Category: විවිධ

singer-fashion-academy.jpg

1min3180
මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් ලෙස සැලකෙන ඇඳුම් පැළඳුම් කියූ සැනින් අපගේ මතකයට නැගෙන්නේ මැහුම් කලාව සහ විලාසිතා නිර්මාණකරණයයි. විලාසිතා නිර්මාණකරණය හා ඒ හා බැඳුණු කර්මාන්තයන් අලුත් වන පාරිභෝගික අවශ්‍යතා හමුවේ දිනෙන් දින වෙනස් වන අතර එම ඉල්ලුම් සඳහා සාර්ථකව මුහුණ දීමට ක්ෂේත්‍රය තුළ කුසලතාවයන් වලින් පිරිපුන් මානව සම්පත්ද පැවතිය යුතුය. දේශීය විලාසිතා නිර්මාණකරන ක්ෂේත්‍රය තුළ වූ […]

mou.jpg

1min520
ශ්‍රී ලාංකාවේ ප්‍රමුඛතම සන්නාම සමූහයක් වන ජැට් හෝල්ඩින්ග්ස්, සිය ආයතනික සමාජ වගකීම යටතේ ප්‍රජා සත්කාරය හා සංවර්ධනය වෙනුවෙන්, තරුණ පරපුර වෙත වෘත්තීය පුහුණුව ලබාදෙමින් ඔවුනගේ කුසලතාවන් ඉහළ තලයකට ගෙන ඒමේ අරමුණින් GIZ වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය (German Tech) සමඟ අවබෝධතා ගිවිසුමකට පසුගියදා එළැඹීය. ප්‍රායෝගික හැකියාවකින් සහ ලැදියාවකින් යුතු කුසලතා පූර්ණ තරුණ තරුණියන් සහ ශ්‍රව්‍යාබාධිත තරුණ තරුණියන් […]

1.jpg

1min1520
ගෝලීයව නිමි ඇඳුම් සඳහා පවතින දැඩි ඉල්ලුම හමුවේ ඇඟලුම් කර්මාන්තයේ නිරත වෘත්තිකයන් දිවා රෑ නොබලා සේවය කරමින් උසස්ම නිෂ්පාදන සිය පාරිභෝගිකයා වෙතට ළඟා කිරීමේ ක්‍රියාවේ නිරත වන මොහොතක, දේශීය ආරථිකය පණ ගැන්වීම උදෙසා ඇගළුම් ක්ෂේත්‍රයෙන් සිදු කරන දායකත්වය වෙනත් සෑම ක්ෂේත්‍රයකම දායකත්වය අභිබවා යයි. තවද වර්තමානය වන විට විලාසිතා නිර්මාණකරන ක්ෂේත්‍රය හා බැඳුනු ව්‍යාපාරයන්හි නිෂ්පාදන […]

1-3.jpg

1min950
ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළට විශිෂ්ටතම පාරිභෝගික භාණ්ඩ ඉදිරිපත් කරන සිංගර්, බේකරි ආහාර නිෂ්පාදන පිළිබඳ උනන්දුවක් දක්වන සිය පාරිභෝගිකයින් වෙත නවමු අත්දැකීමක් පිරි නැමීම සඳහා ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනියක වන දුෂාන්ති මදනායක සමග පසුගියදා අත්වැල් බැඳ ගත්තේය. ඒ අනුව, ඉදිරි දෙවසරක කාලයක් සඳහා සිංගර් හා සම්බන්ධ වෙමින් දුෂාන්ති මදනායක, බේකරි නිෂ්පාදන සඳහා භාවිත කළ හැකි සිංගර් […]

Singer-1.jpg

1min3680
හැට වසරකට අධික කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලංකාවෙහි  ස්ථාපිත ආයතනයක් වුණු සිංගර් ෆැෂන් ඇකඩමිය, මේ වන විට මෝස්තර නිර්මාණ හා ඇඳුම් නිර්මාණ ක්ෂේත්‍රයෙහි නිරත සාර්ථක ව්‍යාපාරිකයින් රැසක් රටට බිහි කර තිබේ. ඇඟලුම් ක්ෂේත්‍රයට අදාළව සිය කැමැත්ත පරිදි වෘත්තීය සුදුසුකම් සපුරා ගනිමින් ජීවිතය ජය ගැනීම පිණිස දියුණු වන ව්‍යාපාර ගොඩ නංවා ගැනීමට සිංගර් ෆැෂන් ඇකඩමිය අවස්ථා උදා […]

Image-1.jpg

1min950
කොළඹ ශ්‍රී ලංකා වඩාත්ම අපේක‍ෂාවෙන් බලා සිටිනා සමාජ මාධ්‍ය සම්මාන උළෙල වන රයිගම් සමාජ මාධ්‍ය සම්මාන උළෙල (Social media award) සඳහා ප්‍රධාන අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකාවේ ජාතික ජංගම සේවා ජාලයවන මොබිටෙල් ඉදිරිපත්වී සිටී. රයිගම් සමාගම විසින් සංවිධානය කරන මෙම සමාජ මාධ්‍ය සම්මාන උත්සවය, විවිධ සමාජ මාධ්‍ය වේදිකා හරහා සිය ප්‍රතිරූපය ගොඩනගාගත් සමාජ මාධ්‍ය අන්තර්ගත නිර්මාණ […]

1.jpg

1min980
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම අධ්‍යාපනික හා රැකියා ප්‍රදර්ශනය වන EDEX Expo, යළිත් වරක් 2020 ජනවාරි 17 වැනිදා සිට 19 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීත්, ජනවාරි 24, 25 යන දිනවල මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හිදීත් පැවැත්වීමට නියමිතය. අඛණ්ඩව 17 වැනි වරටත් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය, ඉකුත් කාලය තුළ, රටේ තරුණ පරපුරෙහි අනාගත අධ්‍යාපනික […]

Huawei-EMUI-10.jpg

1min560
ජංගම දුරකතන තාක්ෂණයේ නව්‍යෝත්පාදකයා වන Huawei විසින් සිය නවතම  flagship මාදිලියේ ස්මාර්ට් ජංගම දුරකථන වන Huawei P30, Mate 20 හා Nova 5T සඳහා EMUI 10 එක් කිරීම සඳහා සැලසුම් කර ඇත. Huawei හි මීළඟ ප්‍රධාන මෙහෙයුම් පද්ධති යාවත්කාලීන කිරීම වන EMUI 10 හරහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට ඉතා විශිෂ්ට තාක්ෂණික අත්දැකීමකට හිමිකම් කීමට අවස්ථාව හිමි වනු […]

Image-1-2.jpg

1min1210
මොබිටෙල්  Master Unlimited පැකේජ මාස 12කට වැඩි කාලයක සිට භාවිතා කරන පාරිභෝගිකයින් සුවිශේෂී ඇගයීමකට ලක්කරමින් ඔවුන් මිලදී ගන්නා Samsung සහ Apple ස්මාර්ට් ජංගම දුරකථන සඳහා 40% දක්වා වටිනා වට්ටම් පිරිනැමීමට මොබිටෙල් සමාගම කටයුතු කර තිබේ. ඒ අනුව තම මුදල් ඉතිරි කරගනිමින් නවීන Samsung සහ Apple ස්මාර්ට් ජංගම දුරකථන හිමිකරගැනීමට මොබිටෙල් පාරිභෝගිකයින් දැන් සුදුසුකම් ලබා සිටිති. […]

Photo-1.jpg

1min520
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාවට නැංවීමේ අරමුණින් සහ මානව හිමිකම් දිනය සැමරී‍මේ අරමුණින් සංවිධානය කෙරෙන PEACE EXPO & COLOMBO FOOD FEST 2019 මෙවර දෙසැම්බර් 14 සහ 15 යන දිනවලදී කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙයි. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සහ මානව හිමිකම් පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන තරුණ සංවිධානයක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව