Category: විවිධ

Litro-Gas-energizes-Litro-Chefs-Guild-for-the-21st-consecutive-year-PR-Pic2-LBN-1.jpeg

1min210
Chefs Guild Lanka (CGL) සමඟ සහයෝගිතාවයෙන් පැවැත්වෙන Culinary Art Food Expo (CAFE) 2024 හි ප්‍රධාන අනුග්‍රාහකයෙකු ලෙස නොකඩවා 21 වන වරටත් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පසුගියදා සහභාගි විය. ජූනි 7 වැනිදා සිට 9 වැනිදා දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී (SBMEC) පැවැත්වූ මෙම උත්සවය සූපශාස්ත්‍ර කලාවේ සහ නව්‍යකරණයේ විශිෂ්ටතම අවස්ථාවන් ප්‍රදර්ශනය කරමින් ජාත්‍යන්තර මට්ටමේ උළෙලක් […]

Final-MRF-Badulla-and-Jaffna-Image-04-LBN.jpg

1min290
ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් තිරසාර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා වන ප්‍රයත්නයේ තවත් පියවරක් පසුගියදා සනිටුහන් කරනු ලැබුවේ යාපනය හා බදුල්ල නගරවල නවීන අපද්‍රව්‍ය පෙර සැකසුම් පහසුකම් විවෘත කරමිනි. කොකා-කෝලා පදනම, Eco-Spindles සහ Janathakshan GTE Ltd සමඟ එක්ව යාපනයේ  “Golden PET Company Pvt. Ltd” සහ බදුල්ලේ “J A S Fernando” නමින් පිහිටුවන ලද මෙම නව අපද්‍රව්‍ය […]

1000194230-LBN.jpg

1min320
 Scope Cinemas ගෙන එන නවීන තාක්ෂණයෙන් සමන්විත IMAX®️ සිනමා ශාලාව  2024 ජූලි 26 වන දින හැව්ලොක් සිටි වෙළෙඳ සංකීර්ණයේ දී  විවෘත කෙරෙන අතර,  එමගින් ශ්‍රී ලාංකේය සිනමා ප්‍රේක්ෂකයින් වෙත අද්විතීය රසවින්දනයක් ලබා දීමට අරමුණු කරයි. මෙරට සිනමා ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් සිදු කිරීමට සූදානමින් සිටින Scope Cinemas IMAX®️  මෙරට  විනෝදාස්වාද ක්ෂේත්‍රය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් […]

CINEC-IMAGE-1.jpg

1min170
අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ 6 ශ්‍රේණියෙන් ඉහළ සිට පාසල් විෂයක් ලෙස වාණිජ නාවිකකරණය සහ සමුද්‍ර විද්‍යාව හඳුන්වා දීමේ වැඩසටහනට CINEC Campus සිය පූර්ණ සහයෝගය පළ කරයි. මෙරට අධ්‍යාපන සහ නාවික ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් වාණිජ නැව්ගතකරණය සහ සමුද්‍ර විද්‍යාව පාසල් විෂය මාලාවට ඇතුළත් කරන බව ජාතික අධ්‍යාපන ආයතනය පසුගියදා නිවේදනය කළේය. දැනට 16,000ක් පමණ […]

Dr.-Herath-Gunathilake.jpg

1min310
–              ආචාර්ය ගුණතිලක හේරත් – ප්‍රධාන විධායක නිලධාරී – දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය රජය සතු ඉඩම් ගොවි ජනතාවට බෙදා දීම ගැන ව්‍යාපෘතියක් රජය ආරම්භ කරලා තියෙනවා. මේ ගැන ඔබේ ශාස්ත්‍රීය තක්සේරුව මොකද්ද ? මේක මම මූලික වශයෙන් දකින්නේ හොඳ වැඩපිළිවෙළක්. මේක තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුයි. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නවීකරණය හා සංවර්ධනයට ඉඩම් අයිතිය ලබා දීමෙන් මේ […]

Image-LBN-1.jpg

1min170
2024 ජුලි 17: නිපුණතා පිරි තරුණ ව්‍යවසායකයන් උදෙසා නිර්මාණය කළ ජාතික වේදිකාවක් වූ SPARK තරඟාවලිය 2024 වර්ෂය සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී ඇති අතර, දිවයින පුරා විසිරී සිටින, වයස 15-30 අතර දැනටමත් ව්‍යවසායක යෙදෙන හෝ ඊට අපේක්ෂා කරන තරුණ-තරුණියන්ට මේ සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වේ.     ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය […]

shutterstock_1154457493.jpg

1min340
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) විසින් තොරතුරු තාක්ෂණ (IT) උපාධිය සඳහා නවතම කෘත්‍රිම බුද්ධිය පිළිබඳ විශේෂ විද්‍යාවේදී (ගෞරව) උපාධි පාඨමාලාව (Artificial Intelligence for the BSc (Hons)) ආරම්භ කර තිබේ. SLIIT රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක් වන හෙයින් මෙම නවතම උපාධි පාඨමාලාව හඳුන්වාදීම ශ්‍රී ලාංකීය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව ඇත.     කෘත්‍රිම […]

3-LBN.jpeg

1min350
අමන් අෂ්රෆ් විසින් අධ්‍යක්ෂණය කළ “ඔඩ්ඩමාවඩි” වාර්තා චිත්‍රපටයේ පළමු තිරගතකිරීම ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන් ජූලි 10 වැනි බදාදා දින කොළඹ පීවීආර් සිනමාහලේදී සිදුකෙරිණ. එම අවස්ථාවට රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන්, තානාපති සේවයේ නියෝජිතයන් හා ව්‍යාපාර ආයතන ප්‍රධානීන් ඇතුළු සම්භාවනීයන් රැසක් සහභාගී වූහ.     කොරෝනා වසංගතයට බිලිවූ තම ආදරර්‍ණයන්ගේ අහිමිවීම් වේදනාවත් එම කාලසීමාවේදී […]

photo-credit-to-Pradeep-Pathirana.jpeg

1min280
කොළඹදීඃ දාවුදි බෝරා ප්‍රජාවගේ ආධ්‍යාත්මික සමුළුව වන 2024 ‘අෂාරා මුබාරකා’ (Ashara Mubaraka) මෙවර පාකිස්ථානයේ කරච්චි නුවර පැවැත්වෙන අතර එම සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාවේදී පවත්වනු ලබන ආගමික දේශනවල සජීවි විකාශන කටයුතු ප්‍රචාරණය කිරීම සඳහා කොළඹ පිහිටි ප්‍රධාන දාවුදි බෝරා පල්ලිය විකාශන මධ්‍යස්ථානයක් ලෙස තෝරා ගෙන ඇත.     ලොව පුරා වෙසෙන සියලුම දාවුදි බෝරා ප්‍රජාවන් විවිධ […]

TikTok-Logo.jpg

1min210
සැලකිය යුතු දත්ත සහ ප්‍රවණතා ඉස්මතු කරමින්, සහ තම ගෝලීය ප්‍රජාව සඳහා ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමට ඇති කැපවීම ප්‍රදර්ශනය කරමින් TikTok 2024 පළමු කාර්තුව සඳහා ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත. 2024 පළමු කාර්තුවේදී, TikTok ඔවුන්ගේ මාර්ගෝපදේශ මාලාවට පටහැනි ලොව පුරා වීඩියෝ මිලියන 166,997,307 ක් ඉවත් කර ඇත. එය TikTok හි upload […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව