Category: රක්ෂණ

Image-1-4.jpg

1min470
      ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් පසුගියදා යළිත අන්තර්ජාතික මට්ටමේ පිළිගැනීමට ලක් වූයේ ලෝකයේ රක්ෂණ වෘත්තිකයින් සඳහා වූ ප‍්‍රධානතම අන්තර්ජාතික සංගමය වන Million Dollar Round Table (MDRT) විසින් තෝරා ගන්නා ලොව විශිෂ්ටතම අන්තර්ජාතික MDRT සමාගම් 100 අතරට එක් වෙමිනි. 2020 වසරේ සුවිශේෂී කාර්යසාධනය පමණක් සලකා බැලීම තුළින් […]

HFNC-donation-Matara-Hospital.jpg

1min670
      ශ්වසන අපහසුතා වලින් පෙළෙන රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදෙන රෝහල් වලට අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ පසුගියදා මාතර දිස්ත‍්‍රික් මහ රෝහල වෙත උපකරණ පරිත්‍යාග කරන ලදී. මේ අනුව, මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා විසින් රෝගීන්ට ඔක්සිජන් ලබාදීමට අවශ්‍ය වන High Flow Nasal Cannula (HFNC) කට්ටලයක් මෙම […]

Softlogic-Life-BOD.jpg

1min570
      සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට සංජය ඩබ්ලිව්. මොහොට්ටාල සහ ලලිත් විතාන පත් කළ බව එම සමාගම නිවේදනය කර ඇත. රේ අබේවර්ධන සහ සුජීව රාජපක්ෂ යන අධ්‍යක්ෂවරුන් දෙදෙනාගේ වසර නවයක සේවා කාලය අවසන් වීමෙන් පසුව නව අධ්‍යක්ෂවරුන් දෙදෙනා, 2021 ජූලි 01 දා සිට බලපැවැත්වෙන පරිදි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස පත් විය. […]

CEO-of-Arpico-Insurance-PLC-Kelum-Senanayake.jpg

1min1720
      2021 ජුලි 5, කොළඹදී ශ්‍රී ලංකාවේ ප්‍ර‍මුඛපෙළේ සමාගමක් වන රිචඩ් පීරිස් සහ සමාගමේ (Richard Pieris & Company PLC) පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන ආර්පිකෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී ආයතනය, පෙර සනිටුහන් කරන ලද සියලු වාර්තා බිඳ හෙළමින් පසුගිය වසරේ මෙම කාලයට සමගාමීව, දළ ලිඛිත වාරික ආදායමේ (GWP) 131% ක වර්ධනයක් වාර්තා කොට දේශීය ජීවිත රක්ෂණ ක්ෂේත්‍ර‍යේ […]

Dry-rations-distribution.jpg

1min340
      කොවිඞ්-19 වසංගතය පැතිරයාම වැලැක්වීම සඳහා ජුනි මාසයේදී පැනවූ සංචරණ සීමා කාලයේදී ප‍්‍රමාණවත් ආහාර පාන සපයා ගැනීමට අපහසුවූ කොළඹ දිස්ත‍්‍රික්කයේ දෛනික ආදායම් ලබා ගන්නා ජනතාවට සහ ඔවුන්ගේ පවුල් වලට සෙලින්කෝ ලයිෆ් සමාගමේ කාර්ය මණ්ඩලය විසින් වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමක් සිදුකරන ලදී. මේ අනුව, රුපියල් 1000 ක වටිනාකමින් යුතු වියලි ආහාර මළු 1500 ක […]

HFNC-donation-to-Matale-Hospital.jpg

1min410
      ශ්වසන අපහසුතා සහිත රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට කැපවන රෝහල් සඳහා සහයෝගය දැක්වීමට සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර තිබෙන වැඩසටහන තවදුරටත් ඉදිරියට රැගෙන යමින් මාතලේ දිස්ත‍්‍රික් මහ රෝහල සඳහා සමාගම විසින් පසුගියදා High Flow Nasal Cannula (HFNC) උපකරණ පරිත්‍යාග කරන ලදී. ශරීරයේ ඔක්සිජන් ප‍්‍රමාණය විශාල ලෙසින් අඩු රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා මෙම උපකරණ භාවිතා […]

HFNC-donation-to-Kuliyapitiya-hospital.jpg

1min590
      කොවිඞ්-19 සටන සඳහා කැපවී සිටින සෞඛ්‍ය ආයතන සඳහා වෛද්‍ය උපකරණ ලබාදීමට සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ සමාගම විසින් පසුගියදා කුලියාපිටිය ශික්ෂණ රෝහල සඳහා High Flow Nasal Cannula (HFNC) උපකරණ පරිත්‍යාග කරන ලදී. ශරීරයේ ඔක්සිජන් ප‍්‍රමාණය විශාල ලෙසින් අඩු රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා මෙම උපකරණ භාවිතා කරයි. සමාගම විසින් මීට […]

HFNC-donation-to-Kantale-Hospital.jpg

1min490
      රෝගී වී ශ්වසන අපහසුතාවයන්ට ගොදුරුවන රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් පහසුකම් ලබාදීමට අවශ්‍යතා ඇති තවත් රෝහලක් වන කන්තලේ මූලික රෝහල සඳහා සෙලින්කෝ ලයිෆ් සමාගම පසුගියදා High Flow Nasal Cannula (HFNC) උපකරණ පරිත්‍යාග කරන ලදී. මෙම උපකරණ මගින් මුව ආවරණයක් භාවිතා කරමින් රෝගියාට ඔක්සිජන් ලබාදෙන අතර යන්ත‍්‍ර මගින් ඔක්සිජන් ලබාදුන් රෝගීන්ටද ඔක්සිජන් ලබාදීම සඳහා මෙම […]

Ceylinco-Life-Head-Office.jpg

1min600
      බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් තෝරාගත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම 100 අතුරින් 33 වන ස්ථානය හිමිකර ගනිමින් AA සන්නාම වර්ගීකරණය දිනාගනී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම ශ්‍රේණිගත කරන බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස්හි 18 වන වර්ගීකරණයේ සෙලින්කෝ ලයිෆ් සමාගම නැවත වතාවක් 2021 වසරේදී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස නම් කර තිබේ. මෙහිදී, සෙලින්කෝ […]

HFNC-donation-to-Batticaloa-Hospital.jpg

1min460
      කොවිඞ්-19 වසංගතයෙන් පීඩාවට පත් රෝගීන් සඳහා ප‍්‍රතිකාර ලබාදෙන රෝහල් වලට සහයෝගය දැක්වීමට සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ High Flow Nasal Cannula (HFNC) උපකරණ සමාගම විසින් පසුගියදා මඩකළපුව ශික්ෂණ රෝහලට ප‍්‍රදානය කරන ලදී. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා විසින් මෙවැනිම උපකරණ කොළඹ දකුණ ශික්ෂණ රෝහලට ප‍්‍රදානය කිරීමෙන් සති කිහිපයකට පසුව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව