ඊට හේතුව වේ. බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන […]

Image-LBN.jpg

1min560
කාර්යබහුල දෙමාපියන්ට මුහුණ දීමට සිදුවන ප්‍රධාන අභියෝගයක් වන දරුවන්ගේ පාසල් පොත් කවර දැමීම  වෙනුවෙන්  පෙරළිකාර විසඳුමක් Printcare Digital Solutions (Pvt) Limited විසින් ඉදිරිපත් කර තිබේ. “Book Wonders” නමින්  හඳුන්වා දී ඇති මෙම නිෂ්පාදනය  සම්ප්‍රදායික පොත් කවර දැමීමේ ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් ඒ සඳහා පහසු සහ වඩාත් කාර්යක්ෂම නව්‍ය වෙනසක් පිරිනමයි.     සාමාන්‍යයෙන් පාසල් පොත් සඳහා […]

image0-LBN.jpeg

1min710
2024 මාර්තු, කොළඹ ශ්‍රී ලංකාව – “අප යන මග” යනු EUNIC Sri Lanka සහ Good Life X විසින් කෙරෙන ව්‍යාපෘතියකි. EUNIC – යුරෝපා සංගමයේ සංස්කෘතිය සඳහා වන ජාතික ආයතන – යනු ජාතික සංස්කෘතික ආයතන සහ සංවිධාන සඳහා වන යුරෝපියානු ජාලයයි. යුරෝපා සංගමයේ සියලු සාමාජික රටවල් සහ ආශ්‍රිත රටවල් ඇතුළත් සාමාජිකයින් 36 දෙනෙකුගෙන් මෙය සමන්විතය. EUNIC […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව