Category: විවිධ

Pink-Friday-LBN.jpg

1min130
පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම සහ කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුවේ සියලුම සේවකයන් රෝස පැහැයෙන් සැරසී සේවයට පැමිණියහ. පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීමේ වැදගත්කම වෙත ජනතාවගේ අවධානය යොමු කිරීම සඳහා මෙසේ කොමර්ෂල් බැංකුව රෝස පැහැයෙන් සැරසීම වගකිව යුතු ආයතනික පුරවැසියෙකු ලෙස බැංකුවේ වගකීම් ඉෂ්ට කිරීමේ තවත් වැදගත් අවස්ථාවක් විය. තමන්ගේ ම සේවා ස්ථානය […]

SWARAJ-Parapura-1.jpg

1min90
DIMO Agribusinesses සිය ස්වරාජ් ට්‍රැක්ටර් පාරිභෝගිකයන් සඳහා සපයන අලෙවියෙන් පසු සේවාව තවත් ශක්තිමත් කරමින් තම ස්වරාජ් අමතර කොටස් අලෙවි නියෝජිත ජාලය තවත් පුළුල් කොට ඇති අතර අලෙවියෙන් පසු සේවාව නව තලයකට ගෙන එමින් ස්වරාජ් පරපුර නමින් ගෙදරටම ගොස් ලබාදෙන සේවා සත්කාරය මෙවර මහ කන්නයට සූදානම් වන ස්වරාජ් ට්‍රැක්ටර් රථ හිමියන්ට ලබාදෙන ලදී.     උතුරු […]

Image-Umais-Naveed-LBN.jpg

1min90
උමයිස් නවීඩ් විසිනි මීට වසර කිහිපයකට පෙර සමාජ මාධ්‍ය බොහෝදුරට භාවිත කරනු ලැබුවේ නිර්මාණශීලීත්වය හා සබඳතා ඉහළ නැංවීම හා ප්‍රදර්ශනය වෙනුවෙනි. එසේත් නොමැතිනම් විනෝදාස්වාදය වෙනුවෙනි. ඊට අදාළ කෙටි වීඩියෝ, මීම්ස් වැනි ගෝලීය ප්‍රවණතා හරහා මානව ප්‍රජාව එකට එක් කරන වේදිකාවක් ගොඩ නැගීමට මෙම සමාජ මාධ්‍යවලට හැකි වී ඇති අතර ඉන් නොනැවතී අධ්‍යාපනය සඳහා වන සුවිසල් […]

Capture-4.jpg

1min100
මෙම ප්‍රකාශය නිකුත් කරනු ලබන්නේ, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාර්ගගත වීසා නිකුත් කිරීමේ පද්ධතිය පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් 2025 ඔක්තෝබර් 3 වන දින නිකුත් කරන ලද සහ දැනට ප්‍රසිද්ධියේ සංසරණය වන විශේෂ විගණන වාර්තාව සම්බන්ධයෙනි. GBS Technology Services & IVS Global FZCO (“IVS-GBS”) යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි සංස්ථාගත කරන ලද සමාගමක් වන […]

Image-II-LBN-1.jpg

1min160
සුපිරි බොලිවුඩ් තරුවක් වන සුනිල් ෂෙට්ටි පසුගියදා පැවති Signature Diwali Glitz සමඟ එක් වෙමින් City of Dreams Sri Lanka වෙත ආකර්ෂණීය අත්දැකීමක් එක් කළේය- ශ්‍රී ලංකාවට පැමිණ NUWA Sri Lanka හි නවාතැන් ගත් සුනිල් ෂෙට්ටි ශ්‍රී ලාංකේය රසිකයින් වෙත අමතක නොවන අත්දැකීමක් උදා කර දීමට සමත් වූයේ ඔවුන් සමඟ විශේෂ අවස්ථාවන් රැසකට එක් වෙමිනි. ක්‍රිකට් […]

ComBank-New-Sustainable-Logo.jpg

1min160
සිසු දරුවන්ගේ අවශ්‍යතා තේරුම් ගෙන ඔවුන්ගේ ඉලක්ක සපුරාලීම උදෙසා වූ කොමර්ෂල් බැංකුවේ කැපවීම විදහා දක්වමින් උසස් අධ්‍යාපනය හදාරන සිසුන් අතර අධ්‍යාපනික ණය යෝජනා ක්‍රම ප්‍රවර්ධනය කිරීම සඳහා බැංකුව, ආසියා පැසිෆික් තොරතුරු තාක්ෂණ ආයතනය (APIIT) සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කර ඇත. මෙම ගිවිසුම යටතේ කොමර්ෂල් බැංකුව විසින් APIIT හි සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපනික අභිලාශයන් ඉටුකර ගැනීම […]

Cakes-by-Chathu-LBN.jpg

1min310
පාරිභෝගිකයන් අතර ජනප්‍රිය කේක්, රස කැවිලි සහ කෙටි ආහාර නිෂ්පාදන ආයතනයක් වන Cakes by Chathu 20 වැනි සංවත්සරය සමරයි. මධූෂා චතුමලී හපුආරච්චි මහත්මිය රාජ්‍ය සේවයේ වසර 15ක් යෙදී සිටියදී අර්ධ කාලීන ව්‍යාපාරයක් ලෙස ඇරැඹූ Cakes by Chathu වර්තමානයේදී පාරිභෝගිකයන් අතර ජනප්‍රිය සන්නාමයක් වී තිබේ. 2020දී රාජ්‍ය සේවයෙන් ඉවත් වූ ඇය පූර්ණ කාලීන ව්‍යාපාරයක් ලෙස කේක් […]

MAS-Holdings-වේගවත්-තිරසාර-ඇඟලුම්-කර්මාන්තයක්-බිහිකිරීම-වෙනුවෙන්-Plan-for-Change-2030-දියත්-කරයි-LBN.jpg

1min130
නව්‍ය තාක්ෂණය යොදා ගනිමින් ඇඟලුම් නිෂ්පාදනය සිදු කරන දකුණු ආසියාවේ විශාලතම ඇඟලුම් සමූහ ව්‍යාපාරය වන MAS Holdings 2030 වසර දක්වා සිය සැලසුම් ඇතුළත් Plan for Change 2030  පසුගියදා කොළඹ Cinnaman Life හිදී එළි දක්වන ලදී. MAS Holdings හි තිරසාර ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරනු ලබන මෙම දියත් කිරීම තුලින් නිෂ්පාදනය, ජීවිත හා පරිසරය වෙනුවෙන් වන […]

Image-01-LBN-8.jpg

2min100
ගමනාන්ත කතන්දර කීම සහ සංචාරක අලෙවිකරණය ශක්තිමත් කිරීම සඳහා Shangri-La විසින් ගනු ලැබූ දූරදර්ශී පියවරක් ලෙස “Ruhunu Ring” සංකල්පය ආරම්භ වී ඇත. මේ හරහා ශ්‍රී ලංකාවේ දකුණු පළාත නිල වශයෙන් ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස කේන්ද්‍රගත වී තිබේ. මෙම දියත් කිරීම ශ්‍රී ලංකා සංචාරක ප්‍රදර්ශනය – 2025 අවසන් උත්සවයේ දී සහ ජාත්‍යන්තර සංචාරක නායකයින්ගේ සමුළුව – […]

Image-1-LBN-1.jpeg

1min400
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), සිය ගෝලීය පර්යේෂණයන්හී ගුණාත්මක බව නැවත නැවතත් තහවුරු කරමින්, 2% ක් වූ ලොව විශිෂ්ටතම විද්‍යාඥයින්ගේ ශ්‍රේණිගත කිරීම වන ‘2025 ස්ටැන්ෆර්ඩ්-එල්සිවියර්’ (2025 Stanford-Elsevier) හී, 2% ක් වූ ලොව විශිෂ්ටතම පර්යේෂකයින් අතරට තම ශාස්ත්‍රඥයින් හය දෙනෙකුම ඇතුළත් වීමට සමත්ව ඇත. මෙම සුවිශේෂී කඩඉම, හුදෙක් පුද්ගල විශිෂ්ටත්වය පිළිබඳ සැමරුමක් පමණක් නොව, උසස් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව