Category: විවිධ

Image-1-LBN-1.jpg

1min430
ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහනේ ‘English for Teens’ 2024/25 අදියරේ සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු ඉංග්‍රීසි දින උත්සව මාලාව පසුගියදා දිවයිනේ පළාත් 5 ක් පුරා පැවැත්විණි. මෙය ඔවුන්ට ‘English for Teens’ තුළින් ලබාගත් දැනුම සහ කුසලතා ප්‍රදර්ශනය කිරීමට ලැබුණු අනගි අවස්ථාවක් විය.     ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ ප්‍රමුඛතම වැඩසටහනක් වන `English for […]

Image-LBN-2.jpg

1min300
DFCC බැංකුව, මෙරට පාරිසරික ආහාර දාම තුළ සිටින ඉහලම විලෝපිකයා වන සහ අදවන විට තර්ජනයට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ කොටියා (Panthera pardus kotiya) ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම අරමුණු කරගත් මුලපිරීමකට සහාය වීම සඳහා Wilderness and Wildlife Conservation Trust (WWCT) සමඟ වසර තුනක සහයෝගිතාවක් නිවේදනය කර ඇත. මෙම […]

IMG-03-LBN.jpg

1min190
(2025 සැප්තැම්බර්, කොළඹ) | ලොව විශාලතම Luxury Ayurveda ජාලය වන Spa Ceylon, එහි සංරක්ෂණ අංශය වන Ceylon Elephant Co. සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ මිනිස්-අලි ගැටුම පිළිබඳ දැනුවත් භාවය ඉහළ නැංවීම සඳහා කැප වූ දින හතරක මහජන ප්‍රදර්ශනයක් වන Majestic Ceylon Elephant ඡායාරූප තරඟය සහ ප්‍රදර්ශනය දියත් කොට තිබෙනවා. මේ ප්‍රදර්ශනය 2025 සැප්තැම්බර් 8 සිට 11 […]

WhatsApp-Image-2025-08-19-at-11.26.55-AM-LBN.jpeg

1min230
බෙලරුසියානු සිසුන්ගේ අධ්‍යාපන විශිෂ්ටත්වය සහ වෛද්‍ය විද්‍යාවේ අනාගතය විදහා දක්වමින්, 2025 වාර්ෂික බෙලරුසියානු සුහද හමුව, 200 කට අධික ශිෂ්‍ය ප්‍රජාවකගේ සහභාගීත්වය ඇතිව උත්කර්ෂවත් අන්දමින් පසුගියදා සමරනු ලැබීය. ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා සුවිශේෂී වූ මෙහෙයක් ඉටු කිරීමෙහිලා පිළිගත් උසස් අධ්‍යාපන ආයතනයක් වන, ISC අධ්‍යාපන ආයතනය විසින් ශ්‍රී ලංකාවේ බෙලරුසියානු උපාධිධාරීන්ගේ සංගමය (Belarusian Graduates’ Association) සමඟ එක්ව, අඛණ්ඩව […]

MEMORY-WALK-3-LBN.jpg

1min1430
වයසට යාමත් සමඟ ඇල්සයිමර්ස් ඇතුළු අනෙකුත් ඩිමෙන්ශියා රෝගී තත්ත්වයන් ඇතිවීමේ වැඩි අවදානමක් පවතී. කලාපීය වශයෙන් වැඩිම වයස්ගත ජනගහනයක් වේගවත්ව වර්ධනය වී ඇති ශ්‍රී ලංකාව තුළ, 2050 වසර වන විටදී මිලියන භාගයකට ආසන්න ජනතාවක් ඩිමෙන්ශියා රෝගී තත්ත්වයෙන් පෙළෙනු ඇති බවට ඇස්තමේන්තු කර තිබේ. ලෝක ඇල්සයිමර්ස් මාසය සමරනු ලබන මෙම සැප්තැම්බර් මාසයේදී, ජාත්‍යන්තර ඇල්සයිමර්ස් සංවිධානය (Alzheimer’s Disease […]

MEGAKEM-LBN.jpg

1min1100
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියේ සභාපති අබ්දුල් සත්තාර්, අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ, අතිරේක අධ්‍යක්ෂ (විභාග), සුජීව වික්‍රමසිංහ, අතිරේක අධ්‍යක්ෂ (පුහුණු) අසිත රත්නායක සහ පරීක්ෂක මලිත් සඳරුවන් අභිනවයෙන් විවෘත වූ MEGAKEM පුහුණු මධ්‍යස්ථානයේ නිල චාරිකාවක නිරත වූහ. එය වර්ධන සමාගම් සමූහයට අනුබද්ධිත ආයතනයකි. මෙම හමුවේදී වේගයෙන් වර්ධනය වන Waterproofing ක්ෂේත්‍රය පිළිබඳව සුවිශේෂ අවධානයක් යොමු කළ […]

The-Routes-we-Take-Project-LBN.jpg

1min1120
The Routes we Take (TRWT), යාල් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේ YGC නවෝත්පාදන උළෙලේදී දියත් කෙරේ  2025 අගෝස්තු, කොළඹ: යුරෝපා සංගමයේ සංස්කෘතිය සඳහාවන ජාතික ආයතනයේ (EUNIC) ප්‍රමුඛත ම වැඩසටහනක්වන The Routes We Take, 2025 අගෝස්තු මස 29 සහ 30 දෙදින පුරා පැවැත්වෙන YGC නවෝත්පාදන උළෙලේදී ක්‍රියාත්මක වීමට නියමිතය. EUNIC යනු, යුරෝපයේ සියලුම රටවල සහ සහාය රටවල සාමාජිකයින් […]

Swadeshi-Aloka-Pooja-Image-05-Locations-LBN.jpg

1min1220
ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය විසින් මෙවරත් සිය වාර්ෂික ආලෝක පූජාව අලුත් නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහා දේවාලය, මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලය, දෙවුන්දර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලය, දැරණියගල සමන් දේවාලය සහ රිදීගම රිදී විහාරය යන පූජනීය ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරිණි. ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය යන තේමාව […]

NLP-for-Sales-Success-LBN.jpg

1min1160
කීර්තිමත් අලෙවිකරණ වෘත්තිකයෙකු, පුහුණුකරුවෙකු සහ දේශකයෙකු වන ආචාර්ය සේනක විජේසිංහ මහතා විසින් රචිත ‘How to Use NLP for Sales Success’ (අලෙවි සාර්ථකත්වය සඳහා ස්නායු-භාෂාමය වැඩසටහන්කරණය යොදා ගන්නේ කෙසේද?) කෘතිය අගෝස්තු 27 කොළඹ කිංස්බරි හෝටලයේදී එළි දක්වන ලදී. අලෙවිකරණ වෘත්තිකයන් දිරි ගන්වමින් අලෙවි ඉලක්ක සාර්ථකව සපුරා ගැනීමට ස්නායු-භාෂා වැඩසටහන්කරණය යොදා ගන්නා ආකාරය එම කෘතියේ ඇතුළත් වේ. […]

Lead-Pro-Education-MoU-LBN.jpg

1min1280
විදේශයන්හි උසස් අධ්‍යාපනය හැදෑරීමට සැලසුම් කරන සිසුන්ට දැරිය හැකි මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා කොමර්ෂල් බැංකුව සහ ලීඩ් ප්‍රෝ අධ්‍යාපන උපදේශකයින් (පුද්ගලික) සමාගම හවුල්කාරීත්වයකට එළඹ ඇත. අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීමෙන් පසුව මෙම සමාගම් ඔවුන්ගේ සහයෝගීතාවය දියත් කළ අතර, ඒ යටතේ සිසුන්හට පුළුල් අධ්‍යාපන ණය පැකේජයකින් සහ විධිමත් බැංකු පහසුකම්වලින් ප්‍රතිලාභ ලැබේ.     ඔස්ට්‍රේලියාවේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව