ශ්රී ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ්, තම සමාගමට අයත් ඉඩමක නවතම පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ල ජා-ඇල ප‍්‍රදේශයේදී විවෘත කර ඇත. කාර්යබහුල තදාසන්න ප‍්‍රදේශයක විවෘත කරන ලද මෙම නව හරිත ශාඛාව මගින් පාරිභෝගිකයින්ට වැඩි දියුණු කළ අත්දැකීමක් ලබාදෙන අතරම සමාගමේ තිරසාර ඉලක්කයන් සපුරා ගැනීමද සිදුකරණු ලබයි. රුපියල් මිලියන 180ක ආයෝජනයකින් […]