Category: බැංකු

HNB-2023-financial-results-LBN.jpg

1min230
හැටන් නැෂනල් බැංකුව (HNB ) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකයන්හි අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාවය, වත්කම්වල ගුණාත්මකභාවය, ප‍්‍රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇතුළු සෑම අංශයකින්ම ශක්තිමත් හා තිරසාර මූල්‍ය කාර්ය සාධනයක් පෙන්නුම් කර ඇත. 2023 වසරේ මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් HNB සභාපති නිහාල් ජයවර්ධන මහතා පැවසුවේ ‘‘මූල්‍ය අර්බුදයෙන් ඇති කළ අභියෝග නොතකා අපි 2023 වසර ආරම්භ […]

SLSI-special-award-2024-LBN.jpg

1min150
පසුගිය වසරේ ආසියානු පැසිෆික් ගුණාත්මක ආයතනය (APQO) විසින් සංවිධානය කළ ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ලත් ජයග්‍රහණය අගයමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් පසුගියදා බැංකුවට විශේෂ උපහාරයක් දක්වන ලදී. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්දේශය මත කොමර්ෂල් බැංකුව විසින් APQO ආයතනයට කරන ලද ඉදිරිපත් කිරීම හේතුවෙන් එම ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන […]

IMG_7297-1-1-LBN-1.jpg

1min290
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන John Keells Properties සමාගම, ජා-ඇළ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සිය නවීනතම ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට අපේක්ෂාවෙන් සිටින ගැනුම්කරුවන් හට සුවිශේෂී වූ ණය මූල්‍ය පහසුකම් සලසා දීම සඳහා NDB බැංකුව සමගින් එක්ව ඇත. NDB බැංකුව විසින් ලබා දෙනු ලබන නම්‍යශීලී වූ ණය මූල්‍ය විසඳුම් හරහා අනාගත නිවාස […]

Eassay-Competition-2.jpg

1min420
තිරසාරත්වය වැළඳ ගනිමින් අනාගත සිහින හැඩගස්වා ගැනීමේ වැදගත්කමද අවධාරණය විය අමානා බැංකුව මෙරට සිසු පරපුරේ අනාගත සිහින බලගැන්වීමේ අරමුණින් සංවිධානය කළ ‘My Future, My Dream’ දීපව්‍යාප්ත රචනා තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පවත්වන ලද එම උත්සවයේ ප්‍රධාන දේශනය, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව