Category: රක්ෂණ

B.jpg

1min240
Dearo Investment Ltd සිය පාරිභෝගිකයන්ට රක්ෂණාවරණ පිරිනැමීමට සඳහා සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹේ. මේ හරහා Dearo Investment සමඟ ගනුදෙනු කරන සෑම පාරිභෝගිකයෙකුටම රක්ෂණාවරණයක් ලැබෙනු ඇත. පාරිභෝගිකයන්ගේ යහපත සඳහා Dearo Investment සතු කැපවීම මේ තුළින් යළි තහවුරු වේ. ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට Dearo Investment ප්‍රධාන විධායක නිලධාරී හා කළමනාකරණ අධ්‍යක්ෂ ප්‍රසන්න සංජීව, ප්‍රධාන […]

Executive-Chairman-Mr-R.-Renganathan-and-Managing-Director-CEO-Mr-Thushara-Ranasinghe-LBN.jpg

1min240
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ සිය අඛණ්ඩ ආධිපත්‍යය යලි තහවුරු කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම 2024 දී රුපියල් බිලියන 37.14 ක දළ ලිඛිත වාරික ආදායමක් සහ රුපියල් බිලියන 65.54 ක මුළු ආදායමක් වාර්තා කර ඇති අතර එයින් සමාගමේ අඛණ්ඩ වෙළඳපොළ නායකත්වයේ 21 වන වසර සනිටුහන් කර ඇත. 2024 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වන මාස […]

ceylinco-life.jpg

1min250
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන සෙලින්කෝ ලයිෆ් විසින් දශක දෙකකට වැඩි කාලයකට පෙර දියත් කරන ලද ප්‍රණාම ශිෂ්‍යයත්ව වැඩසටහන තුලින් ඉහළ දක්ෂතා දැක්වූ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් හට 2025 වසරේ ශිෂ්‍යයත්ව ලබා දීම සඳහා රුපියල් මිලියන 22.4ක් වෙන් කරන බව නිවේදනය කර ඇත. සෙලින්කෝ ලයිෆ් ප්‍රණාම ශිෂ්‍යයත්ව වැඩසටහනේ 24 වන සංස්කරණය සමඟ අධ්‍යාපන […]

FS-18-Grand-Draw-LBN.jpg

1min150
සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සංවිධානය කරන දැවැන්ත ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින් ලෙස තේරී පත් වූ සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට 2025 වර්ෂයේදී සංචාරක අපේක්ෂාවන් සැබෑවක් බවට පත් වී ඇත. ෆැමිලි සවාරි 18 වන සංස්කරණයේ මහා දිනුම් ඇදීමේදී රක්ෂණ ඔප්පු හිමි පවුල් පහක් චීනය වෙත සියලු වියදම් සහිත සංචාරයක් දිනා ගත් අතර තවත් පවුල් 10ක් […]

Allianz-Echelon-Ad-Feb-2025-Background-LBN.jpg

1min330
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සාමාන්‍ය රක්ෂණ සමාගමක් සහ ගෝලීය දැවැන්තයෙකු වන අලියාන්ස් SEහි අනු සමාගමක් වන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්, දේශය වෙනුවෙන් සිදු කරන ලද නොසැලෙන සේවයේ විසිවන වසර සාඩම්බරයෙන් සනිටුහන් කරයි. වර්ෂ 2005 මූලාරම්භයේ සිට, අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා සකස් කෙරුණු නව්‍ය රක්ෂණ විසඳුම් සමඟ ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමට කැපවී සිටී. […]

Image-2-LBN.jpg

1min280
සම්පත් බැංකුව තම ගනුදෙනුකරුවන්ට මුල්‍ය සහ ආරක්ෂණ විසඳුම් එකවර ලබා දීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකු රක්ෂණ සේවා සපයන්නා වන යුනියන් ඇෂුවරන්ස් ආයතනය සමග උපායමාර්ගික හවුල්කාරීත්වයකට පසුගියදා එළැඹුණේ ය. මෙම හවුල්කාරීත්වය යටතේ යූනියන් ඇෂුවරන්ස් ආයතනය සතු සුවිශේෂී ජීවිත රක්ෂණ විසඳුම් රැසක් සම්පත් බැංකුවේ පුළුල් නිෂ්පාදන කළඹට ඒකාබද්ධ වන අතර, එ් තුළින් ගනුදෙනුකරුවන්ගේ බැංකු සහ […]

Ambalantota-Foundation-Stone-LBN.jpg

1min270
ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපළ නායකත්වය දරන සෙලින්කෝ ලයිෆ් සමාගම් හරිත මෙහෙයුම් ආකෘතිය ව්‍යාප්ත කරමින් ශ්‍රී ලංකාවේ දකුණු දිග හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට හි නව පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ලක් ඉදි කිරීම ආරම්භ කර ඇත. වෝඩ් අංක 02, තංගල්ල පාර, අම්බලන්තොට හි සමාගමට හිමි ඉඩමක නවතම ශාඛාව සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට සෙලින්කෝ ලයිෆ් හි සභාපති ආර්. රෙන්ගනාදන් මහතා, […]

ceylinco-life.jpg

1min250
වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් 2024 වසරේ ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්‍ෂණ සමාගම’ ලෙස සෙලින්කෝ ලයිෆ් සමාගම ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙය සමාගම 11 වැනි වසරට නොකඩවා දිනාගත් සම්මානයකි. මෙම ගෞරවනීය සම්මානය අඛණ්ඩව දිනාගත් ශ්‍රී ලංකාවේ එකම ජීවිත රක්ෂණ සමාගම සෙලින්කෝ ලයිෆ් සමාගම වේ. 2024 දී අනෙකුත් රටවල්වල හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස මෙම සම්මානය ජයග්‍රහණය […]

Image-03-LBN.jpg

1min160
විශාලතම පාරිභෝගික පදනමක් සහිත ශ්‍රී ලාංකේය ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් පසුගියදා නිමාව දුටු 59 වැනි CA TAGS සම්මාන උළෙලේදී නැවත වරක් සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයන් අතරට එක් වෙමිනි. එහිදී අඛණ්ඩව සිව් වැනි වරටත් මෙරට ඉහළම ආයතන 3 අතරට එක් වුණු සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනික වාර්තාකරණයේ සමස්ත විශිෂ්ටත්වයට […]

Health-Camps-Galle-Matara-Regions-LBN.jpg

1min250
සෙලින්කෝ ලයිෆ් සමාගමේ ‘වෛද්‍ය හමුව’ ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන යටතේ මෑතකදී ගාල්ල නෙළුවේ පවත්වන ලද වෛද්‍ය කඳවුර සමඟ 2024 වසර තුළ සමාගම පැවැත්වූ මෙවැනි කඳවුරු සංඛ්‍යාව 12 වූ අතර ඉන් ප්‍රතිලාභ ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 2,600 ඉක්මවීය. දිගු කාලීනව පවත්වාගෙන ආ ‘වෛද්‍ය හමුව’ වැඩසටහන මේ වන විට වසර 20 ක කාලයක් සම්පූර්ණ කර ඇති අතර එමඟින් 150,000 […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව