ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 22, 2021
අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසළ මුදල් ගෙවීම සඳහා Lanka QR ජංගම ගෙවීම් යෙදුම භාවිතා කිරීමේ සමාරම්භක උත්සවය අද (21) කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේදී මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි . නේෂන් ට්‍රස්ට් බැංකුව මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ ඇතිකරගත් සම්බන්ධතාවය මත අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටු අසල […]












